Rish*tha pigeon loft

Rish*tha pigeon loft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rish*tha pigeon loft, Pet service, kelaniya, Kelaniya.

📌📌📌
12/05/2024

📌📌📌

03/03/2023
from socalmedia calection photo . 😌😋✒
14/12/2022

from socalmedia calection photo . 😌😋✒

09/12/2022
01/11/2022
අාසාවට හදන එවා😏
24/10/2022

අාසාවට හදන එවා😏

උපුටා ගැනීමක් විශේෂ ස්තුතිය මුල් අයිතිකරු සදාහය❤..✍️          ටිප්ලර් පරවියන් ගැන මං දන්න තරමින් හැම ආරයකම ටිප්ලර් පරවිය...
23/10/2022

උපුටා ගැනීමක් විශේෂ ස්තුතිය මුල් අයිතිකරු සදාහය❤..✍️

ටිප්ලර් පරවියන් ගැන මං දන්න තරමින් හැම ආරයකම ටිප්ලර් පරවියන්ට කිසිම ආයාසයකින් තොරව පැය 10 වඩා කාලයක් පියාසර කිරීමේ හැකියාව තිබෙනවා,සාමාන්‍යයෙන් පැය 10 පියාසර කරන්න කෑම මැනලා ග්‍රෑම් ගානට,විටමින් වර්ග දීමට අවශ්‍ය නෑ,නිකන් සාමාන්‍ය විදිහට කෑම දීලා,ලංකාවේ ක්‍රමයට එලෙව්වත් උන් හොද ආරයක හෝ හොද ආර දෙකක් මිශ්‍ර කරපු පැටවුන් හෝ මහ පරවියන්නම් කිසිදු ආයාසයකින් තොරව පැය 10ක කාලයක් පියාසර කරයි.
ඇයි මේ කෑම මැනලා,Night Traninig කරලා,Flying Box පාවිච් කරලා ගොඩක් මහන්සි වෙලා විවිධ උපක්‍රම, එකිනෙකාට ආවේනික ලෙස උපයෝගී කරගනිමින් පුහුණු කරන්නේ?

හේතුව
පැටවුනම් ඒ කියන්නේ වයසින් අඩු පරවියන් පැය 15 වඩා කාලයක් පියාසර කරවන්නයි (ඉපදී සති 5 පැනපු පැටවුන්)

වැඩිහිටි පරවියන් නම් ඒ කියන්නේ අවුරුද්දක් හෝ ඊට වඩා වයස මහ සත්තු පැය 18/19 වඩා පියාසර කරවන්නයි, ඒ කියන්නේ පැය 22 කිට්ටු කරන්න,
ඒ වගේ කාලයක් ලබාගන්න තමයි ගොඩක් මහන්සි වෙලා පුරුදු කරන්නේ එක, එක උපක්‍රම භාවිතා කරලා.
පියාසර කරවන්න ප්‍රසිද්ධ ක්‍රමය නම් 3 හෝ 5 ක කණ්ඩායමක් විදිහට droppers (dropper=අවශ්‍ය අවස්ථාවකදී පියාසර කරවන පරවියන් බැස්සවීම සදහා යොදාගන්නා සුදු පරවියන්) උපයෝගී කරගෙන පුහුණු කිරීම. සෑම විටම එකට පියාබන මොවුන් වෙනත් සතුන්ගේ පහරදීමක් (පරවියන් ගොදුරු කරගන්න විලෝපිකයන්), අධික සුළගක් වගේ අවස්ථාවකදී හැර කිසිම අවස්ථාවකදී කණ්ඩායම වෙන්,වෙන්ව පියාබන්නේ නැත. සෑම විටම බිමට බහින්නේ එකට,එක වෙලාවට (Droppers සහය ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ) එසේ පුහුණු ටිප්ලර් පරවියන් විටින් විට හෝ තමන් කැමති වෙලාවට එකට පියාසර කරන කණ්ඩායම අතහැර එක එකා බිමට බහින්නේ නෑ,
වැදගත්ම දේ ජෝඩු කිරීම හා බෝ කිරීමයි
බෝ කිරීම සදහා විවිධ ක්‍රම තියෙනවා INBREED/LINE BREED වගේ,මං කියන්නේ BREEDING METHODE එක ගැන නෙමෙයි,ටිප්ලර් පරවි ආර ගලපගන්න විදිහයි.
බොහෝ අය එකම ආරයක් පමනක් ඇති කරයි උදාහරණ~ H.Shanon පමනක්, H.Hughes පමනක් හෝ Bowden පමනක් වගේ එකම ආරයක් පමනක් භාවිතයට ගෙන Inbreed හෝ Line Breed හෝ වෙන ක්‍රමයක් භාවිතයට ගෙන,
මෙ⁣හිදී එක වාසියක් ඇත, මේ අවුරුද්දේ හොදම කාලයක් වාර්තා කල පරවියන් ලබන අවුරුද්දේ බෝ කිරීමට ගන්න පුලුවන්.මෙම ක්‍රමයට එකම ආරේ වෙනස් ලේ,ඒ කියන්නේ Different Blood Line 2 ක් වත් තිබීම අවශ්‍ය වේ
මොකද එකම ජෝඩුවෙන් එකම ලේ,කාලයක් යද්දී හොද පියාසර කාලයක් තියෙන සත්තු,නීරෝගී සත්තු ලැබගන්න බෑ.
අනිත් ක්‍රමය Pure කියන ආර දෙකක් මිශ්‍ර කිරීම උදාහරණයක් වශයෙන්
Pilot මිශ්‍ර Bowden
Bowden මිශ්‍ර Hughes
Shanon මිශ්‍ර Hughes
ඒ වගේ හොද ආර දෙකක් හෝ ඊට වැඩි ගණනක් මිශ්‍ර කර බෝ කිරීමෙන් හොද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.අවාසියක්නම් තරග වෙලාවේදී ⁣ හොද කාලයක් වාර්තා කරපු සත්තු නැවත බෝ කිරීම සදහා භාවිතයට ගන්නේ නෑ.
හේතුව එකම ආරේ Breed කරත්,Pure ආර දෙකක් මිශ්‍ර කරත්,එසේ මිශ්‍ර කරන ලද සත්තු නැවත බෝ කිරීමෙන් ප්‍රතිඵල සාර්ථක නෑ.
එතකොට එහෙම සත්තුන්ට මොකද කරන්නේ ?
මෙහෙ තරගයක් ඉවර උනාම හොද කාලයක් දුන්න සත්තු ඊලග අවුරුද්දේ එලවන්න තියාගන්නවා. එකම ආරේ උන් බෝ කරත්,

එකම ආරේ වැඩි සත්තු,මිශ්‍ර කරලා හොද කාලයක් වාර්තා "නොකල" සත්තු Season එක අවසානයේ එක්කෝ නිකන් දෙනවා club එකේ අලුත් අයට,තවත් සත්තු නිකන් වගේ අරගෙන ලංකාව වගේ රටවල් වල අය මෙහෙට එවලා අධික මිල ගණන් වලට විකුනනවා,ඒ අතරේ හොද සතෙකුත් ඉන්න බැරි කමකුත් නෑ,හැබැයි mix කරලා එලවපු සතුන් හැරෙන්න
මල්ලීලා ඕක තමයි මේ ටිප්ලර් කියන ⁣දේ ඇතුලාන්තය කෙටියෙන්,තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න
ලංකාවේ ටිප්ලර්ලා හදනවානම් එක වංශයේ ලග ලේ සම්බන්ධතා නැති ජෝඩු අඩුම 3ක් හෝ වෙනස් ආර දෙකක නම්,දෙක බැගින් ජේඩු හතරක්වත් ඕනා,මිලදී ගන්න,මිලදී ගන්න විට එහි අයිතිකරුගේ තොරතුරු ඉතා වැදගත් වෙනවා,සත්තු එයාට කොහෙන්ද ආවේ,එයා කොහොමද breed කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න.කොහොම කරත් ලංකාවේ පැය 13+ තියන්න අමාරුයි,ලංකාවේ හිරු ආලෝකය
තියෙන්නේ උපරිම පැය 12/13 වගේ කාලයක් නිසා.
ඔයාලා කියයි ඇයි Night Traninig කියලා,මෙහේ (එංගලන්තයේ) රෑ 10 ත් අව්ව දිවා කාලය වගේ,අනික මේ රටවල ගස් කරුවලත් නෑ ලංකාවේ වගේ,අහස දෙපැත්තේ අදුර අඩුයි,ඒකයි වෙනස
ලංකාවේ පෝය දවසකට හැරෙන්න රාත්‍රි පියාසර කරවන්න ටිකක් අමාරුයි කරුවල වැඩි නිසා,සත්තු එ⁣කිනෙකා හැප්පෙන්න බලනවා,කරුවලට,වවුලන්ට බය වෙන්න බලනවා ඕකයි ඇත්ත.
පොඩ්ඩක් හිතලා බලන්න දැන් ලංකාවේ පරවි තරගයක පැය 9.55 ලංකාවේ සත්තුම උඩ හිටියා,ඒක නිසා පැය 12/13 තියන්න ටිප්ලර්ම වෙන්න ඕනේ නෑ,ලංකාවේ සත්තුත් ඒ ගානට එන්න එලවන්න පුලුවන්
"""රට එකා හැම වෙලාවේම හොදම එකා වෙන්නේ නෑ,"""
මේක තමා ඇත්ත.

Pigeons Loft

Page එකට like එකක් දාගෙන sher කරගෙන යමු.❤

(ගිහාන් ෆොන්සේකා අයියාගේ පෞද්ගලික fb ගිණුමේ පල වූ ලිපියකි.)
දැනීමට අවශ්‍ය දෙයක් ඇති නිසා උපුටා ගන්නකි. පුද්ගලයන් සදහා එම දැනුම බෙදා හැරීම සදහා උපුටා ගැනීමකි.
වැඩි දැනුමක් පිලිබද උනන්දුවක් දක්වන අයෙකුට,සංවාදය මගින් දැනුමට යමක් එකතුකර ගැනීමට පුලුවනි

විෂේශ ස්තූතිය මුල් අයිතිකරු සදහාය.

19/09/2022

🔥සුදු සිල්ලර
ටිකක් හොයගන්න බැරි වද වි ගිය වංසයක් . ටික දෙනේක් අතර තාමත් inbreed කරගෙන හදන සත්තු breeders ලා ලග පරිස්සමෙින් ඉන්නවා .මන් අාසාවෙින් හදන දෙන්නේක්

Address

Kelaniya
Kelaniya

Telephone

+94782984537

Website

Alerts

Be the first to know and let us send you an email when Rish*tha pigeon loft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Services in Kelaniya

Show All