Kukkoo

Kukkoo We feed daily nearby strays and keep a dog shelter in our house .

27/12/2022
චූටික්කී❤
01/04/2022

චූටික්කී❤

මීගොඩ ප්‍රදේශයේ නිවසක සිටින මේ මසක පමණ ගැහැනු සතුන් තිදෙනා සදහා ආදරණීය නිවෙස් අවශ්‍යයි .0766405609
02/03/2022

මීගොඩ ප්‍රදේශයේ නිවසක සිටින මේ මසක පමණ ගැහැනු සතුන් තිදෙනා සදහා ආදරණීය නිවෙස් අවශ්‍යයි .0766405609

හොරණ ගෝනපල ප්‍රදේශයේ ,ඔලබොඩුව දෙහිගස්පිටිය පාරේදී අතුරුදන්ව ඇති අපේ චූටි මහත්තයා පුතා සොයා දෙන්නෙකුට  රුපියල් 25000ක මුද...
21/02/2022

හොරණ ගෝනපල ප්‍රදේශයේ ,ඔලබොඩුව දෙහිගස්පිටිය පාරේදී අතුරුදන්ව ඇති අපේ චූටි මහත්තයා පුතා සොයා දෙන්නෙකුට රුපියල් 25000ක මුදල් ත්‍යාගයත් ලබා දෙනු ලැබේ.වන්ද්‍යාකරනය කරන ලද පිරිමි සතෙකි,විශේෂිතව හදුනා ගත හැකි පරිදි දිගින් වැඩිය, වලිගය අග සුදුපාටයි, එක් කනක් කොටසක් ඉවත් කර ඇත.කකුල් වල සුදු මේස් දමා ඇත. 0766405609, 0769207871

Update: චූටි මහත්තයාව සොයා ගත්තා❤

Gedara kammali kollo kello tika kema kala nidagnna hadanne
15/11/2021

Gedara kammali kollo kello tika kema kala nidagnna hadanne

27/08/2021

I'm 46 years old woman .17 stray dogs are at my home and about 15 stray dogs are in nearby town . due to this situation I am unable to feed them . rice ,pet foods are about to over.I dont have my job ,Any kind hearted lady or gentlemen please help me to feed these innocent animals.0720121870

මම අවුරුදු 46 හැවිරිදි කාන්තාවක්මි.මා පිලිසරණක් වූ සුනඛයන් 17 මගේ ගෙදර හා මගෙන් යැපෙන වීදි සුනඛයන් 15 ක් පමණ සිටිති. රටේ වත්මන් තත්ත්වය නිසා මට ඔවුන් පෝශනය කිරීමට අපහසුය .සහල්, පෙට්පුඩ් අවසන් වීමට ආසන්නයි. මට රැකියාවක් කර ගැනීමට හැකියාවක් නැත, කාරුණික හදවතක් ඇති කාන්තාවක් හෝ මහත්මයෙක්, මේ අහිංසක සතුන්ට ආහාර දීමට කරුණාකර මට උදව් කරන්න .0720121870
Account number:
2959217
BOC
S.A.Kusumawathi

27/08/2021

ගෝනපල විජයසුන්දරාරාමය අසලට වසරක පමණ ගැහැනු සතුන් 6ක් හා දෙමසක පමණ පැටියෙක් හා සති තුනක පමන පැටියෙක් ගෙනත් දමා ඇත.පන්සල තුලද මෙලෙස ගෙනත් දමන ලද සතුන් පහලොවක් පමණ ඉන්නා නිසා , අලුතෙන් ගෙනත් දමන සතුන් පන්සල තුලට නොයා මහමගටම පැමිණ යන එන්නන්ගෙන් ආහාර පිඩක් බලාපොරොත්තු වේ, කුඩා පැටවුන් දෙදෙනාට මහමග මාරාන්තිකය.ලොකු සතුන් සමග පාර පුරා දුව යන ඔවුන් වාහන යනවිටවත් මාර්ගයෙන් ඉවත් නොවේ.වැස්සට හෝ සතුන් පන්සල තුලට ගියහොත් ඇතැම් දායකයින් පන්සල් මලුව අපවිත්‍ර වේ යැයි කියා මේ සතුන්ව එලියට පන්නා දමයි, මෙයින් එක්සතෙකුට හෝ පිහිට වීමට හැකි නම් මට inbox පනිවිඩයක් දමන්න, සතුන්ගේ පින්තූර ලබා දෙන්නම් .ස්තූතියි !

27/08/2021

Spread love and kindness

ගෝනපල හංදියේ ජයකොඩි මාවත අසල ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සිටින මේ ක්‍රියාශීලී හා ඉතාමත්  මිත්‍රශීලී ගැහැනු සතුන් හතරදෙනා...
05/06/2021

ගෝනපල හංදියේ ජයකොඩි මාවත අසල ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සිටින මේ ක්‍රියාශීලී හා ඉතාමත් මිත්‍රශීලී ගැහැනු සතුන් හතරදෙනාට ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නැවත ඇරඹීමට පෙර ආදරනීය නිවාස සොයා දීමට අවශ්‍යයි.පනු බෙහෙත් ලබා දී ඇත..මෙවැනි ව්‍යසනකාරී වාතාවරණයක මහමග සිටින මේ සතුන්ට ආහාර බිදක් හෝ සොයාගැනීමට අපහසුය.මෙවන් සතෙකුට සෙවනක් ලබා දීම මහගු කුසලයකි.කොළඹ හා කලුතර දිස්ත්‍රික්ක තුල ගෙනැවිත් දිය හැක.

04/06/2021
02/06/2021
02/06/2021

If you can give them some space under your roof , We'll help to sterilize & vaccinate at right age

02/06/2021

We are finding lovable homes for three little girly pups in middle of this video ❣️🏠️

02/06/2021

Feed your lovable stray friends daily😌♥️

02/06/2021
02/06/2021

Is this chair getting smaller ?

Or isn't it like to keep my sexy brazilian bubble butt anymore ???🤭🐕
- Bonchi🐶

Today morning ...Fishes,meats, petfoods all over..Today their meel has prepared with some sprats..someone refused to eat...
02/06/2021

Today morning ...

Fishes,meats, petfoods all over..Today their meel has prepared with some sprats..someone refused to eat...we are trying to serve evening meal with chicken liver (Their favorite )

Yesterday evening ...Fishes,meat and pet foods stock was over ...
02/06/2021

Yesterday evening ...
Fishes,meat and pet foods stock was over ...

02/06/2021

I dont love to eat rice
Gimme some milk
Gimme some biscuits
Gimme some fishes
-Aadariii 🐕

In this shiny morning 🌞 lazy ones sleeps until food getting cool..
02/06/2021

In this shiny morning 🌞

lazy ones sleeps until food getting cool..

මෙයත් පාරෙ අසරණ වෙලා ඉන්න ගෑනු ලමයෙක්..හොදටම කුශ්ඨ රෝගෙන් පීඩා විදිනවා..දැනට මෙයාට කෙනෙක් කන්න දෙනවා..කුශ්ඨ රෝගයට බෙහෙතක...
30/05/2021

මෙයත් පාරෙ අසරණ වෙලා ඉන්න ගෑනු ලමයෙක්..හොදටම කුශ්ඨ රෝගෙන් පීඩා විදිනවා..දැනට මෙයාට කෙනෙක් කන්න දෙනවා..කුශ්ඨ රෝගයට බෙහෙතක් දෙනවා කිව්වා..එයාට දිගටම මෙයාව බලාගන්න බැහැ කියලා ඉල්ලීමක් කලා පුලුවන් නම් මෙයාට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා..මේ පුංචි අසරණ සතාට උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න...බෙහෙත් සදහා හෝ නිසි වයසෙදි වන්ද්‍යාකරනය කරගැනීමටවත්...

This is one of my inbox massage ..This is also a helpless girl on the street..she is suffering from leprosy..someone is giving her food..he has given some medicine for leprosy..he asked me to find home for her cuz he couldn't continue to take care of her... If there is anyone who can help this poor girl,come forward ... for medicine or even to sterilize at the right age ...

30/05/2021

Meal time ❣️

Good night everyone ✨️✨️✨️
30/05/2021

Good night everyone ✨️✨️✨️

Just finished fish with rice plate...waiting for next meal..Name : Puncha puthaFound as a homeless tiny kitten in street...
30/05/2021

Just finished fish with rice plate...waiting for next meal..

Name : Puncha putha
Found as a homeless tiny kitten in street ...Now he is the king.

30/05/2021

Sarah & loku Aiyah love to eat Kibula Bun...

Isn't today the best day to jump into a outdoor fish tank?-Suddappu
30/05/2021

Isn't today the best day to jump into a outdoor fish tank?
-Suddappu

30/05/2021

Chilled with out door fish tank 🙆
Name: Suddappu
Gender: female
Age: around seven Years
Was found in a coner of a street with severe wound in belly in 2014.she is so friendly with any human .

මාලු ගේන්නෙ කවද්ද නැන්දෙ??🙊
28/05/2021

මාලු ගේන්නෙ කවද්ද නැන්දෙ??🙊

26/05/2021

වෙසක් පෝය දවසෙ වැස්සට කලින් පාරෙ අයට කෑම දුන්නා .සාමාන්‍ය දවස් වලට දෙන්නෙ කරුවල වැටුනම..මෙයාලා නැත්නම් කෑ ගගහ ඇගට පැන පැන හුරතල් වෙනවා අපි එක්ක..ඒ නිසා හංදියෙ සෙනග අඩු වෙනකම් ඉදලා කරුවල වැටුනම යන්නෙ.ගෝනපල හංදියෙ කොලුවගෙන් එයාට කෑම ටිකක් දෙන කාටවත් බේරිල්ලක් නෑ ❣️❣️

පාරෙ අය..
26/05/2021

පාරෙ අය..

වෙසක් පෝය දවසෙ ගෙදර කට්ටිය රෑ කෑම කලින්ම කාල නිදි හීතලට..😌🙊✨️
26/05/2021

වෙසක් පෝය දවසෙ ගෙදර කට්ටිය රෑ කෑම කලින්ම කාල නිදි හීතලට..😌🙊✨️

Lock down කරල මේ වෙද්දි සතියකට වැඩී..සත්තුන්ට හදිස්සියේ ගෙනත් තියාගත්ත හාල් ,මස් පැකට් දැන් අවසන් වෙන්න ලගයි, හන්දියේ කඩ...
18/05/2021

Lock down කරල මේ වෙද්දි සතියකට වැඩී..සත්තුන්ට හදිස්සියේ ගෙනත් තියාගත්ත හාල් ,මස් පැකට් දැන් අවසන් වෙන්න ලගයි, හන්දියේ කඩවලින් කෑම කෑමට පුරුදු වුන සතුන්ටත් දැන් කෑම වේලක්වත් දෙන්න වෙනවා..දවසට වේල් දෙකක් සුනඛයන් 38කට( නිවසේ රැදුනු වීදි සතුන් 17ක් හා ඉතාමත් අසරණ තවත් වීදි සතුන් 21) හා පූසන් 7කට ආහාර සපයන්න වෙනවා...ඒ සදහා හාල් ,මස් පැකට් වැනි ද්‍රව්‍යමය ආහාර වලින් හෝ මුදලින් දායකවීමට හැකි නම් හෝ පිසූ ආහාර හෝ ලබාදිය හැකිනම් 0760873990 දුරකතන අංකයට සම්බන්ධ වන්න...
කටුකුරුන්ද ,ගෝනපල, හොරණ

Account number: S.A.Kusumawathi
2959217
BOC
Gonapola Branch.

Address

Palannoruwa
DOGS,WALFARE,CATS,

Website

Alerts

Be the first to know and let us send you an email when Kukkoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share