Imported Pure Breed Shih Tzu Home Sri Lanka

Imported Pure Breed Shih Tzu Home Sri Lanka Sri Lanka No 1 Shih Tzu Breeder with Imported Purebred Shih Tzu Dogs With Full Pedigree Registration

01/03/2023
14/01/2023

Hi friends, in order to serve you better and for due recognition of our Registered Kennel group name has been changed to Roseland Paws Kennel kottawa - Shih Tzu Sri Lanka

හැමෝම දැනුවත් කරන්න.මේ වන විට විවිධ වෙබ් අඩවි වල (ikman, facebook groups) Shih Tzu පැටවුන්  විවිධාකාරයේ මිනිසුන් නොමග යව...
14/01/2023

හැමෝම දැනුවත් කරන්න.
මේ වන විට විවිධ වෙබ් අඩවි වල (ikman, facebook groups) Shih Tzu පැටවුන් විවිධාකාරයේ මිනිසුන් නොමග යවන වචන භාවිතා කරමින් විකු.. නමින් පවතී.

Parents imported
Parents imported from USA
ආදී වශයෙන්..

කරුණාකර එසේ පවසන අයගෙන් පැටවා ගැනීමට ගිය විට Export Pedigree Certificate ඉල්ලා බලන්න. එය ඔබේ අයිතියක්.

ඒ වගේම imported නම් එම මව් සතුන් සතුව අනිවාර්යෙන්ම එම රටේදී එන්නත් ලබා දුන් vaccine book එකක් තිබිය යුතුයි. එහි එම රටේ වෛද්‍යවරුන්ගේ තොරතුරු Seal Signature ආදිය සටහන්ව තිබේ.

වංචා කරුවන් සතුව මේ කිසිවක් නොමැත.

එසේම one side imported යයි කියන සතුන්ගේ එම පිරිමි සතාගේ අයිතිකරු අමතා ඔබගේ යම් සැකයක් ඇති නම් තහවුරු කරගන්න.
අපගේ imported පිරිමි සතුන්ගේ පවා ෆොටෝ පෙන්වමින් පැටවුන් විකි..ni මට ගත් උත්සාහයන් කීපයක් අපටද අසු විය.

කරුණාකර සියල්ලන් දැනුවත් කරන්න.

Merry Christmas 🌲🌲🌲⛄
25/12/2022

Merry Christmas 🌲🌲🌲⛄

24/12/2022
15/12/2022

Most loving Schubuthan ( Scooby)
Direct Imported Shih Tzu Male
(FCI KASL CKC Registered)
For ක්‍රොස් # #සින්

Dog shows, also known as conformation shows, are events where purebred dogs are judged against a breed standard to deter...
10/12/2022

Dog shows, also known as conformation shows, are events where purebred dogs are judged against a breed standard to determine which dog best represents the ideal characteristics of their breed. These events are organized by kennel clubs and other organizations, and they attract dog enthusiasts from all over the world.

At a dog show, dogs are judged in several categories, including appearance, movement, and temperament. Judges look for dogs that conform to the breed standard, which is a set of guidelines that describes the ideal physical and behavioral characteristics of each breed. The dog that best exemplifies these characteristics is awarded the title of "Best in Show."

Dog shows are a great way for dog owners to showcase their pets and compete against other dogs in their breed. They also provide an opportunity for breeders to evaluate their breeding stock and for potential dog owners to learn more about different breeds.

In addition to conformation shows, there are also obedience and agility competitions, where dogs are judged on their ability to perform specific tasks and follow commands. These events showcase the intelligence and trainability of different breeds and allow dogs to demonstrate their skills and abilities.

Overall, dog shows are a fun and exciting event for dog lovers and a great way to learn more about different breeds and their characteristics. They provide an opportunity for dog owners to show off their pets and compete against other dogs, and they help promote responsible breeding and dog ownership.

In Sri Lanka both KASL and CKC is conducting dog shows.

Article by Lakmal
Image Scooby of Roseland Paws Kennel kottawa

The Shih Tzu is a small, playful and loyal dog breed that originated in China. They were originally bred for companionsh...
10/12/2022

The Shih Tzu is a small, playful and loyal dog breed that originated in China. They were originally bred for companionship and were favored by royalty in ancient China, who kept them in their palaces and lavished them with attention and care.

Shih Tzus are known for their long, silky coats and their playful, affectionate personalities. They are also intelligent and easily trained, making them a great choice for families with children.

One of the most distinctive features of the Shih Tzu is their long, flowing coats, which require regular grooming to maintain. They have a double coat, with a soft, dense undercoat and a longer, coarser outer coat. The hair on their faces is often kept long, giving them a regal, noble appearance.

Despite their small size, Shih Tzus are sturdy and strong, with a strong musculature and a sturdy, compact body. They are generally good-natured and friendly, and they get along well with other dogs and pets.

In terms of health, Shih Tzus are generally healthy dogs, but they can be prone to certain health conditions, such as respiratory problems and eye issues. It's important for owners to take their Shih Tzu to the vet regularly for check-ups and to catch any potential health issues early on.

Overall, the Shih Tzu is a loving, loyal and playful breed that makes a great companion for families and individuals alike. With their playful personalities and affectionate nature, they are sure to bring joy and companionship to any household.

Article by Lakmal

Schedrick is a top quality Shih Tzu dog that originated from Ukraine but currently resides in Kottawa, Sri Lanka. He is ...
10/12/2022

Schedrick is a top quality Shih Tzu dog that originated from Ukraine but currently resides in Kottawa, Sri Lanka. He is owned by Mr. Lakmal of Roseland Paws Kennel in Kottawa and has won the Ceylon Kennel Club's best of breed Shih Tzu award.

Shih Tzus are a small breed of dog known for their long, flowing coats and playful, friendly personalities. They are thought to have originated in China, where they were prized by royalty for their companionship and lap-dog qualities.

Schedrick, being a Shih Tzu, is likely to have the breed's signature long, silky coat and friendly, outgoing nature. He is likely to be a playful and affectionate companion, and would make a great addition to any family.

As a champion dog, Schedrick is of high quality and has been bred with care and attention to detail. This is evident in the conformation and overall health of the dog, which were judged by experts at the Ceylon Kennel Club's show.

Mr. Lakmal of Roseland Paws Kennel is offering Schedrick for stud service / crossing, and interested parties can contact him at the phone number 07188🐾15627.

In conclusion, Schedrick is a top quality Shih Tzu dog with a winning pedigree and a friendly, loving personality. He is currently available for stud service and can be contacted through his owner at Roseland Paws Kennel in Kottawa, Sri Lanka.

මේ බබාල one side importedKASL National Certificates මෙයාලා හැමෝටම තියෙනවාවෙන ඕනිම තැනකට ගිහින් අන්තිමට බලන්න එන්න. තාම ස...
08/12/2022

මේ බබාල one side imported
KASL National Certificates මෙයාලා හැමෝටම තියෙනවා
වෙන ඕනිම තැනකට ගිහින් අන්තිමට බලන්න එන්න. තාම සති 05

මේ වගේ ලස්සන පස් දෙනෙක්ම ඉන්නවා.ඕනිම තැනක බලලා අන්තිමට අපේ අය බලන්න එන්න.මෙයාලට One Side Imported KASL National Certific...
08/12/2022

මේ වගේ ලස්සන පස් දෙනෙක්ම ඉන්නවා.
ඕනිම තැනක බලලා අන්තිමට අපේ අය බලන්න එන්න.
මෙයාලට One Side Imported KASL National Certificate එකකුත් ලැබෙනවා.
Video එකකුත් දැම්මා.

20/11/2022

11/11/2022

The moment our Imported Shih Tzu won the best of breed Champion 🏆 trophy at CKC 125th All breed dog show.

" ලංකාවේ හොදම dog ෂෝ එකක අන්තර්ජාතික විනිසුරුවරයකු විසින් එම ෂෝ එකේ සිටි හොදම Shih Tzu ලෙස තෝරා ගත් අවස්ථාව.

01/11/2022

One side imported registered.
See how beautiful they are.
They are super active and healthy.
Congratulations Mani De Silva Dheerasekara

27/10/2022

Shih Tzus Imported Pure Breed Shih Tzu Home Sri Lanka I Love Shih Tzu's Ann Denusha

27/10/2022

කොහොමද Quality එක.
අපේ Schedrick කොල්ලගෙ අලුත්ම බබාලා ටික.
Ann Denusha අක්කගෙ Scrappy ගේ බබාල.
හොදම Quality එකට ලස්සනටම හදලා තියෙනවා.

Please Share. Breed Verification Certificateඑකක් ලබා ගන්නේ කෙසේද...
12/10/2022

Please Share.
Breed Verification Certificateඑකක් ලබා ගන්නේ කෙසේද...

Remember the Name SCHEDRICK
07/10/2022

Remember the Name SCHEDRICK

06/10/2022

One of the most caring breeders Himali Nisansala Jayasinghe

06/10/2022

Top Quality Puppy of Schedrick Boy 🏆
Breeder Ann Denusha 👏👏

05/10/2022

චණ්ඩි බබෙක්

05/10/2022

Father Like Son

05/10/2022

වර්ෂ 1899 ආරම්භය සනිටුහන් කරන ලද Ceylon Kennel Club CKC ආයතනය විසින් 125 වන වරට පවත්වන ලද සුනඛ සංදර්ශනයේදී
🏆Open Class Shih Tzu First Place
විවෘත අංශයේ Shih Tzu පළමු ස්ථානය

🏆 Best Of Breed Shih Tzu Champion
තරගයේ හොදම Shih Tzu කුසලානය
දිනා ගැනීමට අපගේ ආනයනික Schedrick Boy සමත් වූ බව ඔබට සිහිපත් කරන්නේ ඉතාම සතුටින්.

එසේම තරගාවලියට සහභාගී වූ සියලුම සුරතලුන් ඉතාම හොඳින් තරග කල බවත් සිහිපත් කරමු.



වටිනා බැඳීම් වලට වැදගත් නෑ වර්ගය හෝ පෙළපත ❤️සියළු සතුන්ට එකසේ ආදරය කරමු.Purebred Shih Tzu Home වෙතින් ආදරණීය පණිවුඩයක්.P...
04/10/2022

වටිනා බැඳීම් වලට වැදගත් නෑ වර්ගය හෝ පෙළපත ❤️

සියළු සතුන්ට එකසේ ආදරය කරමු.

Purebred Shih Tzu Home වෙතින් ආදරණීය පණිවුඩයක්.

Pic credit : wecareworldwide

ඔබගේ සුරතලා හට Breed Verification සහතිකයක් ලබා ගැනීම දැනට ලංකාවේ ඇති ප්‍රධාන Dog Club දෙක මගින් සිදු කර ගැනීමට හැකියාව ප...
04/10/2022

ඔබගේ සුරතලා හට Breed Verification සහතිකයක් ලබා ගැනීම දැනට ලංකාවේ ඇති ප්‍රධාන Dog Club දෙක මගින් සිදු කර ගැනීමට හැකියාව පවතී.
1) KASL Kennel Association of Lanka
Fédération cynologique internationale FCI ලෝකයේ විශාලතම kennel club සංවිධානයේ Full Member.
මෙම ආයතනයට ඔබගේ සුරතල් සුනඛයා රැගෙන ගොස් විනිසුරුවරයෙකු අධීක්ෂණය කිරීමෙන් පසු අදාළ Breed standard එකට අනුකූල නම් KASL breed verification සහතිකයක් ලබා ගත හැකිය.
වැඩි විස්තර සදහා KASL අමතන්න.
0112 821 521

2) Ceylon Kennel Club CKC
වර්ෂ 1899 ආරම්භ කරන ලද ආසියාවේ පැරණිතම Kennel Club එක Ceylon Kennel Club වේ.
මෙම ආයතනයට ඔබගේ සුරතල් සුනඛයා රැගෙන යායුතු නැති අතර Online ක්‍රමවේදයක් ඔස්සේ Breed Verification එක ලබාදේ. මෙහිදී ඔබගේ සුණකයාගේ තොරතුරු අන්තර්ජාතික විනිසුරුවරයෙකුට යොමු කර Breed Verification ලබාදේ.
වැඩි විස්තර සදහා අමතන්න CKC

0 11 5 920339
0 772 449 229
0 774 274 103

අවධානයට : Breed Verification Certificate එකක් සම්පූර්ණ පෙළපත් සහතිකයකට සමාන නොවන අතර ඔබගේ සුරතලාගේ ලක්ෂණ වැඩි ප්‍රතිශතයක් එම breed එකේ standards වලට ගැලපෙනවා නම් පමණක් ලබාදේ.

එම සුරතලා තවත් ලියාපදිංචි සුරතලෙක් සමඟ අභිජනනය කිරීමෙන් බිහිවනපැටවුන්තවත් ලියාපදිංචි සුරතලෙක් හා අභිජනනය කිරීමෙන් පරම්පරා තුනක් සම්පූර්ණ වූ විට එම තුන්වන පරම්පරාවට සම්පූර්ණ පෙළපත් සහතිකයක් හිමිවේ.

මෙසේ සහතික පතක් ලබා ගැනීම අනිවාර්ය නොවන අතර ඔබගේ සුරතලා හට ඔබ දක්වන ආදරය මෙන්ම සුරතලා ඔබට දක්වන ආදරය සහතිකයකින් සීමා කිරීමට නොහැකි බවත් මතක තබා ගන්න.

අපේ imported Schedrick Boyගේ තවත් සුපිරිම පැටවු සෙට් එකක්. මෙයාලා ඉන්නේ කැලණිය...
09/09/2022

අපේ imported Schedrick Boyගේ තවත් සුපිරිම පැටවු සෙට් එකක්. මෙයාලා ඉන්නේ කැලණිය...

ලංකාවේ අංක එකේ Imported Shih Tzu Males For Cross ing. ක්‍රොසින් සඳහා විමසන්න.
05/09/2022

ලංකාවේ අංක එකේ Imported Shih Tzu Males For Cross ing. ක්‍රොසින් සඳහා විමසන්න.

04/09/2022

Another quality litter of our Imported Shih Tzu Male Schedrick Boy

23/03/2022

We are so proud to announce six females gave birth to six new litters of our champ Schedrick Boy 💪💪
Drop us a message for more details...

Send a message to learn more

15/03/2022

ලංකාවේ අංක එකේ Shih Tzu කොල්ලා..ඔයා ලග Shih Tzu කෙල්ලෙක් ඉන්නවනම් අපිට කතා කරන්න.ගැම්මක් තමා 💪
16/02/2022

ලංකාවේ අංක එකේ Shih Tzu කොල්ලා..
ඔයා ලග Shih Tzu කෙල්ලෙක් ඉන්නවනම් අපිට කතා කරන්න.
ගැම්මක් තමා 💪

14/02/2022
Shih Tzu Male Champion 🏆 of Sri Lanka
11/02/2022

Shih Tzu Male Champion 🏆 of Sri Lanka

Imported Shih Tzu male available for breeding
05/02/2022

Imported Shih Tzu male available for breeding

For the best Grooming experience to your loved pets we recommend midtown pooch parlour. Ms. Bihani had done wonderful sh...
28/01/2022

For the best Grooming experience to your loved pets we recommend midtown pooch parlour. Ms. Bihani had done wonderful show grooming to our Show Champion 🏆.
She was there early morning 6am for the grooming of our Shih Tzu.
Appreciated ❤️





Address

Colombo, Western
Kottawa
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94718815627

Website

Alerts

Be the first to know and let us send you an email when Imported Pure Breed Shih Tzu Home Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Kottawa pet stores & pet services

Show All