26/03/2024
ඕන අහින්සක සතෙක් තමන්ගේ අවශ්‍යතාවයට agressing වෙන්නේ නෑ අපේ තියෙන වැරැද්දක් අඩුපාඩුවක් නිසා තමයි තමයි එයාට ඒ තත්ත්වයට මුහුණ දෙන සිද්ධවෙලා තියෙන්නේ සතාගේ හැඟීම් දැනීම් තේරුම් අරගෙන මිනිසුන් එක්ක බොහොම සුහදශීලීව ආදරේ කරුණාව ලබන්න සුදුසු තත්ත්වයට පත්කිරීම පුළුවන් වීම ගැන මට ඇත්තේ පුදුමාකාර වූ මානසික සතුට අපි Damith with k9 kindgom ( DK9) 0761109438/ 0711344302