Lucky Whiskers Cat Shelter

Lucky Whiskers Cat Shelter A self-run cat and kitten foster home looking for kind permanent homes.

We are an independent family taking care of homeless, sick and old cats, donations towards food, medicine and vet bills in these hard times are welcome and encouraged ❤️

The pictures shows you some of the cats living in my cat cdnter.
30/08/2024

The pictures shows you some of the cats living in my cat cdnter.

මේ ඉන්නෙ කොටා මම දාපු නම මන් හදන කෙනෙක් නෙමේ. අමු මාලු කන්න හරි ආසයි. කොවිඩ් කාලේ තමයි අපේ ගෙදරට ආවේ. ඒ කාලේ එයාට කෑම අඩ...
27/08/2024

මේ ඉන්නෙ කොටා මම දාපු නම මන් හදන කෙනෙක් නෙමේ. අමු මාලු කන්න හරි ආසයි. කොවිඩ් කාලේ තමයි අපේ ගෙදරට ආවේ. ඒ කාලේ එයාට කෑම අඩුපාඩුවක් තිබුනා. ඒ නිසා තමයි අපේ ගෙදරට පුරැදු වුනේ. ඒ කාලේ ඉදන් මේ වෙනකම් හැමදාම අපේ ගෙදර ඇවිත් කාලා ඉදලා අපේ පුස්ලට චන්ඩි වැඩත් පෙන්නලා යනවා.

This is kota. He loves raw fish. Since. He didn't have enough food during thd COVID-19 time he used to come go my house....
27/08/2024

This is kota. He loves raw fish. Since. He didn't have enough food during thd COVID-19 time he used to come go my house. Still he comes for food Bully my cats and go.

මේයාට මම දාපු නම තලේ මම හදපු කෙනෙක් නෙමේ.මුලින්ම අපේ තැනට එනකොට වයස අවු 01ක් පමණ ඇති.එතකොට හරි ලස්සනයි. ටික කලක් යනකොටමේ...
25/08/2024

මේයාට මම දාපු නම තලේ මම හදපු කෙනෙක් නෙමේ.මුලින්ම අපේ තැනට එනකොට වයස අවු 01ක් පමණ ඇති.එතකොට හරි ලස්සනයි. ටික කලක් යනකොටමේයාට කෑම අඩුපාඩුවක් වෙන්න ඇති එයා දුර්වල වුනා ඒ COVID-19කාලේ හැමදාම උදේ හවස ඇවිත් අපේ තැනින් කාලා යනවා.මගේ පුසෝ එයාට චන්ඩි වැඩ කරන නිසා මෙහේ නවතින්නේනැහැ.අව 5ක් විතර මමහැමදාම කන්න දුන්නා පස්සේ එයා අපේ ගෙදර නැවතිලා ඉදලත් යනවා.එයා එක පාරම එන එක නැවතුනා මාසයක් විතරම ආවේ නැහැ.මම හෙව්වා හොයාගන්න බැරිවුනා මාසයකට පස්සේ එයා මාව හොයාගෙන ආවා එනකොට හොදටම සනීප නැහැ කන්නත් බැහැ මම එයාව දොස්තර ගාවට ගෙන ගියා බ්ලඩි රිපෝට් ගත්තා රිපේට්වල කිව්වා වකුගඩු දෙකම නරක් වෙලා කියලා මම ඒ වුනත් දවස් 4ක්ම දොස්තර ගාවට ගෙන ගියා 4 වෙනි දවසේ තලේ නැති වනා.

I called this one "Thale"when he comes to my place he was about one year old. He was very cuit. Durung the COVID-19 pand...
25/08/2024

I called this one "Thale"when he comes to my place he was about one year old. He was very cuit. Durung the COVID-19 pandemic he became very veak. Mey be du to lack of food he comes twice a day for food but he doesn't stay here because my cats didn't like him. I fed him for about five years. For some time he was missing. But I couldn't fine him. One manth later he comes back and she was seriously sick. I took him to the doktor but I couldn't save him like.

මේ පුස් අම්මලා දෙන්නෙක්ගෙ පැටව් ටිකක්.හංදියේ පාරක් අයිනේ හිටියේ පැටව් 9 ක් හිටියා.මම  එයාලව අරගෙන ආවා.ගේනකොට පැටව්ට මාසය...
17/08/2024

මේ පුස් අම්මලා දෙන්නෙක්ගෙ පැටව් ටිකක්.හංදියේ පාරක් අයිනේ හිටියේ පැටව් 9 ක් හිටියා.මම එයාලව අරගෙන ආවා.ගේනකොට පැටව්ට මාසයක් පමණ ඇති. මට පැටව් 6 දෙනෙක් පමණයි රැක ගන්න පුලුවන් වුනේ.

These two poor mothers were on the road with their about one manth old kittens. There were nine kittens. I could save on...
16/08/2024

These two poor mothers were on the road with their about one manth old kittens. There were nine kittens. I could save only six of them. Now they are one year and four manth.

The pipu was on the road  someone has put it to the road since she had a loose motion. Now she is fine.
12/08/2024

The pipu was on the road someone has put it to the road since she had a loose motion. Now she is fine.

මේ පිපු කන්න නැතුව පාරේ  ඇවිද ඇවිද භිටිය පුසියක් ගේනකොට loose motion ,හැදිලා හිටියේ සනීප කරලා තියා ගත්තා.
12/08/2024

මේ පිපු කන්න නැතුව පාරේ ඇවිද ඇවිද භිටිය
පුසියක් ගේනකොට loose motion ,හැදිලා හිටියේ සනීප කරලා තියා ගත්තා.

This bear made with love at home and left on the street when sick.මේ බෙයා ගෙදරක.ආදරෙන් භදලා ලෙඩ වුනාම පාරට දාපු පුසෙක්.
12/08/2024

This bear made with love at home and left on the street when sick.මේ බෙයා ගෙදරක.ආදරෙන් භදලා ලෙඩ වුනාම පාරට දාපු පුසෙක්.

පාරේ කන්න දෙන පුසෝ අතරේ පැටවුන් දාන්න ලං වේලා පූසියක් හිටියා. ගිය සැරේ පැටවුන් දාලා පැටවුන් සේරම නැති වේලා තිබුනා.මේ සරේ...
11/08/2024

පාරේ කන්න දෙන පුසෝ අතරේ පැටවුන් දාන්න ලං වේලා පූසියක් හිටියා. ගිය සැරේ පැටවුන් දාලා පැටවුන් සේරම නැති වේලා තිබුනා.මේ සරේ පැටවුන් දාන්න ලං වෙද්දි මම ඇයව මගේ තැනට අරන් ආවා. ගේනත් දවස් 3න් පැටවුන් 3 ක් දැම්මා අදට පැටවුන්ට වයස දවස් 14 යි.

There was a stray cat. I used to feed. Last time she has lost her kittens. This time I brought her to my place. After th...
11/08/2024

There was a stray cat. I used to feed. Last time she has lost her kittens. This time I brought her to my place. After three days she delivered three kittens. Now they are 14 days old.

Address

Malabe

Telephone

+94771668882

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Whiskers Cat Shelter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category