Pet House ගැට්ටුවාන - Kurunegala

  • Home
  • Pet House ගැට්ටුවාන - Kurunegala

Pet House ගැට්ටුවාන - Kurunegala One stop solution for all your pets in Kurunegala

දැඩී කැපුම් තුවාලයක් සහිත සුරතුලුන්ට ප්‍රතිකාර කල අවස්තවක්.මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන හදිසි අනතුරු(වැටීම්...
10/06/2023

දැඩී කැපුම් තුවාලයක් සහිත සුරතුලුන්ට ප්‍රතිකාර කල අවස්තවක්.මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන හදිසි අනතුරු(වැටීම් ,තැලීම් ,අස්ථි බිදීම් ,සපා කෑම්,කැපුම් ) වාර්තා වීම බහුල බැවින් ඔබේ සුරතලා පිලිබඳ වෙනදාට වඩා සුපරික්ෂාකාරී වන්න .
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

06/06/2023

😀ඔබගේ සුරතලා පිලිබඳ නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අපගේ WhatsApp group එකට පහත link එක click කර එකතු වන්න.

https://chat.whatsapp.com/LvkfVNVmnIg770zFakaizl

******************************
Pet House ගැට්ටුවාන - Kurunegala
0373144390/0772461541

One stop solution for all your pets in Kurunegala

👩‍⚕️🧑‍⚕️After the Surgery😃සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන් වලකින්න.😄සතා තම කැමත්තෙන් ආහාර ගන්...
04/06/2023

👩‍⚕️🧑‍⚕️After the Surgery
😃සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන්
වලකින්න.
😄සතා තම කැමත්තෙන් ආහාර ගන්න තුරු බලෙන් ආහාර දීමට උත්සහ කරන්න එපා.
😄සතාගේ සැතකම කල පෙදෙසේ මැහුම් බොහොඕ විට මෙම සතුන් ලෙව කනවා.එය වලක්වන්න ඕනේ.වඩාත්ම සුදුසු දේ වන්නේ යලි මැහුම් කපන තුරු සතාට කොලරයක් දැමීම. ඒ පිලිබඳ අවශ්‍ය තොරතුරු පශු වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
😄සතියක් පමණ යන තුරු සත්ව නාවන්න එපා.
මැහුම් කඩාගෙන හෝ තුවාලය පැසාවා තිබේ නම් වහාම පශු වෛද්‍ය වරයෙක් ලගට අරගෙන යන්න.ඔහු අවශ්‍ය ප්‍රතිකාර කරයි.
******************************
Pet House ගැට්ටුවාන - Kurunegala
0373144390/0772461541

ඔබේ සුරතලුන්ගේ සියලුම පිළිකා තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේ පහසුකම් ******************************Pet House ගැට්ටුවාන - K...
29/05/2023

ඔබේ සුරතලුන්ගේ සියලුම පිළිකා තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේ පහසුකම්
******************************
Pet House ගැට්ටුවාන - Kurunegala
0373144390/0772461541

පාවෝ /ඩිස්ටෙම්ෆෙර්/කිණිතුල උණ rapid antibody test kits මගින් හදුනා ගැනීමේ පහසුකම් ************************************Pe...
29/05/2023

පාවෝ /ඩිස්ටෙම්ෆෙර්/කිණිතුල උණ rapid antibody test kits මගින් හදුනා ගැනීමේ පහසුකම්
************************************
Pet House ගැට්ටුවාන - Kurunegala
0373144390/0772461541

උදෑසනම පැමිණි  හදිසි ඇමතුමකින් අපට දැනගන්නට ලැබුනේ කුරුණෑගල Rottweiler ගැහැණු සුනනඛයකු සංකූලතාවයකින් පෙළෙන බවයි. දැනගත් ...
28/05/2023

උදෑසනම පැමිණි හදිසි ඇමතුමකින් අපට දැනගන්නට ලැබුනේ කුරුණෑගල Rottweiler ගැහැණු සුනනඛයකු සංකූලතාවයකින් පෙළෙන බවයි. දැනගත් වහාම යුහුසුළු වූ Pet House කාර්ය මණ්ඩලය එම සත්ත්වයා සාමාන්‍ය සේවා වේලාවෙන් පරිබාහිරව Pet House Animal Hospital (ගැට්ටුවාන) වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
Scan පරීක්ෂනයකට යොමු කරන ලද එම සත්වයා වෛද්‍ය මණ්ඩලය තීරනය අනුව පැටවුන් බිහිකිරීම සදහා සිසේරියන් සැත්කමක් සිදුකළ අතර
පැය එකහමාරක පමණ සැත්කමකින් අනතුරුව වෛද්‍ය සහ කාර්ය මන්ඩලයට ගැබ් ගෙන පැටව්ට ජීවිතය ලබා දීමට හැකි විය.
මෙය Pet House අප තුල ආඩම්බරයක් ඇති කිරීමට සමත් වූ තවත් අවස්ත්වකි .💚
******************
Tel. 037 31 44 390/0772461541
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

සර්ප දෂ්ටනය නිසා දැදී ලෙස  රෝගාතුරව සිටි බැව්වෙකුට ප්‍රතිකාර කල අවස්තවක්.අපේ රටේ ඉන්න විසම සර්පයෝ 5 දෙනා ගැන.ගොඩක් දෙනා ...
26/05/2023

සර්ප දෂ්ටනය නිසා දැදී ලෙස රෝගාතුරව සිටි බැව්වෙකුට ප්‍රතිකාර කල අවස්තවක්.අපේ රටේ ඉන්න විසම සර්පයෝ 5 දෙනා ගැන.ගොඩක් දෙනා මේ ගැන හරියට දන්නෑ.ඒ සර්පයෝ ටික තමයි නයා,මුදු කරවලා,තෙල් කරවලා,තිත් පොලගා,වැලි පොලගා
ඒ වගේම තමයි අදාල සර්ප දෂ්ටනයට අදාලව ප්‍රතිවිෂ නිපදවා ඇති බැවින් නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීම මගින් තම සුරතලා බේරා ගැනීමේ හැකියාව ඇත.
අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390/0772461541
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

25/05/2023

📌 JOB VACANCY ANNOUNCEMENT

🩺 VETERINARY DOCTOR

REQUIREMENT 📍

1) Possesses Degree in Veterinary Medicine and registered with Sri Lankan Vet Council.
2) Experienced/Fresh graduates are encouraged to apply
3) Independent, initiative & ethical
4) Can work in a team and have good interpersonal skill
5) For sure, dog, cat, farm Animal & human friendly

Candidates interested to apply are required to send your RESUME Only shortlisted candidates will be contacted 😁
[email protected]
0716668478
EPF/ETF will be paid.
Bank loan facilities available.
250000/= salary.
Contractual job.

🎊🎉COME AND JOIN OUR FAMILY!
WE'RE A CLOSE KNIT TEAM & WE VALUE A HAPPY WORKING ENVIRONMENT 🤓

One stop solution for all your pets in Kurunegala

වත්තක් සුද්ද කිරීමේ දී දැඩී කැපුම් තුවාලයක් සහිත හාවෙකුට ප්‍රතිකාර කල අවස්තවක්.මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන...
25/05/2023

වත්තක් සුද්ද කිරීමේ දී දැඩී කැපුම් තුවාලයක් සහිත හාවෙකුට ප්‍රතිකාර කල අවස්තවක්.මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන හදිසි අනතුරු(වැටීම් ,තැලීම් ,අස්ථි බිදීම් ,සපා කෑම්,කැපුම් ) වාර්තා වීම බහුල බැවින් ඔබේ සුරතලා පිලිබඳ වෙනදාට වඩා සුපරික්ෂාකාරී වන්න .
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

American bully දැන් වයඹ පළාත තුල වඩාත් ප්‍රචලිත බව් වර්ගයක්.ඉතින් මේ ගැන අපි වීඩීයෝ එකක්  කරලා තියෙනවා.මේ ඒ ගැන තියෙන වී...
21/05/2023

American bully දැන් වයඹ පළාත තුල වඩාත් ප්‍රචලිත බව් වර්ගයක්.ඉතින් මේ ගැන අපි වීඩීයෝ එකක් කරලා තියෙනවා.මේ ඒ ගැන තියෙන වීඩීයෝ එක.
******************
Tel. 0772461541
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

American Bully මේ විදියට හදමු

https://www.youtube.com/watch?v=2-4QD3n62RAකිණිතුලු උණ කියන්නේ අපේ සුරතලුන්ට වැලදෙන මාරාන්තික ලෙඩක්.ඉතින් මේ ගැන අපි වීඩ...
16/05/2023

https://www.youtube.com/watch?v=2-4QD3n62RA
කිණිතුලු උණ කියන්නේ අපේ සුරතලුන්ට වැලදෙන මාරාන්තික ලෙඩක්.ඉතින් මේ ගැන අපි වීඩීයෝ එකක් කරලා තියෙනවා.මේ ඒ ගැන තියෙන වීඩීයෝ එක.
******************
Tel. 0772461541
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

කිණිතුලු උණ මාරන්තිකයි. ඔබේ සුරතලාවත් ආරක්ෂා කරගන්න මේ දේවල වැදගත් වෙයි.Call:0373144390 ...

මේ තියෙන්නේ re**al prolapse කියන රෝගී තත්වය.මේකෙදී වෙන්නේ බඩවැල එලියට එන එක.මේකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්.මෙහෙම වුනාම ...
15/05/2023

මේ තියෙන්නේ re**al prolapse කියන රෝගී තත්වය.මේකෙදී වෙන්නේ බඩවැල එලියට එන එක.මේකට ගොඩක් හේතු බලපාන්න පුළුවන්.මෙහෙම වුනාම අපි කරන්න සැත්කමක් මගින් යලි තිබුණු ලෙස සකසන එක.
අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන හදිසි අනතුරු(වැටීම් ,තැලීම් ,අස්ථි බිදීම් ,සපා කෑම්,කැපුම්  ) වාර්තා වීම බහුල ...
13/05/2023

මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන හදිසි අනතුරු(වැටීම් ,තැලීම් ,අස්ථි බිදීම් ,සපා කෑම්,කැපුම් ) වාර්තා වීම බහුල බැවින් ඔබේ සුරතලා පිලිබඳ වෙනදාට වඩා සුපරික්ෂාකාරී වන්න .
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

හදිසි අනතුරක් නිසා ඉදිරි පාදයෙහි අස්ථි බිදීමකට ලක්ව සිටි සුරතලකුගේ පාදය සැත්කමක් මගින් යලි සකස් කල අවස්ථාවක්.මේකට අපි කි...
11/05/2023

හදිසි අනතුරක් නිසා ඉදිරි පාදයෙහි අස්ථි බිදීමකට ලක්ව සිටි සුරතලකුගේ පාදය සැත්කමක් මගින් යලි සකස් කල අවස්ථාවක්.මේකට අපි කියන්නේ bone pining සැත්කමක් කියල.මෙහිදී අපි කම්බි යොදා කැදුනු අස්ථි යලි තිබු ලෙස සකසනවා. අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

ගර්භාශයේ සන්කූලතාවක් සහිත තවත් පූස් කෙනෙක් .ටිකක් අමාරුවෙන් තමි හිටියේ.සැත්කමකින් අනතුරුව අදාල ප්‍රතිකාර කරන්න  පුළුවන් ...
04/05/2023

ගර්භාශයේ සන්කූලතාවක් සහිත තවත් පූස් කෙනෙක් .ටිකක් අමාරුවෙන් තමි හිටියේ.සැත්කමකින් අනතුරුව අදාල ප්‍රතිකාර කරන්න පුළුවන් වුනා . අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
******************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

මෙයා තමයි අද අපේ අමුත්තා.ඇස් 2ක  ඇර ගන්න බෑ කියල තමයි ඇවිත් හිටියේ.ඉතින් අදාළ ප්‍රතිකාර කරලා එයාගේ නවාතැනට ඉක්මනටම අපි ය...
04/05/2023

මෙයා තමයි අද අපේ අමුත්තා.ඇස් 2ක ඇර ගන්න බෑ කියල තමයි ඇවිත් හිටියේ.ඉතින් අදාළ ප්‍රතිකාර කරලා එයාගේ නවාතැනට ඉක්මනටම අපි යවන්න කටයුතු කළා.
***********************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
0373144390

තුවාල ලබා දැඩි ලෙස රෝගාතුර වූ ගව දෙනකට ප්‍රතිකාර කරන්න අපට පුළුවන් වුනා.අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.***********...
03/05/2023

තුවාල ලබා දැඩි ලෙස රෝගාතුර වූ ගව දෙනකට ප්‍රතිකාර කරන්න අපට පුළුවන් වුනා.අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
***********************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
0373144390

මේ ඉන්නේ රෝසි කියන බව් අම්ම.ගෙදර පැටියෙක් දාල අමාරුවෙන් හිටපු නිසා තාම ගෙනත් තියෙන්නේ.ඉතින් අපිට පුළුවන් වුන Scan පරීක්ෂ...
02/05/2023

මේ ඉන්නේ රෝසි කියන බව් අම්ම.ගෙදර පැටියෙක් දාල අමාරුවෙන් හිටපු නිසා තාම ගෙනත් තියෙන්නේ.ඉතින් අපිට පුළුවන් වුන Scan පරීක්ෂණයක් සමග අදාල සන්කූලතවයට ප්‍රතිකාර කරලා ඉක්මනටම එයාගේ බබා ගාවට යවන්න.අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
***********************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
0373144390

නිවාඩු දිනයක වුවත් දුර බැහැරව සිටි දැඩි ලෙස රෝගාතුර වූ ගව දෙනකට ප්‍රතිකාර කරන්න අපට පුළුවන් වුනා.අදාළ කාර්යය සහය වූ සැමට...
01/05/2023

නිවාඩු දිනයක වුවත් දුර බැහැරව සිටි දැඩි ලෙස රෝගාතුර වූ ගව දෙනකට ප්‍රතිකාර කරන්න අපට පුළුවන් වුනා.අදාළ කාර්යය සහය වූ සැමට අපගේ ස්තුතිය.
***********************
Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන
0373144390

මේ තියෙන්නේ ප්‍රසූත සංකූලතාවයක් සහිත තවත් පූස් කෙනෙක් .ටිකක් අමාරුවෙන් තමි හිටියේ.සිසේරියන් සැත්කමකින් අනතුරුව අදාල ප්‍ර...
29/04/2023

මේ තියෙන්නේ ප්‍රසූත සංකූලතාවයක් සහිත තවත් පූස් කෙනෙක් .ටිකක් අමාරුවෙන් තමි හිටියේ.සිසේරියන් සැත්කමකින් අනතුරුව අදාල ප්‍රතිකාර කරන්න පුළුවන් වුනා .
******************
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

Protect your Birds
27/04/2023

Protect your Birds

Fur Babies
26/04/2023

Fur Babies

මේ තියෙන්නේ ප්‍රසූත සංකූලතාවයක් සහිත තවත් පූස් කෙනෙක් Scan පරීක්ෂනයකට යොමු කරන අවස්ථාවක්.වෙනත් සතෙක් අල්ලලා ටිකක් අමාරුව...
25/04/2023

මේ තියෙන්නේ ප්‍රසූත සංකූලතාවයක් සහිත තවත් පූස් කෙනෙක් Scan පරීක්ෂනයකට යොමු කරන අවස්ථාවක්.වෙනත් සතෙක් අල්ලලා ටිකක් අමාරුවෙන් තමි හිටියේ.සිසේරියන් සැත්කමකින් අනතුරුව අදාල ප්‍රතිකාර කරන්න පුළුවන් වුනා .

******************
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

Pet House Kurunegala සොදුරු මතකපාන්දර 5.30 ට පැමිණි හදිසි ඇමතුමකින් අපට දැනගන්නට ලැබුනේ කුරුණෑගල ප්‍රදේෂයේ හදිසි අනතුරකට...
25/04/2023

Pet House Kurunegala සොදුරු මතක

පාන්දර 5.30 ට පැමිණි හදිසි ඇමතුමකින් අපට දැනගන්නට ලැබුනේ කුරුණෑගල ප්‍රදේෂයේ හදිසි අනතුරකට ලත් පූසියෙක් ප්‍රසූත සංකූලතාවයකින් පෙළෙන බවයි. දැනගත් වහාම යුහුසුළු වූ Pet House කාර්ය මණ්ඩලය එම සත්ත්වයා සාමාන්‍ය සේවා වේලාවෙන් පරිබාහිරව Pet House Animal Hospital Kurunegala වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
මීට පෙරත් Scan පරීක්ෂනයකට යොමු කරන ලද එම සත්වයා වෛද්‍ය මණ්ඩලය තීරනය අනුව පැටවුන් බිහිකිරීම සදහා සිසේරියන් සැත්කමක් සිදුකළ අතර
පැය එකහමාරක පමණ සැත්කමකින් අනතුරුව වෛද්‍ය සහ කාර්ය මන්ඩලයට ගැබ් ගෙන සිටි එකම පැටවාට ජීවිතය ලබා දීමට හැකි විය.

මෙය Pet House අප තුල ආඩම්බරයක් ඇති කිරීමට සමත් වූ තවත් අවස්ත්වකි .💚
******************
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

24/04/2023

මේ දින වල අපගේ රෝහල වෙත සුරතුලුන්ට සිදුවන හදිසි අනතුරු(වැටීම් ,තැලීම් ,අස්ථි බිදීම් ,සපා කෑම්,කැපුම් ) වාර්තා වීම බහුල බැවින් ඔබේ සුරතලා පිලිබඳ වෙනදාට වඩා සුපරික්ෂාකාරී වන්න .

Pet Pet House - Animal Hospital Kurunegala ගැට්ටුවාන

23/04/2023

Pet House Kurunegala සොදුරු මතක
වෙහෙසකර දිනයක නිමාවට ආසන්නයේදි හදිසි ඇමතුමකින් අපට දැනගන්නට ලැබුනේ නිකවැරටිය ප්‍රදේෂයේ American Bully වරගයට අයත් ගැහැණු සුනනඛයකු ප්‍රසූත සංකූලතාවයකින් පෙළෙන බවයි. දැනගත් වහාම යුහුසුළු වූ Pet House කාර්ය මණ්ඩලය සුනඛයාව Pet House Animal Hospital Kurunegala වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
ගෙන්වාගත් වහාම Scan පරීක්ෂනයකට යොමු කරන ලද අතර ඉන් අනතුරුව වෛද්‍ය මණ්ඩලය තීරනය කරන ලද්දේ පැටවුන් බිහිකිරීම සදහා සිසේරියන් සැත්කමක් සිදුකළයුතුබවයි.
පැය එකහමාරක පමණ සැත්කමකින් අනතුරුව වෛද්‍ය සහ කාර්ය මන්ඩලයට නීරෝගී පැටවුන් 8 දෙනකුට ජීවිතය ලබා දීමට හැකි විය.
කෙතරම් වෙහෙසකර දිනයක් වුවද Pet House අප තුල ආඩම්බරයක් ඇති කිරීමට නීරෝගී පැටවුන් 8 දෙනාට හැකි උනා. 💚
******************
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

One stop solution for all your pets in Kurunegala

https://www.youtube.com/watch?v=No9ubGZBxPk&t=234sහදිසි අනතුරු අපේ සුරතලුන්ට බොහෝ වෙලාවට සිදුවෙනවා.එමගින් ඔවුන්ගේ අස්ථි ...
17/04/2023

https://www.youtube.com/watch?v=No9ubGZBxPk&t=234sහදිසි අනතුරු අපේ සුරතලුන්ට බොහෝ වෙලාවට සිදුවෙනවා.එමගින් ඔවුන්ගේ අස්ථි බිදී යාම් නිරතුරුව දක්නට ලැබෙනවා.ඉතින් මේ ගැන අපි වීඩීයෝ එකක් කරලා තියෙනවා.මේ ඒ ගැන තියෙන වීඩීයෝ එක.
******************
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

How to manage bone fracture in dogs and cats in Sri lanka.සුරතලාගේ අස්ථි කැඩීමකදී පිළියම්.Pet House Animal Clinic,Udawalpola (in front of petroleum cooperat...

https://www.youtube.com/watch?v=8WSWjznfsKU&t=77sමොකක්ද මේ සුරතලුන්ට සිදුකරන සිසේරියන් සැත්කමක්.ඇයි මේක අපි සිදු කරන්නේ....
17/04/2023

https://www.youtube.com/watch?v=8WSWjznfsKU&t=77sමොකක්ද මේ සුරතලුන්ට සිදුකරන සිසේරියන් සැත්කමක්.ඇයි මේක අපි සිදු කරන්නේ.මේ ගැන අපි වීඩීයෝ එකක් කරලා තියෙනවා.මේ ඒ ගැන තියෙන වීඩීයෝ එක.
******************
Tel. 037 31 44 390
කුරුණෑගල තෙල් සංස්තාව ඉදිරිපිට

Pet House Animal Hospital0772461541

06/04/2023
Pet Tuk Tuk (Taxi) service is available.Call 0772461541.
05/04/2023

Pet Tuk Tuk (Taxi) service is available.
Call 0772461541.

Pet Grooming is Available. Call 0772461541 for Appointments.
05/04/2023

Pet Grooming is Available. Call 0772461541 for Appointments.

04/04/2023

We are open on the same location for all the need of your Pets.(ඔබගේ සුරත්ලුන්ගේ සියලුම අවශ්‍යතා වෙනුවෙන් යලිත් අප සුපුරුදු ස්ථානයේ)
-Consultations,
-Vaccinations
-Pet Products,
-Scanning
-Pet Tuk Tuk(Taxi)
-Surgeries
-Mobile Treatments
Udawalpola,Kurunegala(In front of Petrolium Coperation,near the Fuel Station), 0772461541

One stop solution for all your pets in Kurunegala

18/03/2023
Home visit service. Call 0373144390 for appointments.
26/11/2022

Home visit service. Call 0373144390 for appointments.

08/10/2022

After the Surgery

-සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන්
වලකින්න.
-සතා තම කැමත්තෙන් ආහාර ගන්න තුරු බලෙන් ආහාර දීමට උත්සහ කරන්න එපා.
-සතාගේ සැතකම කල පෙදෙසේ මැහුම් බොහොඕ විට මෙම සතුන් ලෙව කනවා.එය වලක්වන්න ඕනේ.වඩාත්ම සුදුසු දේ වන්නේ යලි මැහුම් කපන තුරු සතාට කොලරයක් දැමීම. ඒ පිලිබඳ අවශ්‍ය තොරතුරු පශු වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
-සතියක් පමණ යන තුරු සත්ව නාවන්න එපා.
-මැහුම් කඩාගෙන හෝ තුවාලය පැසාවා තිබේ නම් වහාම පශු වෛද්‍ය වරයෙක් ලගට අරගෙන යන්න.ඔහු අවශ්‍ය ප්‍රතිකාර කරයි.

Address


Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94772461541

Alerts

Be the first to know and let us send you an email when Pet House ගැට්ටුවාන - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share