House Of Nuberland

House Of Nuberland pet breeder, kennel, german shepherd,

29/01/2023

❤️❤️❤️

Good morning shepherd lovers..
16/01/2023

Good morning shepherd lovers..

FOR SHEPHERD LOVERS ONLY...
15/01/2023

FOR SHEPHERD LOVERS ONLY...

අපි ගාව දැනට දෙන්න පුලුවන් පැටවු මුර විශාල ප්‍රමානයක් ඇති අතර ගුණාත්මක භාවය ඉහල ඔබට සරිලන පැටවුන් වගකීමක් සහිතව ලබාදීමට ...
15/01/2023

අපි ගාව දැනට දෙන්න පුලුවන් පැටවු මුර විශාල ප්‍රමානයක් ඇති අතර ගුණාත්මක භාවය ඉහල ඔබට සරිලන පැටවුන් වගකීමක් සහිතව ලබාදීමට අපි සූදානම්

11/01/2023

Father legendary sharmen vone per aturus... 💣💣💣🇱🇰🇱🇰
Mother Harisa from serbia..

Wish you a happy new year
01/01/2023

Wish you a happy new year

08/11/2022

Its confirm ❤️❤️❤️❤️
Sharman + Harisa

Xaro nuberland is with Naveen Harshana
28/09/2022

Xaro nuberland is with Naveen Harshana

ඔබට සුනඛයෙකු තෝරාගැනීමට  අවශ්‍යද?ලංකාව තුල එලෙස සුනඛයෙකු තෝරාගැනීම ඉතා වෙහෙසකර කටයුත්තක් ලෙස දැනෙනවද.. ඉතා විශාල සුනඛවර්...
20/09/2022

ඔබට සුනඛයෙකු තෝරාගැනීමට අවශ්‍යද?

ලංකාව තුල එලෙස සුනඛයෙකු තෝරාගැනීම ඉතා වෙහෙසකර කටයුත්තක් ලෙස දැනෙනවද..

ඉතා විශාල සුනඛවර්ග ප්‍රමානයක් අතරින් සුනඛයෙකු තෝරා ගැනීමේදී ඔලුවට ලොකු වදයක් වගේ දැනෙනව නේද.........

ලෝකය තුල වර්ග 150කට වඩා වැඩි සුනඛ වර්ග ප්‍රමානයක් ජීවත් වෙනව.
මොවුන් ශරීර ප්‍රමානයෙන් ඉතා විශාල මෙන්ම ඉතා කුඩා අයද විය හැක.
එමෙන්ම සමහර විශේශ සදහා වෙන් වූ විශේශ පරිසර තත්ත්වයන් ඇත. උදාහරණයක් ලෙස
ටෙබෙටියන් මස්ටිෆ් මොවුන් හට උප නිවර්තන කලාප වල ජිවත් වීමට නොහැක.
ඒවගේම සමහර වර්ග වලට ඕනෑම පරිසර පද්දතියක ජීවත් වීමට අනුවර්තනය විය හැකි උවත්,
ඔවුන්ගේ නිදහස් චර්‍යාවට වගේම ඔවුන්ගේ වර්දනයටද එය බලපෑමක් විය හැකි අවකාශය ඇත...
සමහර වර්ග ගොවිපලවල් සදහා වඩාත් යෝග්‍ය වන අතර සමහර වර්ග මහල් නිවාස සදහාද යෝග්‍ය වේ.
එමෙන්ම සමහර වර්ග ඉතාමත් ගෝශාකාරී වන අතර සමහර වර්ග ඉතාමත් ආක්‍රමණ ශීලී විය හැක.

ඉහත මම කීව වගේම ගොඩක් වර්ග වලට පරිසර තත්ත්වයට අනුවර්තනය වීමට හැකියාව ඇත.
ලංකාව තුලදී නම් පළාත් 9 තුල එකිනෙකට වෙනස් වුන පරිසර තත්ත්වයන් ඇති නිසා ඔබ වාසනාවතයන් වේ.
නමුත් ඔබ පිටරටකින් වෙනත් වර්ගයක සුනඛයෙක් ආනයනය කරනවනම්
ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු දෙයක් වන්නෙ ඔබ ගෙන්වන සුනඛයා
ලංකාව තුල ඔහුගේ නිදහස් හැසිරීමට බාධාවක් නොවන අයුරින් ජීවත් වීමට පහසුකම් සැලසීමට ඔබට හැකියාව ඇද්ද යන්නයි.
එසේ නොමැති වුවහොත් ඔබට විශාල කරදර ප්‍රමානයකට මුහුන දීමට සිදුවේ.

මුලින්ම ඔබ සුනඛයෙකු තෝරගැනීමේදී ඔවුන්ගෙ චරිත ලක්ශන ඔබගෙ චරිතලක්ශණ සමග මෙන්ම
ඔබගේ චර්‍යා රටාව සමග ගැලපෙනවාද කියා සිතාබැලිය යුතු වේ.
එමෙන්ම ඔවුන්ට වැලදෙන රෝග වර්ග නියමාකාරයෙන් එන්නත් කිරීම,
සතා වෙනුවෙන් ඔබට අවම වශයෙන් දිනකට පැයක කාලයක් වත් වෙන් කිරීමට හැකියාව තිබේද යන්න
අනිවාර්‍යයෙන් සලකා බැලිය යුතු වේ. මන්ද ඔබේ කාර්‍යබහුලත්වයට ඔබේ සුරතලා වන්දි ගෙවියයුතු නැත.

ඉන් පසුව ඔබ තීරණය කලයුත්තේ පිරිසිදු පරම්පරා සමග පෙලපත පැහැදිලි සුනඛයෙකු තෝරාගන්නවද එසේ නොමැති නම් mutt dog කෙනෙක් තෝරගන්නවාද යන්න ඔබ සිතා බැලිය යුතුය

mutt dog
මෙලෙස හදුන් වන්නෙ ලංකාව තුලදී නම් sl hound ය.
නමුත් ලෝකයේ විවිද රටවල මේ සදහා විවිද නම් බාවිත වේ
උදා :- U.S. - mutts, Heinz 57, Sooners, mongrels, hounds or tykes.
hawaii - poi dogs
south africa - feists / curs
Newfoundland - Cracky
Bahamas and nearby islands- Potcakes
ලෝකේ කොහොම කතා කලත් ලංකාවෙ කියන්නෙ වල් බල්ලා කියලනෙ..
ඇත්තටම මෙතනදි මේ බ්‍රීඩ් එක රටකින් රටකට වෙනස් වීම පෙන්නුම් නොකරන්නෙ
ඔවුන් අභිජනනය වීමේදී ඉපදෙන පැටවා කුමන ආකාරයේ පෙනුමක් ලැබේවිද
කියා අනුමාන කිරිමට නොහැකි වීම නිසා පමනක් වන අතර සමහර විට ඔවුන්ගේ
හැසිරීම පරික්ශා කර බලන විට ඔවුන් වර්ග කීපයක චර්‍යා ලක්ශන පෙන්නුම් කරන බව ඔබට මට වැටහේ..
ලංකාව තුල ඉල්ලුම අඩු වුවත් ඔබ කියන ලංකාවෙ වල් බල්ලන්ට විදෙස් රටවල විශේශ ඉල්ලුමක් තිබෙන අතර
ලන්කාවෙන් ගොඩක් අවස්තාවලදී විදේශයන්ට අපනයනය වූ අවස්තාද ඇත..
එහෙම කීව කියල පාරෙ ඉන්න වල්බල්ලො එකතු කරන්න හදන්න එපා හොදේ!
ලංකාව තුල තිබෙන සුනකයන් රැක බලාගන්නා මධ්‍යස්තාන වලින් ලංකාව තුල මෙන්ම
ලංකාවෙන් පිටත අය සදහාද සුනඛයන් යැවීම සිදු කරන අතර එය මුදල් පරමාර්ථයට වඩා
පාරවල් වල අසරණ වන ජීවිත වලට නව නිවසක් ලබාදීමක්ය...

ඒ වගේම ඔබ බැලිය යුතුය ඔබට අවශ්‍ය වන්නෙ විශාල සුනඛයෙක්ද නැතිනම් කුඩා සුනඛයෙකුද යන්න...
එය ඔබගෙ පවතින ඉඩකඩ අනුව තීරනය කල යුතු දෙයක්ය..
ඔබට ස්වාධීන බල්ලෙක් අවශ්‍යද? නැත්නම් ඔබේ පැත්තට නැවෙන ඔබත් එක්ක කාලය ගත කරන කෙනෙක් අවශ්‍යද යන්න ඔබ තීරනය කල යුතුය
ඔබේ ශක්ති මට්ටම කුමක්ද? ඔබට අවශ්‍ය වන්නේ විශාල ව්‍යායාමයක් අවශ්‍ය බල්ලෙක් ද එසේත් නැතිනම් ඔබ සමඟ යහන මත සතුටින් තුරුලු වී සිටින බල්ලෙක් ද?
මේ කරුනු ටික ගැනවත් අවම වශයෙන් සොයා බැලීමක් සිදු කල යුතු වන අතර නැතිනම ඔබට සහ සුරතලා යන දෙදෙනාටම විදවීමට සිදුවිය හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න.
මන්ද යත් සුනඛ අභිජනන කරුවාට අවශ්‍ය සුරතලා නොව ඔබට අවශ්‍ය සුරතලා ඔබ තෝරාගත යුතුය.

Antibiotics classification and their Side effects Animal Health Corner Animal Health Corner
13/09/2022

Antibiotics classification and their Side effects
Animal Health Corner
Animal Health Corner

Injection techniques +Injection types +Skin layers
13/09/2022

Injection techniques
+
Injection types
+
Skin layers



ඉතින් මහත්තයෝ ඔයාගෙ වැඩ පටන්ගත්ත නේ.....බලමු නේ ඔයාද මමද කියල එහෙනම්..... ෆේක් එක්කින් ෆේක් කියල රිපෝර්ට් කරාට අපි සැලෙන...
10/09/2022

ඉතින් මහත්තයෝ ඔයාගෙ වැඩ පටන්ගත්ත නේ.....

බලමු නේ ඔයාද මමද කියල එහෙනම්.....

ෆේක් එක්කින් ෆේක් කියල රිපෝර්ට් කරාට අපි සැලෙනවද නෑනෙ නෑනෙ...
සුභ පැතුම්... එහෙනම්... හම්බෙමු ලගදිම

VOMHOUSE NUBERLAND FB Account එක ලොක් වෙලා 🤐🤐     හදාගෙන ඉක්මන්ට එනවා 😌  කරපු එකා ලෑස්තිවෙලා ඉදින් 🖕 කරපු ප # වැඩේට .......
10/09/2022

VOMHOUSE NUBERLAND FB Account එක ලොක් වෙලා 🤐🤐
හදාගෙන ඉක්මන්ට එනවා 😌
කරපු එකා ලෑස්තිවෙලා ඉදින් 🖕 කරපු ප # වැඩේට ...........
තොපි ගහන්න ගහන්න නැගිටිනවා මිසක් වැටෙන්නේ නෑ ❤️😈😈😈💥

😍🔥🔥🔥❤️‍🔥🙏🙏❤️‍🔥🔥🔥🔥😍                Good News For Shepherd Lovers           😍  Heir of the throne  😍😍          🙏 Marks the...
09/09/2022

😍🔥🔥🔥❤️‍🔥🙏🙏❤️‍🔥🔥🔥🔥😍
Good News For Shepherd Lovers

😍 Heir of the throne 😍😍
🙏 Marks the beginning of
the poland lineage 🙏

👑👑 father of the lion kingdom 👑👑
💪💪 Most beautiful Giant 💪💪
❤️‍🔥❤️‍🔥 & ❤️‍🔥❤️‍🔥

champion Alfa male
🔥🔥🔥💯🔥🔥🔥

"XARO LUBERLAND "

🔥🔥🔥💯🔥🔥🔥
OPEN FOR STUD CASH OR PUPPY...

Contac : Ashan - 0777359790
0701554703

There is good news🍫. The Prince🤴 boy from Serbia is now a father🇷🇸.  The princess👸 got 7 chocolate labrador puppies and ...
08/09/2022

There is good news🍫. The Prince🤴 boy from Serbia is now a father🇷🇸. The princess👸 got 7 chocolate labrador puppies and 3 black puppirs. Congratulations new owner Thanu Namal 🔥💪. Contact Chamila Niroshan Gamalath .📩📩📩📩📩📨📨📨📨

Good morning❤දකින හීනවලට ආදරෙ කරන්න හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න..ඔයාලගෙ කෙනාගෙ ලස්සනම පොටො එකක් comment කරන් යන්න.අනික්...
08/09/2022

Good morning❤
දකින හීනවලට ආදරෙ කරන්න
හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න..

ඔයාලගෙ කෙනාගෙ ලස්සනම පොටො එකක් comment කරන් යන්න.අනික් අයටත් බලන්න.. ❤❤

Vomhouse Nuberland  කීවට අපෙන් ඔයාලට කරගන්න පුලුවන් මොනාද කියල දන්නෙ නෑ නේද...?1. අපේ කැනල් එකෙන් කරන ප්‍රධානම දේ ක්‍රොස...
04/09/2022

Vomhouse Nuberland කීවට අපෙන් ඔයාලට කරගන්න පුලුවන් මොනාද කියල දන්නෙ නෑ නේද...?

1. අපේ කැනල් එකෙන් කරන ප්‍රධානම දේ ක්‍රොසින් දැමීම... එතකොට මේකත් එක්ක මොනාද ඔයාලට ලැබෙන්නෙ..
ක්‍රොසින් එකෙ ෆොටෝ පැටවුන් ලැබුන පසු ඔවුන්ගේ චායාරූප ලබා දීම.. පැටවුන් හදනකොට එන ගැටලු වගේම පැටවුන් ලැබෙන වෙලාවෙ අවශ්‍යනම් සහය ලබා දෙනව.. පැටවුන් වගකීමක් සහිතව විකුනා දීම..
(කොන්දේසි සහිතය)

2. ඔබගේ සුරතල් සතුන් ප්‍රවාහනය සදහා පහසුකම්

1. ත්‍රීරෝද රතයක් මගින්.
2. බඩි වෑන් AC සමග.
3. ඩොල්පින් වෑන් රත..
කොන්දේසි සහිතයි.
(සාදාරන ගාස්තු යටතේ)

3. ඔබගේ පැටවාගේ වර්ධනය සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා සදහා උදවු ලබා දීම..
ආහාර ලබා දෙන ආකාරය සහ විටමින් ලබා දෙන ආකාරය..
යම් රෝගයක් සදහා වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් ඔබට ආසන්නව ඇති සත්ත්ව සායනය සම්බන්ද කර දීම.. ( සම්පූර්ණයෙන් නොමිලේ)

ඊට අමතරව ඔබට අවශ්‍ය සුරතලා ලංකාවට ගෙන්වා දීම හෝ ලංකාවෙන් පිට කර දීම සියලුම වගකීම සහිතව...
Export pedigree සුරතලා සමගම ලැබෙන අතර
Kasl
Ckc
ආයතන වල ලියාපදින්චිය සදහා කටයුතු සලසාදීම..

තවත් බොහෝ සේවාවන් ලබාගත හැක.. වචනයෙන් උදවු කරන කිසිම දේකට මුදල් අය නොකරමි.

11/08/2022

නව නිවසකට යන්න සූදානමින් 👹️👹️👹️
HASSLE 👹️👹️👹️👹️
පාලුවට තියේවි ඔයා ගියාම

අපේ CHACO ❤️ කොල්ලට මේ දවස් වල භාර්යාව වන LIZA කෙල්ලගෙන් කේස් යාලූවනේ .... අපේ කොල්ලට ලගටවත් එන්න දෙන්නෙ නෑ 🤣🤣 කොල්ල දැන...
07/08/2022

අපේ CHACO ❤️ කොල්ලට මේ දවස් වල භාර්යාව වන LIZA කෙල්ලගෙන් කේස් යාලූවනේ .... අපේ කොල්ලට ලගටවත් එන්න දෙන්නෙ නෑ 🤣🤣 කොල්ල දැන් සෑහෙන ප්‍රශ්න ගොඩක ඉන්නේ 😳😳😳 කොල්ලට දැන් පව්ල් ප්‍රශ්න 🤣🤣🤣🤣😕😕😕😕😕😕

අපේ හැන්ඩියා 💣💣💥💓💓🥰🤗 CHACO ❤️❤️❤️ POLAND IMPORT 😈😈✨👹👹 CROSSING AVAILABLE 😍
07/08/2022

අපේ හැන්ඩියා 💣💣💥💓💓🥰🤗
CHACO ❤️❤️❤️ POLAND IMPORT 😈😈✨👹👹
CROSSING AVAILABLE 😍

මැණිකක්.... 💎 💎💎💎💎
04/08/2022

මැණිකක්.... 💎 💎💎💎💎

CHACO Z DWORU IMPORTED MALE FROM POLAND1.9 YEARS OLD.AVAILABLE FOR CROSSING CONTACT 0777359790
02/08/2022

CHACO Z DWORU
IMPORTED MALE FROM POLAND
1.9 YEARS OLD.
AVAILABLE FOR CROSSING
CONTACT 0777359790

සුභ ගමන් DIABLO මැණික....REST IN PEACE
26/07/2022

සුභ ගමන් DIABLO මැණික....

REST IN PEACE

💥EVENT FINISH 🗣️🗣️🗣️🔊🔊🔊🔊🤩🤘VOMHOUSE NUBERLAND 🇱🇰🇱🇰🇱🇰 ❤️❤️ඔන්න කියපු විදියටම අද ඉවෙන්ට් එක ඉවර වෙනව ✔ ✔✔✔වැඩිම ලයික් අරන් ...
26/07/2022

💥EVENT FINISH 🗣️🗣️🗣️🔊🔊🔊🔊
🤩🤘VOMHOUSE NUBERLAND 🇱🇰🇱🇰🇱🇰 ❤️❤️

ඔන්න කියපු විදියටම අද ඉවෙන්ට් එක ඉවර වෙනව ✔ ✔✔✔
වැඩිම ලයික් අරන් තියෙන්නෙ

#ඩීගෝ බුද්ධික දයාන් මල්ලිගෙ

බුද්ධික මල්ලි ඉන්බොක්ස් එකෙන් අපිත් එක්ක සම්බන්ද වෙන්න ඔයාගෙ ගිෆ්ට් එක ලගම දවසක ඔයාට ලැබෙන්න සලස්වන්න අවශ්‍ය වන කටයුතු හදන්න ඕනි...

ඒ වගේම තරගයට එකතු උන අනික් අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව...
ලගදිම තවත් ඉවෙන්ට් එක්කින් ආයේ හම්බවෙන්නම්

Page එකේ ලින්ක් එක https://www.facebook.com/VomhouseNuberland/
Group එකේ ලින්ක් එක https://www.facebook.com/groups/467175415176298/?ref=share_group_link
🤩🎉 🤘🤘❤️❤️❤️

22/07/2022

+EVENT ANNOUNCEMENT 🗣️
26 රාත්‍රී 12 ට අපි EVENT එක අවසන් කරනවා ❤️ ..............

16/07/2022

ඉවෙන්ට් එක අමතක වෙලා වගේ කස්ටියට....

🇱🇰 📣📣📣🇱🇰Vomhouse Nuberland 🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔන්න අපේ කැනල් එකෙන් එලියට යන්න හදන පලවෙනිම පැටිය...💯 සම්පූර්ණ විශ්වාසය සමගින් 💯💯දවස්...
12/07/2022

🇱🇰 📣📣📣🇱🇰

Vomhouse Nuberland 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔන්න අපේ කැනල් එකෙන් එලියට යන්න හදන පලවෙනිම පැටිය...

💯 සම්පූර්ණ විශ්වාසය සමගින් 💯💯

දවස් 30යි..🤩🤩🤩🤩 🐶🐶🐶

තව දවස් 15ක් ඇතුලත නව නිවසක් කරා යාමට සූදානම්.. 🏠️🏠️🏠️🏠️

🤩🤩DEVORMED AND TRAIN FOR ROW FOODS AND DOGFOOD 🤩🤩

FATHER COLOSSUS 👹️👹️👹️👹️👹️
IMPORTED FROM TURKEY ..🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷
OWNER Hasitha Kanishka

MOTHER ONE SIDE IMPORTED 💖💖💖💖
DAUGHTER OF SOLDIER + MIKY 🔥🔥🔥
(FROM SN BULLY KENNEL YAKKALA,)

වැඩි විස්තර සදහා අපව සම්බන්ද කරගන්න..
0️⃣7️⃣0️⃣1️⃣5️⃣5️⃣4️⃣7️⃣0️⃣3️⃣
0️⃣7️⃣7️⃣7️⃣3️⃣5️⃣9️⃣7️⃣9️⃣0️⃣

💥EVENT SECOND ROUND  STARTED 🗣️🗣️🗣️🔊🔊🔊🔊🤩🤘VOMHOUSE NUBERLAND 🇱🇰🇱🇰🇱🇰 ❤️❤️ඔන්න කියපු විදියටම අද දෙවන වටය පටන් ගන්නව අද ඉදන්...
12/07/2022

💥EVENT SECOND ROUND STARTED 🗣️🗣️🗣️🔊🔊🔊🔊
🤩🤘VOMHOUSE NUBERLAND 🇱🇰🇱🇰🇱🇰 ❤️❤️

ඔන්න කියපු විදියටම අද දෙවන වටය පටන් ගන්නව
අද ඉදන් සති දෙකකින් ඉවර වෙනව පුලුවන් තරම් ලයික් කමෙන්ට් ගන්න ඕනි එහෙනම් ජයවේවා...

Anjali D Nawarathna nangige

Page එකේ ලින්ක් එක https://www.facebook.com/VomhouseNuberland/
Group එකේ ලින්ක් එක https://www.facebook.com/groups/467175415176298/?ref=share_group_link
🤩🎉 සුභ පතනවා තරගයට එකතු වන සියලුම තරග කරුවන් ට 🤘🤘❤️❤️❤️

Address

Dikkanda
Kirindiwela

Telephone

+94701554703

Website

Alerts

Be the first to know and let us send you an email when House Of Nuberland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to House Of Nuberland:

Videos

Share

Category


Other Kirindiwela pet stores & pet services

Show All