07/04/2023
මේ තමයි ශලෝ. අපෙ කැනල් එකේ ආරම්භයක යා කිව්වොත් මම ඇත්තටම නිවැරැදියි.ඔයා නිසයි මෙච්චර දුර අපි ආවේ .ඇත්තටම මගෙ මිත්රයා අපි හැමදාමත් ඔයාට නය ගැතී.ඔයා නැතිව අවුරුදු 3 ටත් කිට්ටු යි .ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න මගෙ කොල්ලො.නිවන් සුව මගෙ පැටියෝ