House Of Clara

House Of Clara It’s impossible to have a human friend without questions – but it’s not impossible with pets ❤️
(1)

Silvester ❤️Clara ගෙ පලවෙනි litter එකේ පැටියෙක් 🤩Size එක පේනවනෙ 🙃❤️
19/04/2024

Silvester ❤️

Clara ගෙ පලවෙනි litter එකේ පැටියෙක් 🤩
Size එක පේනවනෙ 🙃❤️

අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?එහෙනම් මේ ටික කියවලා යන්න.. 🤌ඒ යන ගෙවල්වල පූසෝ ඉන්න පුලුවන්..කෝපි පාට, ...
13/04/2024

අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?
එහෙනම් මේ ටික කියවලා යන්න.. 🤌

ඒ යන ගෙවල්වල පූසෝ ඉන්න පුලුවන්..
කෝපි පාට, සම්බෝල පාට, පැරසිටමෝල් පාට ඕනම පාට පූසෙක් ඉන්න පුලුවන් 😍

මතක තියාගන්න ඔයා ගියේ අවුරුද්දට මිසක් ඒ ගෙදර පූසෝ බලන්න නෙමෙයි 🙂
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ 🤭
උගෙ වංශෙ මොකද්ද 😐
මහත පූසෙක් නේද 😂
ක්‍රොස් කරලද 🥵
ලෝම හැලිලද 😡
මිදුලෙ ජරා කරලද 😿
ගෙදර පූස් ගඳයිද 😒
ගේ ඇතුලට පූසෝ එනවද 😒
ඌ කුස්සියටත් යනවද 🤔
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු පූසෝ අතගානවද 🙂
වගේ අනං මනං හොයන්නෙපා...

මොකද
ඒක ඒ පූසොන්ගෙ ගෙදර 🔥❤️🌸

පූසන්ට ඕන තැනක පූසා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
පූසෝ කොහෙත්ම කැමති නෑ... 😂🤭
අවුරද්දට එනවා නම් ඇවිල්ලා යන්න
පූසන්ට පාඩුවෙ ඉන්නදෙන්න

Copied n edited

අපි breed කරන mix breed persian පාර්ට් number 02 😂28 days vs 2 months and 3 weeks 😁🫰බූල් නෑලු 😂හැදෙන්නෙ නෑලු 😂පොඩි වැඩීල...
16/03/2024

අපි breed කරන mix breed persian පාර්ට් number 02 😂

28 days vs 2 months and 3 weeks 😁🫰
බූල් නෑලු 😂
හැදෙන්නෙ නෑලු 😂
පොඩි වැඩීලු 😂

Resale කරන්න දෙන්නෙ නෑ.ඔයිට වඩා දේවල් කරත් 😂 (2)

දෝණී ❤️ CLARA ❤️දරුවෙක් වෙන්න කුසින් වදන්න ඕනේමයි කියන්නේ කවුද 🤗❤️
14/03/2024

දෝණී ❤️ CLARA ❤️

දරුවෙක් වෙන්න කුසින් වදන්න ඕනේමයි කියන්නේ කවුද 🤗❤️

අපි breed කරන mix breed persian පාර්ට් number 01 😂4 weeks vs 8 months 😁🫰බූල් නෑලු 😂හැදෙන්නෙ නෑලු 😂පොඩි වැඩීලු 😂Resale කර...
13/03/2024

අපි breed කරන mix breed persian පාර්ට් number 01 😂

4 weeks vs 8 months 😁🫰
බූල් නෑලු 😂
හැදෙන්නෙ නෑලු 😂
පොඩි වැඩීලු 😂

Resale කරන්න දෙන්නෙ නෑ.ඔයිට වඩා දේවල් කරත් 😂

Two tone භීෂනේ friends 😁❤️ඔන්න pre oders දාපු කට්ටියට Good news එකක් ✌️කිව්ව විදිහටම ඒ කොලිටි එකෙන්ම නුදුරේදීම litter එක...
07/02/2024

Two tone භීෂනේ friends 😁❤️

ඔන්න pre oders දාපු කට්ටියට Good news එකක් ✌️

කිව්ව විදිහටම ඒ කොලිටි එකෙන්ම නුදුරේදීම litter එකක් එනවා ❤️

Pre oders දාපු අය පොඩ්ඩක් මතක් කරගෙනම යන්න 🐱

0703575980 ✌️❤️🐱

06/02/2024

චන්ඩි Clara පොඩි කාලේ 😁

දැන් අම්මි බබෙක් උනාට ඉස්සර නම් දග මල්ලක් 🥰

Good Morning ❤️🌸පැටව් නෑ නෑ කිව්වට නොදී ඉන්න බෑනෙ 😁ඔන්න ගෙනාවා මගෙ කරදරකාරයින්ට අලුත්ම සෙට් එකක් 😁රන්ඩු නොකර අරගන්න හොදේ...
04/02/2024

Good Morning ❤️🌸

පැටව් නෑ නෑ කිව්වට නොදී ඉන්න බෑනෙ 😁
ඔන්න ගෙනාවා මගෙ කරදරකාරයින්ට අලුත්ම සෙට් එකක් 😁

රන්ඩු නොකර අරගන්න හොදේ 🐱❤️

0703575980 කෝල් එකක් දෙන්නකෝ එහෙනම් 😁

මගෙන් පැටව් අහලා එයා ඊට වඩා අඩුවට ඊට වඩා quality පැටියෙක් අරගත්තලු 🙂30000 ට imported bloodline දෙන කවුරු හරි මේක බලන්න 😂...
02/02/2024

මගෙන් පැටව් අහලා එයා ඊට වඩා අඩුවට ඊට වඩා quality පැටියෙක් අරගත්තලු 🙂

30000 ට imported bloodline දෙන කවුරු හරි මේක බලන්න 😂

මනුස්සකමින් කතා කරපු මිනිස්සුන්ට මං අඩු කරලත් පැටව් ගෙදරටම ගිහින් දීලා තියෙනවා 🙂

මනුස්සකම් නැති කරගන්න එපා ලමයෝ ❤️ බිස්නස් වෙනයි මනුස්සකම් වෙනයි 🥰

අපිටත් ඉතින් හූනු පැටව් වගේ පූසො හදලා හෙන අඩුවට දුන්නෑකි 😂 ඒ උනාට අපිට බාල බඩු විකුනලා පුරුද්දක් නෑ හොදේ 😁.පැටියව දීලා ම...
02/02/2024

අපිටත් ඉතින් හූනු පැටව් වගේ පූසො හදලා හෙන අඩුවට දුන්නෑකි 😂

ඒ උනාට අපිට බාල බඩු විකුනලා පුරුද්දක් නෑ හොදේ 😁.පැටියව දීලා මාස ගානකින් කෝල් කරත් එහා පැත්තෙන් ඇහෙන්නේ positive දේවල් විතරයි ✌️☺️

(ෆොටෝ එක නිකන් දැම්මේ) 🌸

21/01/2024

Good Morning Cat lovers ❤️🌸🔥

මේ පාර සෙට් එකේ ටික දෙනෙක් ✌️❤️විටමින් පොවලා අඩු වයසින් දුන්නෙ නෑ ☺️දෙන්න පුලුවන් කාලේ හොදම තැන් වලට තමයි දුන්නේ 🌸Photo ...
19/01/2024

මේ පාර සෙට් එකේ ටික දෙනෙක් ✌️❤️

විටමින් පොවලා අඩු වයසින් දුන්නෙ නෑ ☺️
දෙන්න පුලුවන් කාලේ හොදම තැන් වලට තමයි දුන්නේ 🌸

Photo ටික බලලා තීරනේ කරන්න ❤️
මාස 3 න් දුන්නේ ❤️🔥🌸

Please help to find this baby 😿❤️
16/01/2024

Please help to find this baby 😿❤️

12/01/2024

Hey lovelies ❤️

ගෙදර මේ වගේ කෙනෙක් නැත්තන් වැඩක් නෑ 🌸

එහෙනම් මේ litter එකේ අවසාන කරලා ඔයත් වෙන්නප්පුවට ගියා කෙල්ලේ ❤️අලුත් litter එකකින් හම්බෙනකන් හැමෝටම ජය වේවා ❤️🔥
09/01/2024

එහෙනම් මේ litter එකේ අවසාන කරලා ඔයත් වෙන්නප්පුවට ගියා කෙල්ලේ ❤️

අලුත් litter එකකින් හම්බෙනකන් හැමෝටම ජය වේවා ❤️🔥

ඉතින් ලස්සන ගෑනු ලමයෝ ඔයාගෙත් ආසාව Persian kitty කෙනෙක් නම්,ඔයගෙ එයාව මෙන්ශන් කරලා දැන්ම ඉල්ලගන්න 😁❤️කොල්ලනේ මේවා තමයි ද...
07/01/2024

ඉතින් ලස්සන ගෑනු ලමයෝ ඔයාගෙත් ආසාව Persian kitty කෙනෙක් නම්,

ඔයගෙ එයාව මෙන්ශන් කරලා දැන්ම ඉල්ලගන්න 😁❤️

කොල්ලනේ මේවා තමයි දෙනවනම් තෑගි 🐱❤️

0️⃣7️⃣7️⃣3️⃣9️⃣8️⃣1️⃣5️⃣1️⃣7️⃣ කෝල් එකක් දුන්නනම් එයත් සතුටින් ඔයත් සතුටින් 😁

මේ litter එකේ අවසාන කෙනා ❤️බලමු මේ කෙල්ලගේ වාසනාවන්ත හාම්පුතා වෙන්නෙ කව්ද කියලා 😁🔥අවසාන කෙනා ලමයෝ 🌸❤0773981517 කෝල් එකක්...
07/01/2024

මේ litter එකේ අවසාන කෙනා ❤️

බලමු මේ කෙල්ලගේ වාසනාවන්ත හාම්පුතා වෙන්නෙ කව්ද කියලා 😁🔥

අවසාන කෙනා ලමයෝ 🌸❤

0773981517 කෝල් එකක් දීලා අරන් යන්න 🐱❤️🌸

06/01/2024

දාලා පැයක් යන්න කලින් කෝල් එකක් ආවා 😁 ඉතින් ලමයෝ එයත් ආදරණීය නිවසකට ගියා ❤️

06/01/2024

හුරතලයයි දගකාරයි 🐱🌸
ඉස්සර උන කෙනා අරගෙන යයි 😁

ඉතින් මොකද තවත් බලන් ඉන්නෙ ලමයෝ 😁🐱❤️

0️⃣7️⃣7️⃣3️⃣9️⃣8️⃣1️⃣5️⃣1️⃣7️⃣ කෝල් එකක් දුන්නා ගෙදර අරන් ගියා ✌️❤️

Silverster කුමාරයා ❤️🔥අපෙන් ගාල්ලට ගිය කොල්ලෙක් 🐱බූල් මදිද අහන්න එපා 😁 එයා තාත්තගෙ මොඩ්ල් එකේ 🔥තාම මාස 10යි ✌️
04/01/2024

Silverster කුමාරයා ❤️🔥

අපෙන් ගාල්ලට ගිය කොල්ලෙක් 🐱
බූල් මදිද අහන්න එපා 😁 එයා තාත්තගෙ මොඩ්ල් එකේ 🔥

තාම මාස 10යි ✌️

මුලදි කිව්ව විදිහටම අද වෙද්දි හැමෝගෙම හිත හොරකන් කරපු කාගෙත් සිහින කුමාරි 😁❤️ (මාස 3.5 දී)DAUGHTER OF CLARA ❤️IMPORTED B...
03/01/2024

මුලදි කිව්ව විදිහටම අද වෙද්දි හැමෝගෙම හිත හොරකන් කරපු කාගෙත් සිහින කුමාරි 😁❤️ (මාස 3.5 දී)

DAUGHTER OF CLARA ❤️
IMPORTED BLOODLINE 🔥
THRIPLE COAT 🌸

එයා දැන් BRAND එකක් ❤️🐱

මේ වගේ QUALITY පැටියෙක් ගන්න ඕනෙනම් HOUSE OF CLARA අනිවාර්යයෙන් FOLLOW කරලා තියාගන්න ✌️❤️🌸

පැටියව විතරක් අතට දීලා යවන්නෙ නෑ ☺️

ඔන්න චාන්ස් එකක් ❤️ඉස්සර වෙන කෙනාටතමයි  ඉතින් ✌️
02/01/2024

ඔන්න චාන්ස් එකක් ❤️

ඉස්සර වෙන කෙනාටතමයි ඉතින් ✌️

01/01/2024

එයාව මෙන්ශන් කරන් යන්න 😁🐱

Video credits goes to absolute owner ❤️

Wish you a Happy and healthy Happy New Year For my Fabulous fans ❤️අලුත් ටාගට් ටිකත් එක්ක එහෙනම් හමුවෙමු 🐱හැම customer ක...
31/12/2023

Wish you a Happy and healthy Happy New Year For my Fabulous fans ❤️

අලුත් ටාගට් ටිකත් එක්ක එහෙනම් හමුවෙමු 🐱

හැම customer කෙනෙක්ගේම ඉල්ලීම් සැබෑ වේවා ❤️🌸🔥🐱

ඉපදුන දවසෙ ඉදන් හංගන් හිටපුවා 😁නම හරියටම guess කරන කෙනාට මං ගානේ reload එකක් 😁Original මේ පෝස්ට් එකට comment එකක් දාන්න ...
31/12/2023

ඉපදුන දවසෙ ඉදන් හංගන් හිටපුවා 😁

නම හරියටම guess කරන කෙනාට මං ගානේ reload එකක් 😁

Original මේ පෝස්ට් එකට comment එකක් දාන්න ❤️

වයස ඇහුවොත් පුදුම වෙයි හැබැයි 👀 තාම අවුරුද්දක්වත් නෑ 🌸🐱❤️

Good morning Cat lovers 👀🌸❤️🐱
30/12/2023

Good morning Cat lovers 👀🌸❤️🐱

හැමෝම මේ ටිකේ පන දාගෙන හොයන colours 👀😁ඒත් ඉතින් හැමදාම නෑ හැමතැනම නෑ 🐱🌸❤️පේජ් එක ලයික් කරලා තියාගත්තොත් හොයාගන්න බැරි වෙ...
29/12/2023

හැමෝම මේ ටිකේ පන දාගෙන හොයන colours 👀😁

ඒත් ඉතින් හැමදාම නෑ හැමතැනම නෑ 🐱🌸❤️

පේජ් එක ලයික් කරලා තියාගත්තොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ ✌️

Congratulations to the new owner, he went to the luckiest home ☺️❤️2023.12.27 🐱🌸🍃
28/12/2023

Congratulations to the new owner, he went to the luckiest home ☺️❤️

2023.12.27 🐱🌸🍃

සෙට් එකේ හොදම පුරු පුරුවා ගම්පහට ❤️Thank you for trust our service 😃
26/12/2023

සෙට් එකේ හොදම පුරු පුරුවා ගම්පහට ❤️
Thank you for trust our service 😃

Address

Negombo
11500

Telephone

+94703575980

Website

Alerts

Be the first to know and let us send you an email when House Of Clara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to House Of Clara:

Videos

Share

Category


Other Pet Services in Negombo

Show All