DK Brand Kennel

DK Brand Kennel rottweiler lover�����

අවා අවා කට්ටියම හොයපු ඒ සුපිරිය එලියට ආවා😈❤️ගොඩක් අවස්ථා නෑ තුන් දෙනෙක්ට විතරයි වාසනාව තියෙන්නේ❤️🥺🔴එක කොල්ලයි කෙල්ලෝ 2යි...
07/08/2023

අවා අවා කට්ටියම හොයපු ඒ සුපිරිය එලියට ආවා😈❤️
ගොඩක් අවස්ථා නෑ තුන් දෙනෙක්ට විතරයි වාසනාව තියෙන්නේ❤️🥺
🔴එක කොල්ලයි කෙල්ලෝ 2යි🐶🐕
කැට තියලා කියනවා ලොකු වෙද්දි ලංකාව හොල්ල්නවා කට්‍ටියම ශුවර්🤚🐶

📸 35 days

✴️Dam:-
(direct imported bosniya) rottweiler කවුරුත් දන්න කලාවේ හැරවුම් ලක්ශය😈🐶
✴️Sejer:-
(rottweiler king කිව්වහම ලංකාවම දන්න KING 👑️ගේ දුවක්)
නිකම්ම දුවක් නෙමෙයි KASL 105 DOG SHOW ✴️intermediate 1st place🥇🎗️

✴️ RCAC open 2 nd place🥇

හිතන්න දෙයක් නෑ ඉක්මන් කරන්න
🔶Contact :- dilen
0️⃣7️⃣7️⃣7️⃣4️⃣9️⃣0️⃣1️⃣6️⃣2️⃣

0️⃣7️⃣8️⃣8️⃣8️⃣0️⃣7️⃣6️⃣1️⃣9️⃣

අවා....අවා..... හැමෝම බලාපොරොත්තු උන සුපිරිය අවා.....😍😍😍සුපිරි සුසංයෝගයකින් ආව ලංකාවාම වෙනස් කරන සුපිරි පැටව්😊🤚අවශ්‍ය අය...
23/07/2023

අවා....අවා..... හැමෝම බලාපොරොත්තු උන සුපිරිය අවා.....😍😍😍

සුපිරි සුසංයෝගයකින් ආව ලංකාවාම වෙනස් කරන සුපිරි පැටව්😊🤚
අවශ්‍ය අය දැන්ම වෙන් කාරවා ගන්න🤚

🔴අවස්ථානම් සීමිතයි✨️🤷

🔴 vs 🐕🐶🔴

✴️නිකන්ම නිකන් සුසංයෝගයක් නෙමෙයි ලංකවේ ඉන්න ලොකුම කොල්ලෙක් තමයි 🐶
✴️කෙල්ලත් නිකන්ම නිකන් one side කෙල්ලෙක් නෙමෙයි 105 වන KASL dog show winer උන rottweiler king ලංකාවම දන්න ගෙ දුවක් තමයි 🐶🖤
(Rottweiler female :-✴️intermediate 1st place🥇🎗️

✴️ RCAC open 2 nd place🥇🎗️

Contact :- 0788807619
0777490162

🔴අඩුවටනම් නෙමෙයි වටිනාකම දන්න සුපිරියක් හොයන අයට🤚✨️

Dk Brand Kennels DK Brand Kennel Rottwell Kennels me page follow කරලා like කරලා alert එකේ ඉන්න😍✴️😋

Qulity  හොයන අයට විතරයි  🥰🔥🔥🔥  ගැම්මට rottweiler  හදන්න ආස අයට , කොට හොම්බවල් වලට ආස අයට ඇවිල්ලම බලන්න හොම්බු ටික 🙈❤🥰 e...
28/05/2023

Qulity හොයන අයට විතරයි 🥰🔥🔥🔥

ගැම්මට rottweiler හදන්න ආස අයට , කොට හොම්බවල් වලට ආස අයට ඇවිල්ලම බලන්න හොම්බු ටික 🙈❤🥰

egypt කොල්ලා maximus ගේ අලුත්ම litter ඒක

https://youtu.be/peqqa5UZNFM ( maximus ගැන pet talk වැඩසටහන )

Sire - 👑 King Maximus Vh Khufu 👑 VH Black Warriars
( Vandita Black Pharaoh x Taga )

Dam - eliza ( champion jag daughter )

⭕ 42 days 🥰
⭕ pravo vaccine done ( USA)
⭕ trained food
⭕healthy & active

3 boys & 5 girls only

Kelaniye Kennel 0️⃣7️⃣1️⃣5️⃣7️⃣2️⃣0️⃣4️⃣0️⃣0️⃣ /0️⃣7️⃣5️⃣6️⃣3️⃣6️⃣0️⃣8️⃣4️⃣8️⃣

VH Black Warriars

🔴මේ වගේ තවත් 🔸 විකිණීමට ඉන්න සුපිරි බලු පැටව්
🔸 Crossing සදහා ඉන්න සුපිරි සුනඛයින් පිලිබදව දැන ගැනීමට අවශ්‍යනම් අනිවාර්යයෙන් අපගේ
🔰 DK Brand Kennel facebook පිටුව follow➕ කරලා like👍 කරලා තියා ගන්න👊
🔰 Dk Brand Kennels facebook ගිණුමට එකතත් එකතු වෙන්න👊

🔴අමතක නොකර ඔයාලා වගේම බලු සුරතලන්ට ආස තවත් අය වෙනුවෙන් මේ post එක බලන්න share කරන්න🤚🤗

අවුරැදු  අරන් ආපු   කුමර කුමරියෝ ටික කල එලි බැස්සා ඕන්න 🥰🥰🥰🙏⭕ Litter On Ground 🐕🐕🐕⭕️Sire - Maximus vj khufu (imp egypt )...
15/05/2023

අවුරැදු අරන් ආපු කුමර කුමරියෝ ටික කල එලි බැස්සා ඕන්න 🥰🥰🥰🙏

⭕ Litter On Ground 🐕🐕🐕

⭕️Sire - Maximus vj khufu (imp egypt )

⭕️Dam >> Champion jag ' Daughter (Eliza )

⭕️K A S L Registered

⭕️Proud Mom 3td Litter 3 Male & 5 Female Puppies 🐾 🦧

⭕️Location - kelaniye ( vilahena )

⭕Just 30 days

☎️ 0️⃣7️⃣1️⃣5️⃣7️⃣2️⃣0️⃣4️⃣0️⃣0️⃣
Wts app 0️⃣7️⃣5️⃣6️⃣3️⃣6️⃣0️⃣8️⃣4️⃣8️⃣

Kelaniye Kennel

➡️ reservation open

🔴මේ වගේ තවත් 🔸 විකිණීමට ඉන්න සුපිරි බලු පැටව්
🔸 Crossing සදහා ඉන්න සුපිරි සුනඛයින් පිලිබදව දැන ගැනීමට අවශ්‍යනම් අනිවාර්යයෙන් අපගේ
🔰 DK Brand Kennel page එක follow➕ කරලා like👍 කරලා තියා ගන්න👊
🔰 Dk Brand Kennels facebook account එකතත් එකතු වෙන්න👊

🔴අමතක නොකර ඔයාලා වගේම බලු සුරතලන්ට ආස තවත් අය වෙනුවෙන් මේ post එක බලන්න share කරන්න🤚🤗

කොහොමද මේ ගැම්ම 🔥🔥🔥අපේ  egypt  කොල්ලා maximus  👑 King Maximus Vh Khufu 👑( Vandita Black Pharaoh x Taga )Living a happy l...
11/05/2023

කොහොමද මේ ගැම්ම 🔥🔥🔥

අපේ egypt කොල්ලා maximus

👑 King Maximus Vh Khufu 👑
( Vandita Black Pharaoh x Taga )

Living a happy life in Srilanka
Owner : VH Black Warriars
Breeder : Mohamed tolba

Maximus කොල්ලගේ පැටව් ඕන අය ready වෙලා ඉන්න 🙈🥰

සුපිරියක් දෙනවා , කෙල්ලෝ ,කොල්ලෝ කියලා නෑ තාත්තා වගේමයි 🥰🔥

Kelaniye Kennel 071 5720 400 / wts app 075 6360848

🔴මේ වගේ තවත් 🔸 විකිණීමට ඉන්න සුපිරි බලු පැටව්
🔸 Crossing සදහා ඉන්න සුපිරි සුනඛයින් පිලිබදව දැන ගැනීමට අවශ්‍යනම් අනිවාර්යයෙන් අපගේ 🔰 DK Brand Kennel page එක follow➕ කරලා like👍 කරලා තියා ගන්න👊
🔰 Dk Brand Kennels facebook account එකතත් එකතු වෙන්න👊

🔴අමතක නොකර ඔයාලා වගේම බලු සුරතලන්ට ආස තවත් අය වෙනුවෙන් මේ post එක බලන්න share කරන්න🤚🤗

10/05/2023

🤩රෝට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය හැරවුම් ලක්ෂය🤩

🔴ඇහැට හුරුකර ගමු🤗😎

🇧🇦 🇱🇰 𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦 🇱🇰
(HD- A ED-1)

Sire:
Dam:

🇧🇦 🇱🇰 🇧🇦 🇱🇰

More details:0775641592 ( Rottwell Kennels )
Owner: Sohan Fernando

DK Brand Kennel Dk Brand Kennels ලයික් කරලා ෆලෝ කරලා තියා ගන්න🤚❤️

03/05/2023

🤩රෝට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය හැරවුම් ලක්ෂය🤩

🇧🇦 🇱🇰 𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦 🇱🇰
(HD- A ED-1)

Sire:
Dam:

🇧🇦 🇱🇰 🇧🇦 🇱🇰

More details:0775641592 ( Sohan Fernando )

🔴තවත් මේ වගේ අභිජනනයට (crossing) සිටින බව්වෝ විකිණීමට (sale) සිටින බලු පැටව් පිලිබදව තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් අපේ DK Brand Kennel ෆේස්බුක් පිටුව (page)වගේම Dk Brand Kennels ෆේස් බුක් ගිණුම (facebook account) follow+ කරලා like👍 කරලා තියා ගන්න අමතක කරන්න එපා🤚👊🤗

27/04/2023

🤩රෝට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය හැරවුම් ලක්ෂය🤩

🇧🇦 🇱🇰 𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦 🇱🇰
(HD- A ED-1)

Sire:
Dam:

🇧🇦 🇱🇰 🇧🇦 🇱🇰

More details:0775641592 (sohan fernando)

Dk Brand Kennels DK Brand Kennel Dilen Kavindya

🤩රෝට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය හැරවුම් ලක්ෂය🤩🇧🇦 🇱🇰 𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦 🇱🇰                           (HD- A ED-1)Sire:...
25/04/2023

🤩රෝට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය හැරවුම් ලක්ෂය🤩

🇧🇦 🇱🇰 𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦 🇱🇰
(HD- A ED-1)

Sire:
Dam:

🇧🇦 🇱🇰 🇧🇦 🇱🇰

More details:0775641592

කට්ටිය මොකෝ හිතන්නේ 😍✴️ 🐶 vs  🐶
25/04/2023

කට්ටිය මොකෝ හිතන්නේ 😍✴️

🐶 vs 🐶

තාමත් හීනටක් කොල්ලෝ උබට මේ වෙච්ච දේ😭😰නුවර හැඩ කරපු සුපිරි කොල්ලෙක්🐶🥺ලංකාවටම වටිම වෙනම මූනු ටිකක් දීපු සුපිරි වීරයා💕ඔයා අ...
24/04/2023

තාමත් හීනටක් කොල්ලෝ උබට මේ වෙච්ච දේ😭😰

නුවර හැඩ කරපු සුපිරි කොල්ලෙක්🐶🥺

ලංකාවටම වටිම වෙනම මූනු ටිකක් දීපු සුපිරි වීරයා💕ඔයා අද අපිව දාල යන්නම ගියා😭❤️‍🩹💔🐶

නිවන් සුව අකේලා කොල්ලෝ ඔයාට (රුසියානු කුමාරයා) 🙏🥺
Rest In Peace AKELA (rushian boy✴️)

Owner :- Dushmantha Alahakoon 🙏❤️‍🩹😭

20/04/2023

ඔබට එය පිටපත් කළ නොහැක..😂😂

🤣 🤣 🤣🤣🤣
🤣 🤣 🤣 🤣
🤣 🤣 🤣 🤣
🤣 🤣🤣🤣🤣🤣 🤣 🤣
🤣 🤣 🤣
🤣 🤣🤣🤣

Heat stroke/තාප ආතතිය.😱😱😱මෙය ජීවිත අවධානමක් සහිත තත්වයකි.ඕනෑම වයස් කාණ්ඩයකට අයත් සුනඛයන්ට ඇතිවිය හැකි තත්වයකි. ශරීර අභ්‍...
19/04/2023

Heat stroke/තාප ආතතිය.😱😱😱

මෙය ජීවිත අවධානමක් සහිත තත්වයකි.ඕනෑම වයස් කාණ්ඩයකට අයත් සුනඛයන්ට ඇතිවිය හැකි තත්වයකි.

ශරීර අභ්‍යන්තරයේ සිඳුවන රසායනික ක්‍රියාවලියකින් තොරව අධික ලෙස ශරීර උෂ්ණත්වය ඉහළ යාම මෙසේ හඳුන්වයි. (104°F / 40°C )

මෙම අධික තාප ආතතිය හයිපොතැලමස තාපයාමන මධ්‍යස්ථානය මඟින් පාලනය නොවන ක්‍රියාවලියකි.

• රෝග ලක්ෂණ -

• අධික හතිය
• හුස්ම ගැනීමේ වේගය වැඩි වීම
• අධික ලෙස කෙල වැගිරීම
• තොලකට වියලි වීම
• දිව, විඳුරු මස් තද රතු පැහැ වී
පසුව අවපැහැ වීම.
• සම අධිකව රත් වීම
• හිටගෙන සිටීමට අපහසු වීම
• Shock ඇති වීම / කම්පනය
• වෙව්ලීම ,Fit ඇති වීම/වලිප්පුව
• වමනය ,බඩයාම,හෘද
ස්පන්ධන ඉහළ යාම
• පාලනය නොකල හැකි අවස්ථා
වල මරනය

• පාලනය -
• තාප ආතතිය ඇතිවීම
වැලැක්වීම මූලිකවම ඇති
ප්‍රතිකාරයයි.
• සිසිල් වියලි ස්ථානයක තැබීම.
• සිසිල් රෙදි වලින් නිතර ඇඟ
පිසීම ( ආවරණය නොකිරීම.)
• සිසිල් ජලය පානයට ලබාදීම.
• විඳුලි පංකාවක් ආසන්නයේ
තබා වාතය සතා හරහා යැවීම.
• Cool Water E***a
• කකුල් බඩ වැනි ස්ථානවල
Isopropyl / Alcohol / Surgical
ගැල්වීම.
Pugoda Animal Hospital

🇱🇰🇧🇦BOSNIA BEAST🇧🇦🇱🇰💥රොට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය💥             💥හැරවුම්ලක්ෂය💥සුපිරි rottweiler  පැටව් හොයන අයටයි , ඔයාල...
17/04/2023

🇱🇰🇧🇦BOSNIA BEAST🇧🇦🇱🇰

💥රොට්වයල ඉතිහාසයේ ශ්‍රී ලාංකීය💥
💥හැරවුම්ලක්ෂය💥

සුපිරි rottweiler පැටව් හොයන අයටයි , ඔයාලගේ female ව සුපිරි rottweiler කෙනෙක්ට mate කරගන්න සුපිරි අවස්ථාවක් , අවස්ථාව සීමීතයි 🙏


𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒
(HD- A ED-1)

Sire:
Dam:

Rottwell Kennels: 0775641592 ( Sohan Fernando )

රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!❤️මේ post එක අපි කලින් පල කරපු එකක්.. ඒත් නොදැකපු අය වෙනුවෙන් ආයෙමත් දාන්න...
12/04/2023

රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!❤️

මේ post එක අපි කලින් පල කරපු එකක්.. ඒත් නොදැකපු අය වෙනුවෙන් ආයෙමත් දාන්න හිතුනා... කොච්චර කිව්වත් කොච්චර post දැම්මත් රතිඤ්ඤා කියන දේ මිනිස්සු පාවිච්චි කරන එක නවත්තන්න බෑ.

පුලුවන් නම් මේ ක්‍රමය උත්සහ කරල බලන්න..රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන් වෙනවා කියලා තමයි අන්තර්ජාලයෙ සඳහන් වෙන්නෙ.

- උපුටාගැනීමකි -

පුලුවන් තරම් share කරලා එයාලත් අවුරුදු දවසට අපි වගේම සතුටින් ඉන්න පරිසරය හදලා දෙමු🖤🐕☝🙏
12/04/2023

පුලුවන් තරම් share කරලා එයාලත් අවුරුදු දවසට අපි වගේම සතුටින් ඉන්න පරිසරය හදලා දෙමු🖤🐕☝🙏

හැමදාම රාජ කුමාරිකාවක් කිව්වහම ගොඩක් අයට මේ ප්‍රශ්ණෙ එන්න ඇති නේ😁💠"මූ රාජකුමාරිකාවක් ගානව හැබැයි මොකක්ද දන්නෙ නෑ සුදුසු ...
03/04/2023

හැමදාම රාජ කුමාරිකාවක් කිව්වහම ගොඩක් අයට මේ ප්‍රශ්ණෙ එන්න ඇති නේ😁

💠"මූ රාජකුමාරිකාවක් ගානව හැබැයි මොකක්ද දන්නෙ නෑ සුදුසු කම?"

ඔන්න කටින් රාජ කුමාරිකාවක් නොවී Kelly Kiara අපේ Rottweiler කෙල්ල ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා😍🖤

The Kennel Association Of Lanka 105th CAC Dog Show 2023 🐶❤️

🔴1.INTERMEDIATE BITCH :- 1st Place🥇🎗️🎖️️🏆️🥇

🔴2.RCAC OPEN :- 2nd place🥈🎖️️🏆️🎗️🥈

මේ දෙකේ වටිනාකම දන්න මිනිස්සු දන්නවා😍🖤🥺

මේ ජයග්‍රහණ දෙකේ විශේෂත්වය තමයි KELLY කෙල්ලගෙයි මම training කරලා show ring එකේ අල්ලපු පලවෙනි event එක වීම.🥺😍🤗

අදත් කියන්නෙ රජෙකගෙයි රැජිණකගෙයි රාජ කුමාරිකාවක් තමයි KELLY කෙල්ල

☣️KING + ELLIZA = KELLY KIARA🐶🖤

හොදම දේවල් හැම වෙලේම ප්‍රතික්ෂේප උනා මිත්‍රයා🤗එදා කකුලක පොඩි රෑශ් එක්ක් තිබ්බ කියලා කවුරුත් ගත්තෙ නැති කෙල්ලව Dushmantha Alahakoon අයියාගෙ වචනෙ විශ්වාස කරලා Sachith Kavinda Perera අයියගෙන් Kelaniye Kennel එකෙන් ගත්තේ👾🥺අද එයා රටම හොල්ලන කෙල්ලෙක් වෙලා🤗❤️🐶🐕✴️😍

✴️specially thankyou Dushmantha Alahakoon aiya🖤👊❤️ ඔයා එදා දුන්න confidence එක නැත්තන් මට අද මේ වැඩේ මෙහෙම ජයග්‍රහණය කරා ගෙනියන්න බැරි වෙනවා🦍🤚✊
✴️Thankyou Sachith Kavinda Perera aiye ඊයේ දවසම මාත් එක්ක ඉදන් මට හයියක් උනාට ඔයාටත්❤️👊🖤

වචනෙකින් හරි මටයි kelly කෙල්ලටයි හයියක් උන හැමෝටම ස්තූතී❤️👊

මේක ඇරඹුම විතරයි මිත්‍රයා🤚 තවත් හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට බලාපොරොත්තු වන්න.🤤🐕🐶😍🤗🖤🤤

DK Brand Kennel

02/04/2023

Suprise එකක් හෙට බලාපොරොත්තු වන්න
😍😍🐶🐶❤️❤️
හැමෝටම බලන්න මේක ශෙයා කරන්න
🖤💪

පේජ් එකට ලයික් ෆලෝස්ලා 1000ක් ආවෝත් හෙට ෆුල් ශෝ එකම live දෙනවා😇🐶
01/04/2023

පේජ් එකට ලයික් ෆලෝස්ලා 1000ක් ආවෝත් හෙට ෆුල් ශෝ එකම live දෙනවා😇🐶

කෙල්ලට දගලලම මහන්සිලු🐶🥺🤗Edit නම් නෙමෙයි ඉතින්😋😁Kelly kiyara girl DK Brand Kennel queen 👑️🖤🧡
18/03/2023

කෙල්ලට දගලලම මහන්සිලු🐶🥺🤗
Edit නම් නෙමෙයි ඉතින්😋😁
Kelly kiyara girl
DK Brand Kennel queen 👑️🖤🧡

කට්ටිය මොකෝ හිතන්නේ මගේ අලුත් ලෝගෝ එක ගැන😋😋ගොඩක් කල් ආසාවෙන් හිටපු තවත් එක අඩියක් ඉස්සරහට තිබ්බා😇✋වැරදි අඩුපාඩු ගොඩක් ඇත...
17/03/2023

කට්ටිය මොකෝ හිතන්නේ මගේ අලුත් ලෝගෝ එක ගැන😋😋
ගොඩක් කල් ආසාවෙන් හිටපු තවත් එක අඩියක් ඉස්සරහට තිබ්බා😇✋
වැරදි අඩුපාඩු ගොඩක් ඇති මොකද මම තනියෙන් මේක නිර්මාණය කරේ😇😇😇
මේකේ වැරදි අඩු පාඩු
හොද නරක කියාගෙන යන්න අනිවාරේන්✋✋
මොකද ඒක මට ලොකු උදව්වක්🙏🙏

DK Brand Kennel new logo🔊🐶🐕

ජීවිතේ ලැබුනු වටිනම කමෙන්ට් දෙකක්🖤🥺‍ කවදාවත් අමතක වෙන්නෙ නැති මට අදටත් පාර කියල දෙන ගුරුවරු දෙන්නෙක්🙏🙏 Dushmantha Alahak...
20/02/2023

ජීවිතේ ලැබුනු වටිනම කමෙන්ට් දෙකක්🖤🥺‍
කවදාවත් අමතක වෙන්නෙ නැති මට අදටත් පාර කියල දෙන ගුරුවරු දෙන්නෙක්🙏🙏 Dushmantha Alahakoon ඔයා නිසා තමයි මට kelly හම්බුනේ එදා කෝල් කරේ බලු පැටියෙක් ගන්න කලින් කෑම බීම ගැන දෙනගන්න.ඔයා එදා ලොකු ප්‍රශ්නෙක් හිටියත් මල්ලි තව චුට්ටකින් ගන්න කියලා මට A to Z හැමදේම කියලා දීලා අන්තිමට මල්ලි ඔයා බලු පැටියෙක් ගත්තද කින්ගෙ කෙල්ලෙක් ඉන්නවා කැලණියෙ කිව්වහම ජීවිතේටවත් දැකපු නැති ඔයාව විශ්වාස කරලා Sachith Kavinda Perera අයියට කෝල් කරල මම පැටියව ගන්න එනවා කියල කිව්වා 🖤
ඇස් දෙකෙන්වත් දැකපු නැති පැටියෙක් ඔයාගෙ වචනෙ විශ්වාස කරලා ගන්නවා කියලා ගියේ😍එතකොටත් kelly කවුරුත් අරන් තිබ්බෙ නෑ එයාගෙ රෑශ් එක නිසා.ඒත් මම එදා ඔයාගෙ වචනෙට ගත්තේ👾ඒ වචනෙට සාදාරනයක් කරලා තියනවා කියලා මම බය නැතුව කියනවා මොකද kelly දැක්කම දැන් ඔයාලත් පුදුම වෙනවා🦍🤚✊ප්‍රතික්ශේප වීම් තමයි හොදම ජයග්‍රහණයට මුල කියන්න හොදම උදාහරණයක් kelly🦍🐶🖤ඉස්සරහටත් එයාව ඒ විදිහටම පුදුම කරවන විදිහට ඔයාලවා ඒයාව හදනවා කියලා මම පොරොන්දු වෙනවා🦍🤚✊
tharuka මගේම අයිය වගේ අදටත් මැසේජ් එකක් දාපු ගමන් කිසිම ලොකු කමක් නෑතුව කතා කරනවා අනිවාරෙන් ඔයලාවයි kingවයි බලන්න මමයි kelly ඉක්මනටම එනවා🤚✊👑

කියන්න දේවල් ගොඩක් තියනවා ඒත් වෙලාව මදි😣😣

Dushmantha aiye,ravindu aiye,sachith aiye ඔයාලා තුන් දෙනාටම මම නයගැතී🙏🖤ඕන දේකට මම ඔයාල එක්ක ඉන්නවා ආදරෙයි 💕💙💙❤️‍🔥💓

D Best Kennel - Angoda

කෙල්ල නාලා ගැම්මට ඉන්නේ...😈🐶🦍🐾️රැජිණකගෙන් රජෙක්ට දාව ඉපදුන රාජ කුමාරිකාවක් 👑🖤✊King👑 + eliza👑 = kelly 👸👾Sire = King owner...
19/02/2023

කෙල්ල නාලා ගැම්මට ඉන්නේ...😈🐶🦍🐾️

රැජිණකගෙන් රජෙක්ට දාව ඉපදුන රාජ කුමාරිකාවක් 👑🖤✊

King👑 + eliza👑 = kelly 👸👾

Sire = King owner = Dushmantha Alahakoon tharaka
Dam = Eliza owner = Sachith Kavinda Perera

D Best Kennel - Angoda

රාජ පරම්පරා වලින් කවදාවත් කවටයෝ බිහිඋනේ නෑ මිත්‍රයා🤚 රාජ කුමාර වරු කුමාරිකාවෝ බිහි උනා මිසක👑🖤🦍

King & elliza product    #රජෙක්_රැජිණක්_එක්ක_එකතු_වෙලා_කවදාවත්_කවටයෙක්_හදන්නේ_නෑ_මිත්‍රයා_👑️🐕🐶🦍😈 #දිනයක_ඇයත්_රැජිණක්_වෙන...
05/12/2022

King & elliza product
#රජෙක්_රැජිණක්_එක්ක_එකතු_වෙලා_කවදාවත්_කවටයෙක්_හදන්නේ_නෑ_මිත්‍රයා_👑️🐕🐶🦍😈
#දිනයක_ඇයත්_රැජිණක්_වෙනවා_නොඅනුමානයි_🙋👅
D Best Kennel - Angoda
Dilen Kavindya
Sachith Kavinda Perera
Dushmantha Alahakoon

Address

Colombo
KOTIKAWATTA

Telephone

+94788807619

Website

Alerts

Be the first to know and let us send you an email when DK Brand Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DK Brand Kennel:

Videos

Share

Nearby pet stores & pet services



You may also like