Pawtopia dog day care center

Pawtopia dog day care center Leading pet care service center near katunayake international airport, western province.
(4)

23/11/2023
https://youtu.be/YPmP4Clpt6U?si=2Vc1gON-z6PDFT4_අලුත් vlog series එකක් පටන් ගත්තා ඔයාලට අපේ බව් බබාලගෙ විස්තර කියන්න 😍 ච...
18/11/2023

https://youtu.be/YPmP4Clpt6U?si=2Vc1gON-z6PDFT4_

අලුත් vlog series එකක් පටන් ගත්තා ඔයාලට අපේ බව් බබාලගෙ විස්තර කියන්න 😍 චැනල් එකත් subscribe කරන්න 😍😍

18/11/2023
14/11/2023

කට්ටිය නාලා.., කාලා..,,පොඩ්ඩක් දන්නෙ නැද්ද 😏😏😏😏

10/11/2023

කට්ටියට පොඩි treat එකක් දුන්නා 😍😍
දෙසැම්බර් නිවාඩුවට කොහේහරි යන්නද ඉන්නෙ? දැන්ම අපිව book කරලා තියාගන්න
0759006804

10/11/2023

අල්ලගත්තා..!! 🤣🤣

වහින්න එනකොට කුඩු වලට යන්න කිව්වාම ඔන්න ගිය හැටි කට්ටිය 😆 එහෙමම ඉන්න දුන්නා ඉතින් යාලුවො ටිකට මේ  දවස් ටිකෙ හැමදාම හවසට ...
10/11/2023

වහින්න එනකොට කුඩු වලට යන්න කිව්වාම ඔන්න ගිය හැටි කට්ටිය 😆 එහෙමම ඉන්න දුන්නා ඉතින් යාලුවො ටිකට මේ දවස් ටිකෙ හැමදාම හවසට වහිනවානෙ 😊❤

Rest in peace my boy!! Aiya is gonna miss u so much
04/11/2023

Rest in peace my boy!! Aiya is gonna miss u so much

උදේ පාන්දර ඉතිං අයියලගෙ මිදුල සෝදලා දෙනවා ඇති තරම් පෙරලි පෙරලි නටන්න 😍😍
30/10/2023

උදේ පාන්දර ඉතිං අයියලගෙ මිදුල සෝදලා දෙනවා ඇති තරම් පෙරලි පෙරලි නටන්න 😍😍

29/10/2023
29/10/2023

කට්ටියට පොඩි treat එකක් දුන්නා 😇😇

https://youtu.be/ami0N5tZGMU?si=VZf-2a9N5-MYe4_j අපේ අලුත්ම vlog series එක. දැන් ඔයාලට අපේ Pawtopia dog day care center ...
27/10/2023

https://youtu.be/ami0N5tZGMU?si=VZf-2a9N5-MYe4_j අපේ අලුත්ම vlog series එක. දැන් ඔයාලට අපේ Pawtopia dog day care center එකේ වෙන හැම දේම youtube එකෙන් බලාගන්න පුලුවන්, subscribe කරලා තියාගන්න 😍😍

this s how our usual day is spending with these lovely fur babies.. there were 8 doggos here and they was having a pretty good day with us. call us any time ...

චන්ඩි ටික piggy බබාව දැක්කම 😍😍
23/10/2023

චන්ඩි ටික piggy බබාව දැක්කම 😍😍

23/10/2023

සුදු නංගිට හොදටම තරහා ගිහින් 😁😁😁

පොඩි වැකෙශන් එහෙකට අපේ හොටෙල් එකට ආපු ලොකු මහත්තුරු තුන් දෙනා 😁😁❤
21/10/2023

පොඩි වැකෙශන් එහෙකට අපේ හොටෙල් එකට ආපු ලොකු මහත්තුරු තුන් දෙනා 😁😁❤

17/10/2023

මේ ඉන්නේ Arcade independent square එකේ ඉන්න පූසේක්.. එයා හරිම හොඳයි.. කිසිම කරදරයක් කරන්නේ නෑ එන මිනිසුන්ට කෑම ඉල්ලලවත්.. දුන්නොත් කනවා.. මන් නිතරම එයාව දකිනවා.. එහෙ යන නිසා..

මන් ගියා මේ ළඟදි දවසක මගේ යලුවෙක් එක්ක.. අනේ අපේ කකුලේ දැවටි දැවටි හිටියා.. අපි කෑම දීලා ඔලුව අත ගගා හිටියා.. ටික වෙලාවකින් මන් දැක්කා එහේ වැඩ කරන කොල්ලෙක් පූසාව වඩා ගන්නවා.. ඒකනම් හොඳකට වගේ මන් දැක්කේ නැති නිසා පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා..😐

උස්සන් ගිහින් ටිකක් දුරින් තියෙන පඳුරක් අස්සට දැම්මා.. මන් දැන් බලාගෙන හිටියා පූසා එතනින් එනකන්.. එන පාටක් පේන්න නම් නෑ.. පස්සේ මන් දැක්කා ඒ කොල්ලා මොකද්ද කලු බටයක් අරන් පොලොවට අනිනවා..මට දැන් නම් වාඩි වෙලා ඉන්න බැරි උනා.. මන් ගියා යාලුවාට පොඩ්ඩක් ඉන්න කියලා.. අනේ අරු පූසාව කානුවක් ඇතුලට දාලා අර බටෙන් අනිනවා උඩට එන්න බැරි වෙන්න.. මන් ආපු ගමන්ම එතනින් ගියා ඌ.. 😡😡
මගේ ඇගේ මාලූ නටනවා.. මන් අර කානුව උඩ තිබ්බ යකඩේ ඉස්සුවා පූසාව ගන්න.. උස්සගන්න බෑ එතරම් බරයි.. මන් අඬගැහුවා ඌට.. මේක උස්සන්න කිව්වා.. මූ අහනවා ඇයි කියලා.. මන් කිව්වා මගෙන් මුකුත් අහගන්නේ නැතුව උස්සනවා මේක කියලා..
ඌ ඒක උස්සලා ගියා.. අනේ අර පූසා මගේ ඇඟට පැනලා අක්කේ ඔයාට Thank you කියලා වගේ කියලා ඉක්මනට ගියා.. මන් හිතන්නේ පැටව් දාලා සතියක් වගේ ඇති... 😢😢

මට අර යකාගේ බෙල්ල මිරිකන්න තරම් කේන්ති.. මන් බලද්දී ඌ එතන හිටියේ නෑ.. එතන හිටපු වෙන වැඩ කරන ගෑනු කෙනෙක් කිව්වා අනේ පුතේ ඔයාට පින් මේ පූසාට වද වෙනවා හරියට මෙයා කියලා.. මන් කිව්වා එයාට කියන්න පරිස්සම් වෙලා ඉන්න කියලා..අහිංසක සත්තුන්ට වද දීලා මෙතන රස්සාව නැති කරගන්න එපා කියන්න කියලා...😤😤

මේක වෙලා පැය බාගයක් ගියේ නෑ හොඳටම වැස්ස.. අර කානුව පිරිලා වතුර ගලනවා.. මන් ඒ සතාව දැක්කේ නැත්තම් ඌ මැරිලා සමහර විට අද....😕

මට මේක ඔයාලාට කියන්න ඕන උනේ සත්තුන්ට මෙච්චර ආදරේ කරන මිනිසුන් අතරේ මේ වගේ තිරිසන් අයත් ඉන්නවා.. එහෙම අය දැක්ක වෙලාවකට බය නැතුව ඒ සත්තු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න... එයාලාට ඉන්නේ අපි !!!! Thank you !!!! 🙏🏻🙏🏻🙏🏻

උපුටා ගැනීමකි
Arcade Independence Square

Eyala hamoma yaluwi malli 😁😁Pawtopia dog day care center
14/10/2023

Eyala hamoma yaluwi malli 😁😁
Pawtopia dog day care center

29/09/2023

Long weekend visiters in

29/09/2023

Long weekend with paw-friends 🥰🥰🤗🤗

Pawtopia dog day care center

Please subscribe our youtube chanel 😍
24/09/2023

Please subscribe our youtube chanel 😍

09/09/2023

Another wonderfull day at Pawtopia dog day care center
Call us for leave ur companion at a homely environment with full of freedom, love and cuddlings until u get back from ur important business
🤗🤗🤗🥰🥰🥰

09/09/2023

බඩ කසන්න පුළුවන් නම් හොරෙක් උනත් කමල්ලෑ

08/09/2023

වීඩියෝ එකට ඔහොම රඟපෑවට එයාල හැමෝම යාලුවො මල්ලි 🤣🤣
Hobby & rex 😇

Pawtopia dog day care center

😍😍
08/09/2023

😍😍

08/09/2023

දවස් 3 කට අපි එක්ක නවතින්න අාව rex මල්ලියි diya නංගියයි 😍😍
Pawtopia dog day care center

නිදහසේ නාගන්නවත් නෑ, ලැජ්ජා නැද්ද ෆොටෝ ගන්නෙ 😑😑ලංකාවෙ එකම petpool එකක් සහිත dog day care එක 😇😇 ඔයාලත් ගමනක් යන්න බැරුව ල...
31/08/2023

නිදහසේ නාගන්නවත් නෑ, ලැජ්ජා නැද්ද ෆොටෝ ගන්නෙ 😑😑

ලංකාවෙ එකම petpool එකක් සහිත dog day care එක 😇😇 ඔයාලත් ගමනක් යන්න බැරුව ලත වෙනවද බව්වව ගෙදර තියලා යන්න බැරි නිසා? කතා කරන්න අපට 0759006804

අපි එක්ක මාස 2ක් ඉන්න ආව චිකො මල්ලි 😇
30/08/2023

අපි එක්ක මාස 2ක් ඉන්න ආව චිකො මල්ලි 😇

23/08/2023
අපේ ලස්සන බව්වාලන්තය😍😍
22/08/2023

අපේ ලස්සන බව්වාලන්තය😍😍

15/08/2023

Another happy paw at Pawtopia dog day care center

මේ ඉන්නෙ jinx, එයාගෙ අම්මයි තාත්තයි පොඩි ගමනක් යන නිසා එයාව දවස් 4කට අපිත් එක්ක නවත්තලා ගියා. අද එයා ආයෙ ගෙදර යන්න කලින්...
13/08/2023

මේ ඉන්නෙ jinx, එයාගෙ අම්මයි තාත්තයි පොඩි ගමනක් යන නිසා එයාව දවස් 4කට අපිත් එක්ක නවත්තලා ගියා. අද එයා ආයෙ ගෙදර යන්න කලින් ගනිපු ලස්සන ෆොටෝස් ටිකක් තමා මේ. බලන්න පාරෙන් ඇහිදන් ආව බව්වෙක් උනත් එයාගෙ තියෙන ලස්සන. 😍

This is jinx, her pet parents had to leave her in Pawtopia dog day care center for 4 days. Here is some amazing pictures we love to share with u guys, look at how cute she is even she is a stray dog. 😍😍

09/08/2023

Hiii log lovers!! Hope this furr balls add some smile to your face. Have a nice day! 😇😇
#

Happy weekend at Pawtopia dog day care center Negombo
06/08/2023

Happy weekend at Pawtopia dog day care center Negombo

Meet our new cutie ❤❤❤
23/12/2022

Meet our new cutie ❤❤❤

01/11/2022

ලොකු ලියො 🤣🤣

Address

Negombo

Telephone

+94759006804

Website

Alerts

Be the first to know and let us send you an email when Pawtopia dog day care center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share