PetTopia

PetTopia For the Love of Pets 🐾 Welcome to Pettopia - Your Pet Paradise! Join us for daily pet joy! Click 'Follow' and let's make every day with your pets special.

Pettopia is your one-stop for all things pets! 🐶🐱
Dive into a world of videos, articles, and top-notch pet products. What We Offer:

🐾 Pet Details: Learn about breeds and types, whether you're a seasoned pet owner or a newbie.

🐾 Pet Health: Tips to keep your pets happy and healthy.

🐾 Pet Foods: Explore the best nutrition for wagging tails and purring kitties.

🐾 Services: Find trusted grooming, training, and more.

🐾 Shop: Browse our handpicked pet products for a happier pet life.

25/08/2024
ඔයාලා හිතන්නේ මේ මොකක් වෙන්න ඇති කියලද?
29/07/2024

ඔයාලා හිතන්නේ මේ මොකක් වෙන්න ඇති කියලද?

නිකමට හරි මගේ බූල් තඩියා වැඩට ගියොත් වෙන එකම දේ 😹😹
25/07/2024

නිකමට හරි මගේ බූල් තඩියා වැඩට ගියොත් වෙන එකම දේ 😹😹

අපේ cat boss 😻
23/07/2024

අපේ cat boss 😻

නැත්නම් ඒ අසරණයා 😿 වගේම ඔයත් විඳවනවා 😔
18/07/2024

නැත්නම් ඒ අසරණයා 😿 වගේම ඔයත් විඳවනවා 😔

කෝ බලන්න කලු වාසනාවන්තයො වන්තියො ඉන්න අය 🖤😻
12/07/2024

කෝ බලන්න කලු වාසනාවන්තයො වන්තියො ඉන්න අය 🖤😻

කෝ බලන්න උදේට මේ රාජකාරිය තියෙන අය 🥰
11/07/2024

කෝ බලන්න උදේට මේ රාජකාරිය තියෙන අය 🥰

බව්වෙක් 🐶 සෑදීමේ තවත් එක වාසියක් 💛🖤
10/07/2024

බව්වෙක් 🐶 සෑදීමේ තවත් එක වාසියක් 💛🖤

👏😻🙏
09/07/2024

👏😻🙏

මේ අහිංසකයන්ට කුණු කතා කිව්වට 😼එයාලට තියෙන අපේ ආදරේ අඩු වෙයිද යාළුවනේ 💛🖤
09/07/2024

මේ අහිංසකයන්ට කුණු කතා කිව්වට 😼
එයාලට තියෙන අපේ ආදරේ අඩු වෙයිද යාළුවනේ 💛🖤

කෝ බලන්න මං වගේ තව අය ඉන්නවද? 🥰
08/07/2024

කෝ බලන්න මං වගේ තව අය ඉන්නවද? 🥰

හෙල උනොත් ඉතින් කඩු පාර තමා 😼 🖤
06/07/2024

හෙල උනොත් ඉතින් කඩු පාර තමා 😼 🖤

දරුවෙක් වගේ 🥰වගේ  නෙමේ... දරුවෙක්ම තමා 🖤 💛
05/07/2024

දරුවෙක් වගේ 🥰
වගේ නෙමේ... දරුවෙක්ම තමා 🖤 💛

නෑවා හලෝ 🐶
04/07/2024

නෑවා හලෝ 🐶

වෙලාවකට දරුවෙකුත් වගේ 😻තවත් වෙලාවකට වැඩිහිටියෙක් වගේ (පාඩම් කරන ටයිම් එකට නිදා ගන්න දෙන්නෙම නෑනේ 😒)
03/07/2024

වෙලාවකට දරුවෙකුත් වගේ 😻
තවත් වෙලාවකට වැඩිහිටියෙක් වගේ (පාඩම් කරන ටයිම් එකට නිදා ගන්න දෙන්නෙම නෑනේ 😒)

සංචාරක ඇමති වගේ 😁එනවා 😼 බලනවා 😻 ආයේ යනවා
02/07/2024

සංචාරක ඇමති වගේ 😁
එනවා 😼 බලනවා 😻 ආයේ යනවා

ඔයත් තෙත හොම්බවල් පිත්තෙක්ද 🥰🐶
01/07/2024

ඔයත් තෙත හොම්බවල් පිත්තෙක්ද 🥰🐶

Vet ගාවට එක්ක ගියාට ඇති අසනීපෙකුත් නෑ... 😼දෙන කෑම වල වරදකුත් නෑ - ඒත් චූටි බෝලේ කන්නේත් නෑ... දන්නවද පූසෝ හිටපු ගමන් කෑම...
01/07/2024

Vet ගාවට එක්ක ගියාට ඇති අසනීපෙකුත් නෑ... 😼
දෙන කෑම වල වරදකුත් නෑ - ඒත් චූටි බෝලේ කන්නේත් නෑ...

දන්නවද පූසෝ හිටපු ගමන් කෑම ප්‍රතික්ශේප කරන හේතුව? ලිපියකින් සම්පූර්ණ විස්තරේම අරන් එන්නද?

කෝ බව් පිස්සෝ පිස්සියො ටික 🥰
18/06/2024

කෝ බව් පිස්සෝ පිස්සියො ටික 🥰

Address

Piliyandara

Alerts

Be the first to know and let us send you an email when PetTopia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PetTopia:

Videos

Share

Category