Pet Care Animal Clinic

Pet Care Animal Clinic We provide compassionate and competent veterinary services for your pets.

Let's create a healthier, safer community for all cats. Book your spot today! Poowa Sri Lanka
16/01/2024

Let's create a healthier, safer community for all cats.
Book your spot today!
Poowa Sri Lanka

13/01/2024

Poowa Sri Lanka

We provide compassionate and competent veterinary services for your pets.

Please note that our clinic will be closed for a few hours tomorrow and will reopen at 1:30 PM. Our regular schedule of ...
06/11/2023

Please note that our clinic will be closed for a few hours tomorrow and will reopen at 1:30 PM.

Our regular schedule of 9 AM to 9 PM will resume the following day. Thank you for your understanding! 🏥

ඔබේ ආදරණීය සුරතලා සඳහා වගකීමෙන් නිවැරදිව ප්‍රතිකාර කරගැනීමට පිවිසෙන්න​.Pet Care Animal Clinic -  කිරිදිවැල, හන්වැල්ල පාර...
28/10/2023

ඔබේ ආදරණීය සුරතලා සඳහා වගකීමෙන් නිවැරදිව ප්‍රතිකාර කරගැනීමට පිවිසෙන්න​.
Pet Care Animal Clinic - කිරිදිවැල, හන්වැල්ල පාර​

https://maps.app.goo.gl/sZH7rQK3CgBddb9K7
076 548 4172

17/07/2023

📅 Cat Neutering Day: July 25, 2023! 🐾
Lowest Cost - Reserve Now! 🌟

Promote a happier & healthier life for your cat with our lowest cost cat neutering offer! Book your slot for Cat Neutering on July 25, 2023, and ensure responsible pet ownership. 🐱❤️

Use https://whatsform.com/cmPKQ5 or
📞 Call 076 548 4172 to Reserve

සහනදායී මිලට පූසන්ට වන්ද්‍යාකරණ සැත්කම කරගැනීමට 2023 ජුලි 25
Pet Care Animal Hospital, කිරිඳිවැල

ලියාපදිංචි වීම සඳහා https://whatsform.com/cmPKQ5 හෝ
076 548 4172 අංකයට අමතන්න.


https://maps.app.goo.gl/1729jbeDfLBEExGK7

Vaccinate your pet as soon as possible (Make sure to vaccinate good  quality vaccine USA brand )
19/06/2022

Vaccinate your pet as soon as possible
(Make sure to vaccinate good quality vaccine USA brand )

The best place  ❤️❤️❤️
29/03/2022

The best place ❤️❤️❤️

19/03/2022
මේ දිනවල අප අවට ප්‍රදේශයේ සුනඛ සුරතලුන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යන ඉතා මාරාන්තික Parvo Virus තත්ත්වය පිළිබඳව ඔබ සැලකිලිමත්...
22/01/2022

මේ දිනවල අප අවට ප්‍රදේශයේ සුනඛ සුරතලුන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යන ඉතා මාරාන්තික Parvo Virus තත්ත්වය පිළිබඳව ඔබ සැලකිලිමත්ද?
රෝග ලක්ෂණ:
# ආහාර අරුචිය (reduced appetite/ anorexia)
# අලස බව/ ක්‍රියාශීලිත්වය අඩුවීම (lethargy/ depression/ dullness)
# වමනය / ඔක්කාරය (vomiting/ retching)
# ඉතා දුගඳකින් යුතු ලේ අතීසාරය (foul smelly bloody diarrhea)
# ශීඝ්‍රයෙන් කෙට්ටු වීම (drastic weight loss)
# විජලනය (dehydration)
වයස අවුරුද්දට අඩු සුරතලුන් හට මෙම රෝගය වැළදීමේ වැඩි ප්‍රවනතාවක් දැකිය හැක.
සුනඛයන්ට ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් වහාම පශු වෛද්‍යවරයකු හමුවට සුරතලාව රැගෙන යන්න.
රෝගය වැළදීම වළක්වා ගැනීමට Parvo එන්නත්කරණය කරවා ගන්න.
Clinic open time week days 4.00pm to 10.00pm
Sunday 9.00am to 10.00pm
Saturday 1.00 pm to 10.00 pm
076 548 4172
076 885 8555
071 868 8868

We Woof You a merry Christmas!Pet Care Animal Clinic -kirindiwela 076 885 8555☏ +94 76 548 4172Opening hours:Monday:    ...
25/12/2021

We Woof You a merry Christmas!
Pet Care Animal Clinic -kirindiwela
076 885 8555
☏ +94 76 548 4172
Opening hours:
Monday: 4.00PM - 9.00PM
Tuesday: 4.00PM - 9.00PM
Wednesday: 4.00PM - 9.00PM
Thursday: 4.00PM - 9.00PM
Friday: 4.00PM - 9.00PM
Saturday: 1.00PM - 9.00PM
Sunday: 9.00AM - 9.00PM



Pet Care Animal Clinic - KirindiwelaOpening hours:Monday:          4.00PM - 9.00PMTuesday:          4.00PM - 9.00PMWedne...
25/10/2021

Pet Care Animal Clinic - Kirindiwela
Opening hours:
Monday: 4.00PM - 9.00PM
Tuesday: 4.00PM - 9.00PM
Wednesday: 4.00PM - 9.00PM
Thursday: 4.00PM - 9.00PM
Friday: 4.00PM - 9.00PM
Saturday: 1.00PM - 9.00PM
Sunday: 9.00AM - 9.00PM

☏ +94 76 548 4172

අප සායනය, සන්චරන සීමා පවතින මෙම දිනවලදී ප්‍රතිකාර සඳහා විවෘතව ඇත9am - 4pm076 548 4172076 885 8555071 868 8868
21/08/2021

අප සායනය, සන්චරන සීමා පවතින මෙම දිනවලදී ප්‍රතිකාර සඳහා විවෘතව ඇත
9am - 4pm

076 548 4172
076 885 8555
071 868 8868

07/08/2021

Need doberman puppies

📞 071 760 80 40

An innocent dog, "Rocky" was rescued. A metal pole (2ft long) passed through the diaphragm with damaging his lungs. He w...
11/06/2021

An innocent dog, "Rocky" was rescued.
A metal pole (2ft long) passed through the diaphragm with damaging his lungs. He was presented to our clinic with a history of a road traffic accident and breathing from the wound in the abdominal area.
His left lung and diaphragm were damaged. He was fully recovered after surgery and got a chance to live again.

Owner - Mr. Shantha - Kiriwaana

අප සායනය, සන්චරන සීමා පවතින මෙම දිනවලදී ප්‍රතිකාර සඳහා විවෘතව ඇත076 548 4172076 885 8555071 868 8868
05/06/2021

අප සායනය, සන්චරන සීමා පවතින මෙම දිනවලදී ප්‍රතිකාර සඳහා විවෘතව ඇත
076 548 4172
076 885 8555
071 868 8868

03/06/2021

සුනඛ පාවෝ රෝගය
••••••••••••••••••••••••
වර්තමානයේ සුනකයන් අතර බහුලව පැතිරයන රෝගයකි.මෙය ඉතා සීඝ්රයෙන් ව්යාප්ත වන අතර රෝග කාරකය වන්නේ වෛරසයකි.

රෝගය ව්යාප්ත වන ආකාරය
⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃
රෝගී සතුන්ගේ මල පහ සහ අනෙකුත් ශ්රාවයන් සමග මෙම වෛරසය විශාල ලෙස පිට වන අතර සුළග මගින් වෙනත් සතෙකුට බෝවීම සිදුවේ. වෛරසය අනෙකුත් සතුන්ගේද ආහාර මාර්ගයට ඇතුල්වී රෝගය වැළදීම සිදුවේ.

රෝග ලක්ෂණ
⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃
👉අලස බව සහ මලානික බව
👉උණ
👉 ආහාර අරුචිය
👉 වමනය හා පාචනය
👉 අධික දුගදකින් යුතු ලේ මිශ්ර මලපහ ද්රව ලෙස විශාල වශයෙන් ඈතට විදීම
👉 අධික ලෙස විජලනය වීම

විශේෂ කරුණු
⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃
👉 මෙය මාරාන්තික රෝගයකි.වැලදෙන රෝගීන් අතුරින් 10%-30%ක් දක්වා ප්රමාණයක් මිය යයි.
👉 රෝගය සුව වීමට සති කාලයක් ගතවේ ගත වේ.(මෙය සතා අනුව වෙනස් වේ)
👉මාස 6ට අඩු පැටවුන්ට මෙම රෝගය හදවතට බලපාන නිසා මාරාන්තික රෝගයක් වුවත් මෙය සතුන් නිසි ලෙස එන්නත් කිරීමෙන් වළක්වා ගත හැකිය.
👉 එම නිසා ඔබ ඇති කරන සුරතල් සුනඛයා රැක ගැනීමට පාවෝ රෝගයට අදාළ එන්නත්කරනය නිසි පරිදි සිදු කරන්න.

🔴🔴ඉහත රෝග ලක්ෂණ ඔබගේ සුනඛ සුරතලා පෙන්වයි නම් ළඟම සිටින පශු වෛද්යවරයා වෙත සුරතලා රැගෙන යන්න.🔴🔴

--Copied--

03/06/2021

කටුවා කෑම, චර්ම රෝග සහ නියෝමෙක්.
ආන්ත්‍රික පණුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කර ඇති පණුබෙහෙතක් ලෙසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති ඔෞෂධයක්, පසුගිය කාලයේ සතුන්ගේ කටුවා කෑම යන රෝගී තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකිය යන මතයක් සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙම වෙළඳනාමය කරලියට පැමිණි අතර එහි අඩංගු වන ivermectin නම් ඔෞෂධය බොහෝ විට මයිටාවන්, උකුණන්, මේන්ජ් යන භාහිර පරපෝෂිතයන්ටද එරෙහිව ක්‍රියාකරයි. (මෙයට සමාන වෙනත් ඔෞෂධයන් මීට පෙර සිටම වෙළඳපොලෙහි පැවතුන නමුත් මෙම ඔෞෂධය මෙසේ ජනප්‍රිය වීමට හේතුව වූයේ මාකටිං නිසා මිස එහි ඔෞෂධමය වටිනාකම නොවන නිසා බව කිව හැක)

නමුත් මෙම ඔෞෂධය කිනිතුල්ලන්, මැස්සන්, මැක්කන් තුරන් කිරීම සඳහා ඵලදායී නොවේ. එයට හේතුව වන්නේ බිමෙහි ඇති බිත්තර හා කීටයන් පරිණත වී නැවත ධාරකයට පැමිණීමයි. කීට අවධියේ බරවා පණුවන්ට එරෙහිව ඵලදායීව ක්‍රියාකරන මෙම ඔෞෂධයේ එම ලක්ෂණයම සුරතල් සතුන් සඳහා හානිකර බලපෑමක් ඇතිකරවිය හැක. එනම් එකවර මිය යන බරවා පණුවන් විශාල සංඛ්‍යාවක් නිසා රුධිර කේශනාලිකා අවහිර වීම නිසා ආඝාතය වැනි තත්ව, වකුගඩු වල වෘක්කාණු වල හිරවීම නිසා වකුගඩු අකර්මණ්‍ය වීම වැනි තත්ව ඇතිවීමෙන් එයින් මරණය පවා ගෙනදිය හැක.

තවද එම ඔෞෂධයේ උපදෙස් පත්‍රිකාවෙහිම සඳහන් පරිදි සුනඛයන් තුළ අතුරු ආබාධ හට ගත හැකි අතර සමහර සුනඛයන් තුළ මොළය සහ ස්නායු පද්ධතිය, අක්මාව වැනි පද්ධති හා අවයව වල භයානක අතුරු ආබාධ ඇති කරයි. පසුකාලීනව අැතිවිය හැකි අතුරු අාබාධ නිසා, පශු වෛද්‍යවරු මෙම ඔෞෂධය සමඟ තවත් වෙනත් ඔෞෂධයන්ද නියම කරනු ලබයි. එමගින් එම අතුරු අාබාධ වලක්වා ගත/ අවමකර ගත හැකිය.
තවද සමහර වර්ගයන්හි සතුන් සඳහා ප්‍රවේණිගතවම ivermectin නම් ඔෞෂධය අහිතකරය. අයිවර්මෙක්ටින් හා සම්බන්ධ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම රඳා පවතින්නේ මාත්‍රාව සහ එක් එක් සුනඛයාගේ සංවේදීතාව සහ බරවා පණුවාගේ කීට ස්වරූපයක් ශරීරයේ තිබීම මතය. එනිසා මෙම ඔෞෂධය ලබා දීමේදී පළපුරුදු පශුවෙෙද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණක් පදනම්ව එය ලබා දෙන ලෙස උපදෙස් දී ඇත.
ලංකාව යනු උෂ්ණ කලාපීය රටක් වන බැවින් සෑම ප්‍රදේශයකම පාහේ මදුරුවන් සිටින අතර බරවා පණුවාගේ ප්‍රධාන වාහකයා වන්නේ මදුරුවන්ය. එනිසා බරවා පණුවාගේ කීට අවස්ථා සතුන්ගේ ශරීරය තුල නැතැයි නිගමනය කල නොහැක.
මෙම ඔෞෂධයේ අතුරු අාබාධ හේතුවෙන් වමනය, විශාල වූ ඇස්, මාංශ පේශි කම්පන, අන්ධභාවය, ඇවිදීමේදී ඇතිවන අසමතුලිත බව, උදාසීනකම, ආහාර රුචිය නොමැතිකම, විජලනය යන රෝග ලක්ෂණ පෙන්නුම් කල හැකිය.
තවද මෙම ඔෞෂධය ලබා දීමේදී අවම තරමින් පැය 8ක කාලයක් සත්වයා නිරීක්ෂණය කල යුතුය.
මෙහි වැදගත්ම කාරණය නම් සුරතල් සතුන්ගේ චර්ම රෝග යනු කටුවා කෑම පමණක්ම නොවන බව වටහා ගැනීමයි. පරපෝෂිත ආසාධන හේතුවෙන් හට ගන්නා චර්ම රෝග, ආසාත්මිකතා නිසා හට ගන්නා චර්ම රෝග, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන තත්ව නිසා වන චර්ම රෝග, පිළිකා තත්ව නිසා වන චර්ම ගැටලු යනාදී පුළුල් පරාසයක පැතිරුණ නොයෙකුත් චර්ම ගැටලු අතරින් කටුවා කෑම යනු එක් රෝගයක් බව තේරුම් ගැනීම තුල පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ නිසි රෝග නිශ්චයකින් තොරව මෙවැනි අතුරු අාබාධ සහිත ඔෞෂධ භාවිතය නවතිනු ඇත.

--Copied--

Address

Kirindiwela

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94765484172

Alerts

Be the first to know and let us send you an email when Pet Care Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Veterinarians in Kirindiwela

Show All