LEO PET MART

LEO PET MART We are the retail business which sells variety of pet accessories. The products are food, drugs, shampoo, toys, collars, leashes, cages etc.
(1)

08/03/2024

This is the official face book page of Margosol Dog Shampoo.

20/10/2023
13/07/2023

Pet Talk , ERA Creations & Hill Country events Proudly Present - Colombo Dog Festival 2023
ජාත්‍යන්තර අත්දැකීමක් දෙන්න ඔයාගේ Doggy යව දැන්ම Ready කරගන්න !!!

  Treats # 🐶  Protein Supplement For Healthy Gums & Teeth  now 🍖  0775095030📞
27/06/2023

Treats # 🐶

Protein Supplement For
Healthy Gums & Teeth

now 🍖

0775095030📞

27/06/2023
27/06/2023

ඔබේ දඟකාර සුරතලාගේ සෞඛ්‍ය සඳහා හිතකර, ක්‍රියාකාරී තුවාල විෂබීජ නාශකය...!

Petmend
Topical Herbal Spray for Wound Care

විමසීම්:
වෛද්‍ය චතුර 0776570457
වෛද්‍ය දිනූෂ 0776563436

www.hayleysanimalhealth.lk

27/06/2023

Ginger Cat
An energy and essential fatty acid supplement for cats. It is enriched with essential fatty acids (Linoleic, α-linolenic and Arachidonic acids), DHA and EPA. Ginger Cat provides excellent nourishment for cat’s skin and hair coat. Energy fortified formula keeps a dog healthy and active.

Dosage: 3cm per day

26/06/2023
  Arrivals #🥰  stock Available #🐶   Available #  0775095030 #📞
26/06/2023

Arrivals #🥰

stock Available #🐶

Available #

0775095030 #📞

LEO PET MART # #  # #  AND PANADURA  # #  Plus #  Dog Food with Chicken,Beef,Lamb,mutton20KG Rs 26,650/=ඔබේ ක්‍රියාකාරී ...
10/06/2023

LEO PET MART # # # # AND PANADURA # # Plus # Dog Food with Chicken,Beef,Lamb,mutton
20KG Rs 26,650/=

ඔබේ ක්‍රියාකාරී සුරතලුන් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු නිෂ්පාදිත ආහාරය දැන් Working Dog ලෙස හදුන්වා දී ඇත.
❄️සැලකිය යුතුය බල්ලන්ගේ ප්‍රමාණය අනුව අවුරුදු 1 සිට වෙනස් වෙයි❄️
පෝෂ්‍ය පදාර්ථ බහුල, සුරතලුන් ඉතාම ආශාවෙන් ආහාරයට ගන්නා මෙම නිෂ්පාදනය ඔබට ඉතාම පහසු මිලකට හඳුන්වා දී ඇත.

බත්, මස්,මාළු,එළවළු වැනි ආහාර වේලක් සකස් කිරීමට යන වියදමට,කාලයට වඩා අඩුවෙන් මෙම නිෂ්පාදනය මගින් ඉතා හොඳ පෝෂණයක් ඔබේ සුරතලාට ලබා දිය හැක.

කනික්‍රොස්,ඩෙල්මෙස්ටන්,බුල්මස්ටිෆ්,ගොල්ඩන්,රොට්වයලර්, ලැබ්රඩෝ, ඇමෙරිකන් බුලී, ජර්මන් ෂෙෆර්ඩ් වැනි සතුන් සඳහා සුදුසුය.
🚚 Island wide delivery

විමසීම් : ☎️ 0766352480

25/02/2023






24/02/2023

ඖෂධීය කොහොඹ සත්කාරය දැන් ඔබේ ආදරණීය සුරතලාටත් !

ඖෂධීය ගුණයන්ගෙන් අනූන කොහොඹ සහ තයිම් තෙල් අඩංගු මාගසෝල් ඩෝග් ෂැම්පු මැක්කන් - කිනිතුල්ලන් ඇතුඑ සියලු කෘමි සතුන්ගෙන් ඔබේ ආදරණීය සුනඛ සුරතලා ආරක්ෂා කරයි.

මාගසෝල් ඩෝග් ෂැම්පු ඔබේ සුරතලාගේ සම පිරිසිදුකර පෝෂණය කොට පිරිපුන් ලෝම සහිත නිරෝගිමත්, සුවදවත් සමක් ලබාදෙයි.

‘කටුවා කෑම’ වැනි සමේ රෝග නිවාරණය කරයි.

ඔබත් අදම ඔබේ ආදරණීය සුනඛ සුරතලාට මාගසෝල් ඩෝග් ෂැම්පු පාවිච්චි කර වෙනස වටහා ගන්න.

මාගසෝල් ඩෝග් ෂැම්පු අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.

මාගසෝල් ඩෝග් ෂැම්පු මි.ලී. 100, 250, 500 සහ ලීටර 1 යන ප්‍රමාණ 4 කින් ලබාගත හැක.

මි.ලී. 100 - රු. 520/-
මි.ලී. 250 - රු. 1290/-
මි.ලී. 500 - රු. 2380/-
ලීටර 1 - රු. 4360/-

වැඩි විස්තර සදහා: කෝල් / වට්ස් ඇප් : +94773063566

ෆේස් බුක් පිටුව: Margosol Dog Shampoo

Get the Goodness of Medicinal Margosa for Your Beloved Pet !

Margosol Dog Shampoo with ‘Margosa’ and ‘Thyme Oil’ has medicinal properties and protects your beloved dog from all pests including fleas and ticks.

Margosol Dog Shampoo cleanses and nourishes your pet's skin, leaving it full of fur, healthy and fragrant.

It helps to prevent skin diseases such as ‘Mange’.

Use Margosol Dog Shampoo for your beloved dog today and see the difference.

Margosol Dog Shampoo is a proud Sri Lankan product.

Margosol Dog Shampoo available in 04 different sizes, 100 ml, 250 ml, 500 ml & 1 liter.

100 ml - Rs. 520/-
250 ml - Rs. 1290/-
500 ml - Rs. 2380/-
1 Liter - Rs. 4360/-

For More Info: Call / WhatsApp : +94773063566

page: Margosol Dog Shampoo

24/02/2023

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐌𝐮𝐭𝐭𝐨𝐧 𝐅𝐚𝐭

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐌𝐮𝐭𝐭𝐨𝐧 𝐅𝐚𝐭
වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමෙන් එන Mutton Fat ඔබේ සුරතලාට ලබා දීමෙන් ආහාර හොඳින් දිරවීම පහසු වෙනවා මෙන්ම, කෑම රුචියද හොඳින් වැඩි කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න
📲 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏

CKC Dog show පිලියන්දල
06/01/2023

CKC Dog show පිලියන්දල

Leo pet mart moratuwe 0766352480
23/12/2022

Leo pet mart moratuwe 0766352480

23/12/2022
Leo pet mart, moratuwe 0766352480
23/12/2022

Leo pet mart, moratuwe 0766352480

"මගේ සුරතලා මහත් කරගන්න හොඳම මොනවද?"

දශක ගනනාවක් පුරා ලොව වටා විශ්වාසය තැබූ
විටමින් B Complex ,විටමින් E, Zinc හා Selenium සපිරි
Vetzyme B + E පෝෂණය ඔබගේ සුරතලාට අදම ලබා දෙන්න. සියලුම ප්‍රධාන පෙලේ ෆාමසි හා සත්ව සායන වලින් ලබා ගත හැක.
Call now for more information.
Colombo, Gampaha, Kurunegala
Viraj - 0777141025
Kalutara, Down south, Deep south, Upcountry
Rashmil - 0777039074
Kandy, Anuradhapura, Ampara, Jaffna
Tharidu - 0772207325


Address

Frazer Avenue
Moratuwa
2D

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94766352480

Website

Alerts

Be the first to know and let us send you an email when LEO PET MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LEO PET MART:

Share

Category

Nearby pet stores & pet services

  • HOAF

    HOAF

    Street Peter's Road

Other Pet Services in Moratuwa

Show All