21/06/2023
මෙම රෝගී තත්වය ඌව පළාත තුළද බහුලව වාර්තා වේ,
සුව කරගැනීමේ හැකියාව 10% -20% ප්රතිශතයකි එයත් මුල් අවස්තවේ ප්‍රතිකාර ආරම්භ කළොත් පමණි.
සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් දැනට ලෝකයේ සොයාගන නොමැත.
වෛරස ක් මගින් මෙම රෝගය වැළඳෙන අතර ස්වසන අපහසුතාවය (ARDS -Acute respiratory distress syndrome ) නිසා සුරතලා දින කිහිපයක් අතුලත මියයාම සිදුවේ.
අප රෝහල මගින් මෙම රෝගය මුල් අවස්තාවේම හදුන ගැනීමට පහසුකම් ඇති අතර ඇතැම් විට රුධිර පරීක්ෂණ සිදු කරයි.
මේම රෝගය වැළඳී ඇති විට එහි බරපතළ කම පිළිබඳව අප ඔබව හොදින් දැනුවත් කරන අතර දැනට යොදාගන්නා යම් තරමක් හෝ සාර්ථක ප්‍රතිකර ක්‍රම ආරම්භ කරනු ලැබේ.
නමුත්...
කොපමණ පැහැදිලි කලත්
ඇතැම් නූගත් සුරතල් සතුන් අයිතිකරුවනගේ ක්‍රියාකලාපය වෛද්‍ය කාර්ය මණ්ඩලය අපහසුතාවයට පත් කරන අවස්ථාද නැතුවාම නොවේ.💔💔💔
https://www.dailymirror.lk/news-features/Mysterious-disease-killing-pups/131-219916