
08/05/2024
ඔබේ ආදරණීය සුරතලා අනතුරුදායක හා මාරාන්තික රෝගවලින් ආරක්ෂා කිරීමට හොඳම ක්‍රමය එන්නත් කිරීමයි. අවදානමක් නොගෙන ඔබේ සුරතල් සතුන්ට නියමිත වේලාවට එන්නත් කරන්න.
පමා නොවී දැන්ම අප හා සම්බන්ධ වී ඔබේ සුරතලාගේ සෞඛ්‍ය හා ජීවිතය රැක ගන්න
අමතන්න : 077 813 0111