Uva Pet Animal Hospital Badulla/Bandarawela

Uva Pet Animal Hospital Badulla/Bandarawela Animal clinic & surgery
(8)

27/11/2023
We accept card payments
18/11/2023

We accept card payments

Mobile veterinary service Badulla / Haliela / Bandarawela / Ella/ Haputhale / Diyathalawa
02/11/2023

Mobile veterinary service Badulla / Haliela / Bandarawela / Ella/ Haputhale / Diyathalawa

26/10/2023
😀😀😀😀😀😀😀
25/10/2023

😀😀😀😀😀😀😀

06/10/2023
මෙයාව හොයාගන්න උදවු  කරන්න😢😢. බදුල්ල ප්‍රදේශයේදී අතුරුදන්ව තිබේ.0718592296/ 0707977471/ 0773388017
21/09/2023

මෙයාව හොයාගන්න උදවු කරන්න😢😢. බදුල්ල ප්‍රදේශයේදී අතුරුදන්ව තිබේ.0718592296/ 0707977471/ 0773388017

එයා හම්බ වුනා.. උදව් කරපු හැමෝටම ගොඩක් පින්❤❤❤❤🙏🙏🙏
08/09/2023

එයා හම්බ වුනා.. උදව් කරපු හැමෝටම ගොඩක් පින්❤❤❤❤🙏🙏🙏

වකුගඩු රෝග දැන් සුරතලුන් අතරත් ඉතා බහුලව වාර්තා වන රෝගී තත්වයකි. මුලින් හඳුනා ගැනීම තුලින් සුව කරගැනීමට හැකියාව පවතී. Ki...
11/08/2023

වකුගඩු රෝග දැන් සුරතලුන් අතරත් ඉතා බහුලව වාර්තා වන රෝගී තත්වයකි. මුලින් හඳුනා ගැනීම තුලින් සුව කරගැනීමට හැකියාව පවතී. Kidney failure

❤❤❤
08/08/2023

❤❤❤

පූසන්ට නිතරම හැදෙන පස්ස පණ නැතිවෙන අසනීපය.
05/08/2023

පූසන්ට නිතරම හැදෙන පස්ස පණ නැතිවෙන අසනීපය.

❤❤❤❤❤
01/08/2023

❤❤❤❤❤

පොහොය දින සායනය නොපැවෙත්වේ. Closed on poya day (2023/08/01)
31/07/2023

පොහොය දින සායනය නොපැවෙත්වේ. Closed on poya day (2023/08/01)

සුරතල් සතුන් ඇතිකරන හැමෝම කැමති එයා ලස්සනට තියගන්න.
29/07/2023

සුරතල් සතුන් ඇතිකරන හැමෝම කැමති එයා ලස්සනට තියගන්න.

27/07/2023
පූස් යාලුවට හෙම්බිරිස්සාව කැස්ස තියෙනව නම් සැලකිලිමත් වෙන්න.
26/07/2023

පූස් යාලුවට හෙම්බිරිස්සාව කැස්ස තියෙනව නම් සැලකිලිමත් වෙන්න.

ඩියුටි එක හොඳට කරන්න ෆිට් එකේ ඉන්න ඔනී🐕🐕🐕🙂🙂🙂❤❤❤Police kennel Unit Badulla, Regular Health Checkup
26/07/2023

ඩියුටි එක හොඳට කරන්න ෆිට් එකේ ඉන්න ඔනී🐕🐕🐕🙂🙂🙂❤❤❤
Police kennel Unit Badulla,
Regular Health Checkup

25/07/2023

එයා විතරයි සුදු කියලා තමයි හිතන් ඉන්නේ.. පේනවද අඩම්බරකම😀😀❤❤❤

22/07/2023

නයෙක් උනත් ලෙඩ උනාම අසරණයි.
Wild life care, injured snake , during treatments..

20/07/2023

හක්ක පටස් කාලා අදට සති දෙකයි..
හක්ක පැනලා අස්ථි බිදිලා දිවෙන් කොටසක් අහිමි උනත් පැය 4ක අපේ උත්සහය අපතේ ගියේ නෑ... ❤❤❤ හරිම සතුටුයි අද එයා ඉන්න විඳිය දැක්කම..
දිව කොට නිසා ගෙදර අය එයාට කෑම කවනවා... හක්ක පටස් තියන පවුකාරයන් ගැන සොබාදහම බලාගනීවී....

පූසන්ට නිතරම එන ලෙඩක්
14/07/2023

පූසන්ට නිතරම එන ලෙඩක්

සුරතලුන් අතරත් වකුගඩු රෝග බහුලව වාර්තා වේ. මූලික අවස්තවේම හඳුනා ගැනීම තුලින් සුවකරගැනීමට ඇති අවස්ථාව වැඩිය.
09/07/2023

සුරතලුන් අතරත් වකුගඩු රෝග බහුලව වාර්තා වේ. මූලික අවස්තවේම හඳුනා ගැනීම තුලින් සුවකරගැනීමට ඇති අවස්ථාව වැඩිය.

මෙම රෝගී තත්වය ඌව පළාත තුළද බහුලව වාර්තා වේ,සුව කරගැනීමේ හැකියාව 10% -20% ප්‍රතිශතයකි එයත් මුල් අවස්තවේ ප්‍රතිකාර ආරම්භ ...
21/06/2023

මෙම රෝගී තත්වය ඌව පළාත තුළද බහුලව වාර්තා වේ,

සුව කරගැනීමේ හැකියාව 10% -20% ප්‍රතිශතයකි එයත් මුල් අවස්තවේ ප්‍රතිකාර ආරම්භ කළොත් පමණි.

සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් දැනට ලෝකයේ සොයාගන නොමැත.

වෛරස ක් මගින් මෙම රෝගය වැළඳෙන අතර ස්වසන අපහසුතාවය (ARDS -Acute respiratory distress syndrome ) නිසා සුරතලා දින කිහිපයක් අතුලත මියයාම සිදුවේ.

අප රෝහල මගින් මෙම රෝගය මුල් අවස්තාවේම හදුන ගැනීමට පහසුකම් ඇති අතර ඇතැම් විට රුධිර පරීක්ෂණ සිදු කරයි.

මේම රෝගය වැළඳී ඇති විට එහි බරපතළ කම පිළිබඳව අප ඔබව හොදින් දැනුවත් කරන අතර දැනට යොදාගන්නා යම් තරමක් හෝ සාර්ථක ප්‍රතිකර ක්‍රම ආරම්භ කරනු ලැබේ.
නමුත්...
කොපමණ පැහැදිලි කලත්
ඇතැම් නූගත් සුරතල් සතුන් අයිතිකරුවනගේ ක්‍රියාකලාපය වෛද්‍ය කාර්ය මණ්ඩලය අපහසුතාවයට පත් කරන අවස්ථාද නැතුවාම නොවේ.💔💔💔

https://www.dailymirror.lk/news-features/Mysterious-disease-killing-pups/131-219916

https://youtu.be/fHW2M737txs Sinhala
17/06/2023

https://youtu.be/fHW2M737txs Sinhala

according to Nayana Wijayawardhane, Professor in Veterinary Clinical Sciences at the University of Peradeniya.This fatal disease, mainly affects purebred pup...

❤️❤️❤️
31/05/2023

❤️❤️❤️

31/05/2023
19/05/2023

Missing dog.මෙයා හොයාගන්න උදවු කරන්න,බදුල්ලේ  බදුලුපිටිය ප්‍රදේශයේ අප්‍රේල් 29 ඉදන්     අතුරුදන් වී ඇත +94 77 405 1428
01/05/2023

Missing dog.
මෙයා හොයාගන්න උදවු කරන්න,
බදුල්ලේ බදුලුපිටිය ප්‍රදේශයේ අප්‍රේල් 29 ඉදන් අතුරුදන් වී ඇත +94 77 405 1428

11/04/2023

The clinic will be
Closed on 13,14,15,16 and 17 of April

Send a message to learn more

Uva pet Bandarawela ශාකාවේ පලමු සංවත්සරය වෙනුවෙන් නොමිලේ පැවති විශේෂ  සායනය 2023 අප්‍රේල් 5 පොහොය දින දවස පුරා සාර්තකව ප...
08/04/2023

Uva pet Bandarawela ශාකාවේ පලමු සංවත්සරය වෙනුවෙන් නොමිලේ පැවති විශේෂ සායනය 2023 අප්‍රේල් 5 පොහොය දින දවස පුරා සාර්තකව පැවත්විණ.

එදින අප වැඩසටහන සමග ඉතා විශාල පිරිසක් සම්බන්ද වූ අතර පැමින සිටි සියලුම සුරතලුන් සදහා සුලුවෙන් හෝ සේවය සැපයීමට ලැබීම අප හට විශාල සතුටකි.

පැමිනි ඔබ සියලුම දෙනාට අපගේ හදවතේ ස්තූතිය හිමි වෙන අතර විශාල පිරිසක් පැමිනිම නිසා ඔබ යම්කිසි අපහසුතාවට පත්වූයේ නම් අපගේ බලවත් කනගාටුව.

ඉතින් මේ වගේ හොද වැඩකින් අපි අයෙත් හම්බ වෙමු.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Special thank for Greenvet PvtLtd, Vetpharma PvtLtd and Kentovet pharmasutical pvtLtd,
Official photograper Blacklens

ඌවේ හොඳම සත්ව රෝහලෙන් සුරතලුන් වෙනුවෙන් නොමිලේ කරන තවත් සත්කාරයක්..! ❤️❤️❤️Uva pet සත්ව රෝහල බණ්ඩරවෙල ශාකාවේදී ...නොමිලේ...
26/03/2023

ඌවේ හොඳම සත්ව රෝහලෙන් සුරතලුන් වෙනුවෙන් නොමිලේ කරන තවත් සත්කාරයක්..! ❤️❤️❤️

Uva pet සත්ව රෝහල බණ්ඩරවෙල ශාකාවේදී ...
නොමිලේ පැවැත්වෙන සුරතලුන් සදහා සෞඛ්‍ය සායනය ,
2023 අප්‍රේල් 5 පොහොය දින උදෑසන 10 සිට සවස 4 දක්වා.
ඔබ සැමට ආරාධනා ❤️❤️❤️❤️❤️

එදිනට පැමිණෙන ඔබේ සුරතලාට

වෛද්‍ය වරයෙකු මගින් නොමිලේ පරික්ෂා කරගැනීම,

එදින සියලුම සාමන්‍ය ප්‍රතිකාර සේවා

ජලභීතිකා එන්නත්කරනය ,

සියලුම වෛද්‍ය උපදේශන සේවා ,

දැනුවත් කිරීමේ වැඩසටහන් ,

සුරතලා සම්බන්ද සියලුම ගැටලු සදහා අවශ්‍ය උපදෙස්..

මෙම සේවා සියල්ලම නොමිලේ..

පැමිණෙන සියලුම සුරලුන් වෙනුවෙන් විශේෂ තෑගී බෝග ද සූදානමි කර තිබේ.

මීට අමතරව
Ceylon Kennel Club මගින් සංවිධානය කරන සුනඛයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව සිදු වේ.

වැඩිවිස්තර සදහා අපගේ whtz app grup
සමග සම්බන්ද වන්...
ලියාපදිංචිය සඳහා පහත Whatsapp Group එකට Join වෙන්න.
https://chat.whatsapp.com/EUAdYb7cu2W3Uyy9PJby5e

Free Health Camp for pets ❤️❤️❤️

Celebrating 1st anniversary of Uva Pet hospital Bandarawela Branch.

5th of April 2023 (Poya Day) from 10.00a.m to 4.00p.m at Uva pet Bandarawela hospital.

We are glad to provide
Free clinicl examination by veterinarian
Free antirabies vaccination
Free regular treatments
Free veterinary consultation
Free awareness programs

Gifts are ready for all the pets❤️❤️❤️

Special thanks to ceylon Kennel Club ,
They will conduct Dog registration program

All are welcome 🙏🙏🙏🙏

For more details join with our whtz app group
Thank you..

https://chat.whatsapp.com/EUAdYb7cu2W3Uyy9PJby5e

இலவச மருத்துவ சேவை முகாம்

முதலாம் ஆண்டு பூர்த்தியானதை முன்னிட்டு சித்திரை மாதம் 5ம் திகதி பௌர்ணமி தினத்தில் இலவச மருத்துவ சேவை முகாமினை ஊவா பெட் வைத்திய குழாம் ஒழுங்கு செய்துள்ளனர் .

சித்திரை மாதம் 5ம் திகதி பௌர்ணமி அன்று (5/04/2023) உங்கள் செல்ல பிராணியின்
1) உடல் நல பரிசோதனை
2) வைத்திய ஆலோசனை
3) சாதாரண வைத்திய சிகிச்சை
4) விசர் நாய் கடி வைரஸ் தடுப்பு மருந்து
போன்ற சகல சேவைகளும் இலவசமாக வழங்கப்படும் .

உங்கள் செல்ல பிராணியின் சி.கே.சி(Ceylon kennel club) பதிவு சான்றிதழ் இனையும் பெற்று கொள்ளலாம்.

இன் வருகையை எதிர்பார்த்து காத்திருக்கும் ஊவா பெட் வைத்திய குழாம்.

விசேட நன்றி - சி.கே.சி(C.K.C)

மேலதிக விபரங்களுக்கு https://chat.whatsapp.com/EUAdYb7cu2W3Uyy9PJby5e

බන්ඩාරවෙල Uva Pet සත්ව රෝහලේදී...ඔබේ සුරතලා ලියාපදිංචි කරගන්න හොදම අවස්තාවක්..
25/03/2023

බන්ඩාරවෙල Uva Pet සත්ව රෝහලේදී...
ඔබේ සුරතලා ලියාපදිංචි කරගන්න හොදම අවස්තාවක්..

16/03/2023

තව දින 20යි...
20 days more...
Wait😍😍😍

10/03/2023

PetDoc welcomes Dr Dilan Rathnayaka from Uva Pet Animal Hospital Badulla/Bandarawela.

Now you can channel and consult him online for all your pet needs by downloading the PetDoc.lk app.

Address

Animal Hospital, No 1/3 (Kosgas Handiya), Passara Road
Badulla
90000

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 08:30 - 19:30

Telephone

+94711975255

Alerts

Be the first to know and let us send you an email when Uva Pet Animal Hospital Badulla/Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Pet Animal Hospital Badulla/Bandarawela:

Videos

Share

Nearby pet stores & pet services


Other Badulla pet stores & pet services

Show All