House of dogs Ceylon

House of dogs Ceylon Have your dream puppy with the trust❤️
(13)

01/12/2023

Proving alert ❤️

Just 9 months old bully female.

Skutter (TBMK) X ruby house of dogs Ceylon

Own by house of dogs Ceylon

27/11/2023

අපේ rott litter එක ලස්සන ගෙවල් වලට ගියා. පැටව් ටික හොදම තැන් වලට යන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතීයී❤️

අලුත් හොදම සෙට් එකක් එක්ක ඉක්මනට හම්බෙමු❤️

Proving alert ❤️අපි දුන්නොත් හොදම ඒව කියන්නේ මේකයි❤️ තාම මාස 8ක පොඩි කෙලි පැටියෙක් හොදද🌝 one side පැටව් හොදද🌝Sire - Dext...
25/11/2023

Proving alert ❤️

අපි දුන්නොත් හොදම ඒව කියන්නේ මේකයි❤️ තාම මාස 8ක පොඩි කෙලි පැටියෙක් හොදද🌝 one side පැටව් හොදද🌝

Sire - Dextor von hause simba
Dam - lexa house of dogs ceylon

Owner - Dinuka sandakelum (kadawatha)

තව තියනව හෙමින් එලියට දාන්නම්🌝❤️

23/11/2023

අන්තිම කෙල්ල...

හැමතැනම වගේ අන්තිමයා පොඩිම කෙනා නෙවෙයි. තේරිලා ඉතුරු උන කෙනෙකුත් නෙවෙයි හොදේ!

දැනට 7.5kg වලට වැඩි ඉස්සරහට ගේමක් ගහන්න බර අවියක්.certificate එකත් එක්කම අරගෙන යන්න❤️

Contact - 0705161677

සුපිරි බාන්ඩයක්ද හෙව්වේ! දවස් 50ක හොදම එක්කෙනෙක් දෙන්නම්❤️ඉස්සරහට ගේමක් ගහන්න හිතාගෙන පැටියෙක් හොයනවනම් මෙන්න බාන්ඩේ!බොර...
05/11/2023

සුපිරි බාන්ඩයක්ද හෙව්වේ! දවස් 50ක හොදම එක්කෙනෙක් දෙන්නම්❤️

ඉස්සරහට ගේමක් ගහන්න හිතාගෙන පැටියෙක් හොයනවනම් මෙන්න බාන්ඩේ!බොරු වියදම් කරල අත පය size කරගන්න දගලන්න දෙයක් නෑ.උපතින්ම හොදම ගානට ඉන්න අය

තව එක කොල්ලයි කෙල්ලයි ඉන්නෙ

Sire - Hammer Black Imperia (Direct important ) Dam - Lexa of house of dogs ceylon (daughter Of Aron real edge)

Vaccine ටික වෙලාවට දීලා තියෙන්නේ.
Certificate එකත් පැටිය ගෙනියනකොටම අතට දෙනව

Contact - 0712258540 / 0705161677

Proving that our second litter also shows the best ❤️We have gave evidence for our first litter was best with results. T...
24/10/2023

Proving that our second litter also shows the best ❤️

We have gave evidence for our first litter was best with results. This is the second litter first example

Skutter X ruby house of dogs ceylon

Proud owner Randika Edirisooriya ❤️

Cut නම් Cut. හොදම අය හැමතැනම නෑ ❤️තාම දවස් 25යිකොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඉන්නවා.Sire - Hammer Black Imperia (Direct import...
09/10/2023

Cut නම් Cut. හොදම අය හැමතැනම නෑ ❤️

තාම දවස් 25යි
කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඉන්නවා.

Sire - Hammer Black Imperia (Direct important )

Dam - Lexa of house of dogs ceylon (daughter Of Aron real edge)

Contact - 0712258540 / 0705161677

Pre booking available ❤️

දවස් 35න් vaccine ගහලම ගෙදර ගෙනියමු. එත්කන් හොදම කෙනෙක් book කරල තියන්න❤️

Proving that we only produced top quality ❤️අපි produce කරපු පැටව්න් ගැන අපි 100% වගකියන්නෙ ඒකයි.මගෙ මුල්ම බුලි litter එ...
13/07/2023

Proving that we only produced top quality ❤️

අපි produce කරපු පැටව්න් ගැන අපි 100% වගකියන්නෙ ඒකයි.මගෙ මුල්ම බුලි litter එකේ පැටව්න්ගෙ දැන් තත්වේ දැක්කම ඒක බලගන්න පුලුව්න්. දැනට බුලි litters දෙකක් produce කරල තියනවා. අනික් අයගේ quality එකත් ඉස්සරහට පෙන්නන්නම්

Sire - flash black titans kennel
Dam - ruby of house of dogs Ceylon

Special thanks goes to Malinga Fernando ayia and RM Kennels Sameera Chathuranga ayia

08/07/2023

Lexa❤️

මගෙන් ගිය පැටියෙක් මේ තත්වෙන් ඉන්නව දැක්කම දැනෙන්නෙ මාරම සතුටක්. ❤️ලගලගම අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ🌝Owner ayesh (pitipana...
17/05/2023

මගෙන් ගිය පැටියෙක් මේ තත්වෙන් ඉන්නව දැක්කම දැනෙන්නෙ මාරම සතුටක්. ❤️

ලගලගම අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ🌝

Owner ayesh (pitipana)

NOT FOR SALEHey everyone!Say hi to Bella house of dog’s Ceylon Daughter of skutter and proudly present daughter of our R...
19/04/2023

NOT FOR SALE

Hey everyone!

Say hi to Bella house of dog’s Ceylon

Daughter of skutter and proudly present daughter of our Ruby ❤️

Just 3 months✌🏻

Just not a ordinary Rottweiler female ❤️38 days complete. KASL registered puppySire - Dexter timit-tor ( direct imported...
06/04/2023

Just not a ordinary Rottweiler female ❤️

38 days complete. KASL registered puppy

Sire - Dexter timit-tor ( direct imported from Serbia)

Dam - Lexa house of dogs Ceylon (daughter of Aron real edge)

Contact 0712258540

06/04/2023

දවස් 38ට හැදිල ඇතිද මන්ද???

කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්🦍❤️

1 female puppies available ❤️

Sire - Dexter timit-tor ( direct imported from Serbia)

Dam - Lexa house of dogs Ceylon (daughter of Aron real edge)

KASL registered puppy❤️

Contact 0712258540

හොදම කෙනාවද හොයන්නේ??දවස් 60 complete. Vaccine කරල හොදටම ඉන්න male පැටිය ඕනෙ න්ම් ඉක්මනට කතා කරන්න!අම්ම තාත්ත දැක්කම දැන...
03/04/2023

හොදම කෙනාවද හොයන්නේ??

දවස් 60 complete. Vaccine කරල හොදටම ඉන්න male පැටිය ඕනෙ න්ම් ඉක්මනට කතා කරන්න!
අම්ම තාත්ත දැක්කම දැන්නවනේ හැදෙන විදිය❤️

Contact 0712258540

හැමදාම නෑ හැමතැනම නෑ!අන්තිම චාන්ස් දෙක! ගියොත් ආයිත් හොයන්න වෙන්නෙ නෑ මේ වගේ ඒව❤️තාම දවස් 51යි. ඇවිල්ල බලල වෙනස තේරුම් ග...
27/03/2023

හැමදාම නෑ හැමතැනම නෑ!

අන්තිම චාන්ස් දෙක! ගියොත් ආයිත් හොයන්න වෙන්නෙ නෑ මේ වගේ ඒව❤️

තාම දවස් 51යි. ඇවිල්ල බලල වෙනස තේරුම් ගන්න!
Merle / Non merle හොඳම maleපැටව් හොයපු අයට හොදම සෙට් එකක්!

* Black merle male
* Blue male

Sire ~ Sktrer of The Monster Bully Kennel
Dam ~ Ruby of House of dogs Ceylon

0712258540 Dinindu Mihiranga Perera

Here we go again ❤️තාම දවස් 24යි.24කට මෙහෙමන්ම් ලොකු වෙද්දි කොහොම ඉදීද?Male / female puppies available ❤️Sire - Dexter v...
21/03/2023

Here we go again ❤️

තාම දවස් 24යි.24කට මෙහෙමන්ම් ලොකු වෙද්දි කොහොම ඉදීද?

Male / female puppies available ❤️

Sire - Dexter vom hause simba( direct imported from Serbia)

Dam - Lexa house of dogs Ceylon (daughter of Aron real edge)

ඉක්මනට කතා කරොත් හොදම කෙනාව book කරගන්න පුලුවන්!
Vaccine ගහල දවස් 35 අරගෙන යමු!

Contact - 0712258540 (Dinindu Mihiranga Perera)

14/03/2023

තව ලස්සන පැන්චො තුන්දෙනයි!
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න හොදම නෑ හැබැයි!

තාම දවස් 41යි. ඇවිල්ල බලල වෙනස තේරුම් ගන්න!
Merle / Non merle හොඳම male/female පැටව් හොයපු අයට හොදම සෙට් එකක්!

* Black merle male
* Blue merle female
* Blue male

Sire ~ Sktrer of The Monster Bully Kennel
Dam ~ Ruby of House of dogs Ceylon

අම්මගෙයි තාත්තගෙයි විස්තර දැක්කම දන්නවනෙ පැටව් ගැන! මේ සෙට් එක කලින් ඔක්කොටම වඩා superb❤️

Contact - 0712258540 (Dinindu)

සරාගී දෙනෙත් දිහා දෙපාරකට වඩා බලන්න එපා🌝💙
07/03/2023

සරාගී දෙනෙත් දිහා දෙපාරකට වඩා බලන්න එපා🌝💙

04/03/2023

හොඳම දේ හොයන අයට විතරයි!

තාම දවස් 31යි.ඇවිල්ල බලල වෙනස තේරුම් ගන්න!
Merle / Non merle හොඳම male/female පැටව් හොයපු අයට හොදම සෙට් එකක්!

* Black merle
* Black tri merle
* Platinum merle
* Blue merle
* Blue

Sire ~ Sktrer of The Monster Bully Kennel
Dam ~ Ruby of House of dogs Ceylon

අම්මගෙයි තාත්තගෙයි විස්තර දැක්කම දන්නවනෙ පැටව් ගැන! මේ සෙට් එක කලින් ඔක්කොටම වඩා superb❤️

Contact - 0712258540 (owner)

හදන්න හොඳම bully පැටව් හොයපු අයට!ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ 🌝තාම දවස් 30යි. ඇවිල්ල බලල වෙනස තේරුම් ගන්න!Merle / Non mer...
03/03/2023

හදන්න හොඳම bully පැටව් හොයපු අයට!

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ 🌝

තාම දවස් 30යි. ඇවිල්ල බලල වෙනස තේරුම් ගන්න!
Merle / Non merle හොඳම male/female පැටව් හොයපු අයට හොදම සෙට් එකක්!

* Black merle
* Black tri merle
* Platinum merle
* Blue merle
* Blue

Sire ~ Sktrer of The Monster Bully Kennel
Dam ~ Ruby of House of dogs Ceylon

අම්මගෙයි තාත්තගෙයි විස්තර දැක්කම දන්නවනෙ පැටව් ගැන! මේ සෙට් එක කලින් ඔක්කොටම වඩා superb❤️

Contact - 0712258540

This is what we produced ♥️Ruby x FlashThank you for keeping little pup up to this beast ♥️Owner ujith LJ
02/03/2023

This is what we produced ♥️

Ruby x Flash

Thank you for keeping little pup up to this beast ♥️

Owner ujith LJ

American bully babies 29 days completed ❤️Male female available🤞Have your puppy with the trust✨* black merl* black tri m...
02/03/2023

American bully babies 29 days completed ❤️
Male female available🤞
Have your puppy with the trust✨

* black merl
* black tri merl
* platinum merl
* blue merl
* blue

Dam - ruby house of dogs (daughter of hagree)

Sire - Sktrer (imported from Hungaria)

People who willing to have best bully pups🔥

Contact - 0712258540 (Dinindu)

25/02/2023

American bully babies 25 days completed ❤️
Merl color best quality puppies ♥️
Male female available🤞
Have your puppy with the trust✨

Sire - Sktrer of TBMK
Dam - ruby of house of dogs ceylon

Contact - 0712258540 (Dinindu)

07/02/2023

Good news for American bully lovers🌝❤️

There is a merl color litter on ground who willing to have best quality puppies soon 💎

Photos and details will announce soon ad possible ✨

Skutter X ruby of house of dogs ceylon ❤️

Hey rott lovers♥️This is best chance for you all🙌M / F available (just 25 days old)Sire - Dexter timit-tor ( direct impo...
20/09/2022

Hey rott lovers♥️
This is best chance for you all🙌
M / F available (just 25 days old)

Sire - Dexter timit-tor ( direct imported from Serbia)

Dam - Lexa house of dogs Ceylon (daughter of Aron real edge)

07-12258540 for more information 🙌
Hurry up no more best chance like this 🌝

We produced quality things to SRI LANKA❤️ Need to prove this is 10 months of female Puppy we gave. are there any differe...
22/06/2022

We produced quality things to SRI LANKA❤️

Need to prove this is 10 months of female Puppy we gave. are there any difference.

හොඳම දේ ශ්‍රී ලංකාවට❤️!

මේ ඉන්නේ මාස 10ක් උන ගැහැනු පැටියෙක් අපි ලබා දුන්න.අම්ම එක්ක බැලුවම වෙනසක් පේනවද???

Sorry for low quality pictures.better shoot will some soon with mom🙌❤️

Glad to see my puppies like this❤️5 months completedSire - flash Kennel Black Titans Dam - ruby of house of dogs CeylonO...
23/05/2022

Glad to see my puppies like this❤️
5 months completed

Sire - flash Kennel Black Titans
Dam - ruby of house of dogs Ceylon

Owner - karima samarasundara

හොඳම දේ හොයපු අයට,හොඳම දේ!❤️‍🔥Best chance to have a Whelp imported Rottweiler puppy ❤️FATHER - GU**TO VOM DANIEL - *in S...
23/04/2022

හොඳම දේ හොයපු අයට,හොඳම දේ!❤️‍🔥

Best chance to have a Whelp imported Rottweiler puppy ❤️

FATHER - GU**TO VOM DANIEL - *in Serbia*

MOTHER - daughter of MICON IMPERIAL WARRIAR (world champion) - *direct imported from Serbia*

Male female puppies available🔥

45 days completed
Pavo vaccine given
Trained to the foods
Healthy well grown puppies

Contact 0712258540 / 0705161677
*House of dogs Ceylon*

Address

Colombo
Kottawa

Telephone

+94712258540

Website

Alerts

Be the first to know and let us send you an email when House of dogs Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Dog Breeder in Kottawa

Show All