Shihtzu official club in sri lanka

Shihtzu official club in sri lanka සුරතල් සතුන්ට ආදරේ කරන සියලු දෙනා Page එක Like කර අපේ "Sri Lanka shihtzu club" group එක සමග එක්වන්න.

22/06/2024

Double side (both parents are imported from russia ) imported shihtzu male puppy 🥰🥰 KASL (FCI) full pedigree certificate can collect with puppy 🥰🥰

29/03/2024
14/11/2023

shihtzu සුරතලෙකු ඔබට සිටි නම් අනිවාර්යයෙන්ම නොවැම්බර් 26 දින පෑලියගොඩ නුවර පාරේ පොලිසිය ඉදිරිපිට ඇති විජය කුමාරතුංග ක්‍රිඩාංගනයේදි FCI අනුබද්ධිත Kasl ආයතනය සමග sri lanka shihtzu club වන අපි ලියාපදිංචි නොලත් සුනඛයන්ට ලියාපදිංචිය ලබා දීමේ වැඩසටහනක් කරන හෙයින් විශේෂයෙන්ම sri lanka shihtzu club වන අපි shihtzu සුරතලුන්ගෙ පැමිනීම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙමු 😘😘
දෙසැම්බර් මස නමය දහය දිනයන්හි පැපිලියාන ක්‍රිඩාංගනයේදි පැවැත්වෙන dog show එකට ඔබේ shihtzu සුරතලාව ඇතුලත් කිරිමටද මෙයින් අවස්ථාව හිමිවන අතර නොවැම්බර් මස 26 දින ඔබේ shihtzu සුරතලාව රැගෙනවිත් ලියාපදිංචි වි එදිනම ලියාපදිංචි සහතිකය රැගෙන යන්න.
මෙම ලියාපදිංචි වැඩසටහන shihtzu සතුන්ට පමනක් නොවන හෙයින් වෙනත් breed වල සතුන්ටද ලියාපදිංචිය ගත හැක ..
දෙසැම්බර් මස dog show එකට පෙර පවත්වන ලියාපදිංචි නොලත් සුනඛයන් ලියාපදිංචි කරවිමෙ වැඩසටහන මෙය හෙයින් ලියාපදිංචිය ගෙන dog show එකක අත්දැකීමක් නොලත් ඔබේ ආදරනීය සුරතලාට එම අත්දැකීම විදින්න අවස්ථාව ලබා දෙන්න.😘😘

Address

Old Nuge Road, Peliyagoda
Nuwara Eliya
11830

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94772255860

Website

Alerts

Be the first to know and let us send you an email when Shihtzu official club in sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shihtzu official club in sri lanka:

Videos

Share