Dream Dog

Dream Dog 0766464226/ ‪076 528 3832‬ Hotline/Whatsapp 📞

18/06/2024

හායි බලු පිස්සෝ 🤪
තව බව්වෙක් ගේන්න කියලා හිත කියනවා නේද🌚

මෙයාව හම්බුනේ trip එකක් ගිය වෙලාවක. කවුරුහරි අතඇරල ගිහින් තිබුනෙ ඇස් ඇරපු ගමන් එයා. බත්වත් කාගන්න බැරි වයසක ඉද්දි සූප්පු...
18/06/2024

මෙයාව හම්බුනේ trip එකක් ගිය වෙලාවක. කවුරුහරි අතඇරල ගිහින් තිබුනෙ ඇස් ඇරපු ගමන් එයා. බත්වත් කාගන්න බැරි වයසක ඉද්දි සූප්පුවකින් කිරි පොවලා හදාගත්තේ. එයාව තාවකාලිකව ගෙදරක තියලා ගෙයක් හොයලා ගෙදරකට භාරදුන්නා. ඒත් දැන් එයාලා මෙයාව එපා කියනවා එයාලගේ පෞද්ගලික හේතුවක් මත. මේ ලමයව පාරට වැටෙන්න සෑහෙන ඉඩ කඩක් තියනවා. සැත්කම කරලා දෙන්න පොරොන්දු වෙලා තමයි මෙයාව දුන්නෙ මං. පුලුවන් නම් මේ ජීවිතේට පිහිටක් වෙන්න කවුරුහරි. පාරෙන් ගෙදරක ඉඳලා ආපහු පාරට වැටෙන්න දෙන්න බෑ 😞💔

+94 74 297 1004

ආදරණීය තෙත හොම්බ 🥺♥️
18/06/2024

ආදරණීය තෙත හොම්බ 🥺♥️

හදමුද Shepherd පැටියෙක් 😇☎️ 0742438620 / 0763039445
18/06/2024

හදමුද Shepherd පැටියෙක් 😇

☎️ 0742438620 / 0763039445

මෙයා අයිති කාරයා හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ.. අයිති කාරයෙක් ඉන්නවනම් කොල්ලුපිටිය වලුක්කරාම මාවතේ ඉන්නවා.. පුළුවන් ත...
18/06/2024

මෙයා අයිති කාරයා හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ.. අයිති කාරයෙක් ඉන්නවනම් කොල්ලුපිටිය වලුක්කරාම මාවතේ ඉන්නවා..
පුළුවන් තරම් share කරලා උදවු කරන්න..
අසරණ යා ගොඩක් බය වෙලා...
වාහන පස්සේ දුවනවා..

♥️🥺
18/06/2024

♥️🥺

බව්වට  හොඳම Dog Food එක නැවතත්....!ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉතාලියේ නිෂ්පාදිත  MONGE සංනාමය යටතේ එන "Simba ",  Dog F...
18/06/2024

බව්වට හොඳම Dog Food එක නැවතත්....!

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉතාලියේ නිෂ්පාදිත MONGE සංනාමය යටතේ එන "Simba ", Dog Food එක දැන් නැවතත් ඔබගේ සුරතලාට...

Simba 10kg - Rs. 12000
වැඩි විස්තර සදහා අමතන්න.📞 0766464226 - Whatsapp


Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Subashi Siriwardana, Ishani Sadamali de A...
18/06/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Subashi Siriwardana, Ishani Sadamali de Alwis, Prasadini Nethu, Nethu Ishara, Wijayapala Chamini Wijayapala, Senarath Rathnakumara, DS Love, Nilakshi Saranga, Sriyanthi Liyanaarachchi, Newan Fernando

මෙ වගේ බල්ලො සෙට් එකක් හැම ගමකම ඉන්නවා 🤪🥶__________________________                                                     ...
17/06/2024

මෙ වගේ බල්ලො සෙට් එකක් හැම ගමකම ඉන්නවා 🤪🥶
__________________________






🇱🇰

17/06/2024

හායි බලු පිස්සෝ 🙂🐶ඔයාගේ යාලුවන්ට
invits
ටිකක් දාගෙන යන්න
Dream Dog එකට♥️

🥴
17/06/2024

🥴

🙏🏾🥺
17/06/2024

🙏🏾🥺

16/06/2024

කවදාවත් ගෙදරට බල්ලෙක් ගෙනත් මස් මාලුම හැමදාම දීලා පුරුදු කරගන්න එපා...
හේතුව මම සාලයෝ කිලෝ එකක් අරන් ඇවිත් කියන්නම්👍🏻😫

♥️🥺Follow👆 Dream DogFollow👆 The Butterfly New
16/06/2024

♥️🥺

Follow👆 Dream Dog
Follow👆 The Butterfly New

15/06/2024

කිරිබත්ගොඩ සවීනා එක ඉදිරිපිට රොට්වයල වර්ගයේ බල්ලෙක් අතරමන්වී ඉන්නවා මේමොහොතේ

උපුටා ගැනීමක්♥️🤝

ඔන්න Dream Dog අපි බෙහෙත් කරන්න පටන් ගත්ත තවත් Rottweiler  බබෙක්🥺ඔයාටත් එක්මන් සුව පතනවාබුදු සරණයි🙏🏾♥️විස්තර මෙතනින් Dre...
15/06/2024

ඔන්න Dream Dog අපි බෙහෙත් කරන්න පටන් ගත්ත තවත් Rottweiler බබෙක්🥺

ඔයාටත් එක්මන් සුව පතනවා
බුදු සරණයි🙏🏾♥️

විස්තර මෙතනින් Dream Dog
https://wa.me/message/NNTMQSP4DN5PE1

Page එකට කරලා එකතු වෙන්න.

බෙහෙත් සහ උදෙස්🦠💉 - Dream Dog







🇱🇰

සොයා ගන්න උදව් කරන්න🙏Last seen : මෙන්ඩිස් වෙදමවාවත ,තල්පිටිය ,වාද්දුව.2024/06/13 (රාත්‍රී 11)
15/06/2024

සොයා ගන්න උදව් කරන්න🙏

Last seen : මෙන්ඩිස් වෙදමවාවත ,තල්පිටිය ,වාද්දුව.
2024/06/13 (රාත්‍රී 11)

“Dog n Joy” සහ “Cat n Joy” නිෂ්පාදන සඳහා විශේෂ දීමනාවක්!  🥳✨🐶සුරතල් සතුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි!දැන් “Dog n Joy” සහ “...
15/06/2024

“Dog n Joy” සහ “Cat n Joy” නිෂ්පාදන සඳහා විශේෂ දීමනාවක්! 🥳✨🐶

සුරතල් සතුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි!
දැන් “Dog n Joy” සහ “Cat n Joy” නිෂ්පාදන සඳහා සුවිශේෂී වට්ටම්. ඔබේ ආදරනීයන්ට විශේෂ මිලකට ඔවුන්ට ලැබිය යුතු පෝෂණය ලබා දෙන්න.

🛒 මෙම දීමනාව අතපසු නොකරන්න:
ඔබේ සුරතලුන් සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න. අදම ඇනවුම් කරන්න!

ඇනවුම් කිරීම සඳහා

NowAvailable
🔷 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්නත් පුළුවන් 🛵

📲Place your Order via Whatsapp
📞 0766464226/‪076 528 3832‬
අලුතින් එන අපේ Product සහ සුරතලුන් ගැන ඔබට ඇති ප්‍රශ්න වලට විසදුම් සදහා අපේ Dream Dog Group එකට Join වෙන්න
https://chat.whatsapp.com/HbAtna3t6CmDxx84soca4O

👉🏻 ඉක්මනින් විස්තර සහ මිලදී ගැනීමට ටච් කරන්න -
https://wa.me/message/NNTMQSP4DN5PE1

🆂🅷🅾🅿 🅽🅾🆆
📍Matara Road, Dewata, Galle

14/06/2024

මේ අසරණ සුරතලාට ආදරනීය තැනක් ලැබිලා🥺

ස්තූතියි ගොඩක් පිං හැමෝටම 🙏🏾♥️

13/06/2024

😤

ගාල්ල-ඉහලකීඹිය ප්‍රදේශයේ මෙම සුරතලා දින ගනනක සිට අතරමන් ව ඇත. හිමිකාරයෙකු වේ නම් tp: 0702988660 දුරකතනයට අමතන්න.
13/06/2024

ගාල්ල-ඉහලකීඹිය ප්‍රදේශයේ මෙම සුරතලා දින ගනනක සිට අතරමන් ව ඇත. හිමිකාරයෙකු වේ නම් tp: 0702988660 දුරකතනයට අමතන්න.

13/06/2024

රේඩියම් පටි තියෙන බෙල්ට් හදා ගන්න පුළුවන් තැනක් තියෙනවද?. පාරේ ඉන්න බව්වන්ට දාන්න පුළුවන් වෙන්න.
එකෙන් වෙන අනතුරු ගොඩක් වලක්වා ගන්න පුළුවන් 🤝♥️

කොල්ලො සෙට් එකක් කරපු පින්වන්ත වැඩක් 🙏❤️රෑට පෙනවා අඩු නිසා සතුන් කොච්චරනම් අනතුරු වලට ලක් වෙනවද... කාලින ප්‍රශ්නයකට හොද ...
13/06/2024

කොල්ලො සෙට් එකක් කරපු පින්වන්ත වැඩක් 🙏❤️

රෑට පෙනවා අඩු නිසා සතුන් කොච්චරනම් අනතුරු වලට ලක් වෙනවද... කාලින ප්‍රශ්නයකට හොද විසදුමක්.

♥️
13/06/2024

♥️

කිනිතුලු උන හැදිලා සතා මැරෙන කලින් පාවිච්චි කරන්න 🙏🏾♥️🦮🐶🙂එක එක අය නොයෙක් කතා කියනවා ඒ උනාට මැක්කන්ට කිනිතුල්ලන්ට ලංකාවේ ...
13/06/2024

කිනිතුලු උන හැදිලා සතා මැරෙන කලින් පාවිච්චි කරන්න 🙏🏾♥️🦮🐶🙂එක එක අය නොයෙක් කතා කියනවා ඒ උනාට මැක්කන්ට කිනිතුල්ලන්ට ලංකාවේ තියෙන හොදම විසදුම
Price - https://wa.me/message/NNTMQSP4DN5PE1
Nextgrd මාස 6යි අවුරුද්දයි අතර එන්නේම නෑ.ඇතැම් අවුරුදු 2/3ක් අල්ලන සත්තුත් ඉන්නවා🦮🐶

DreamDog

කිනිතුල්ලන්ට මැක්කන්ට ස්තීර විසදුම🤝🐹

හැමෝම දන්න ,බව්වන්ට දෙන Nexgard චොකලට්🧐 පෙත්තේ නොදන්න කතා .
දන්න කෙනෙක්ගෙන් අහගමු . Nexgard ගන්න කලින් අනිවාරෙන්ම කියවිය යුතුම QandA එකක් !!

❓ : ඩොක්ටර් මැක්කන්ට කිනිතුල්ලන්ට දෙන Nexgard කියන්නේ මොන වගේ බෙහෙතක්ද ?
👨‍⚕️:මේක කිනිතුළු, මැක්කන්, උකුණන් හා මයිටාවන් නාශක බෙහෙතක්. මේ සතුන්ට මෙම බෙහෙත ආමාශගත වීමෙන් ඔවුන්ගේ ස්නායු අඩපන වී ජිවිතක්ෂයට පත් වේ.

❓: මේක එන රට ,හදන කම්පැනි එක ගැනත් පොඩ්ඩක් කියන්න ඩොක්ටර් .
👨‍⚕️:ප්‍රංශයේ නිෂ්පාදිත ඖෂධයක් වන අතර එය නිෂ්පාදනය කරන්නේ ලෝකයේ ඉහලම ප්‍රමිතියක් ඇති වැඩිම ඖෂධ ප්‍රමාණයක් සුරතල් සතුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ආයතනය වන Boehringer Ingelheim ආයතනයෙනි.

❓ : ඩොක්ටර් සමහරු කියනවා ඇහිලා තියෙනවා "අම්මෝ ඕක හොද නෑ බල්ලන්ගෙ වකුගඩු දෙකට " කියල , මේක ඇත්තක්ද ? එහෙම නෙවේ කියන්න විද්‍යාත්මක සාක්ෂි තියෙනවද
👨‍⚕️ :මෙය වකුගඩු සඳහා කිසිදු අහිතකර බලපෑමක් නැති ඖෂධයකි. NEXGARD ලබා නොදී කිනිතුළු උණ සෑදුනු පසු ඒ සඳහා දෙන බෙහෙත් වලින් වකුගඩු සඳහා බලපෑමක් ඇති විය හැකිය. නිරෝගී බලු සුරතලෙකුට මෙම ඖෂධයෙන් කිසිදු බලපෑමක් නැත. මෙය ලෝකයේ දියුණු රටවල් 75ක පමණ බෙදාහරින ඖෂධයකි. බල්ලන්ට මෙයින් සිදුවන හානියක් නැති බව සම්බන්ධ සියලු වාර්තා ඇත.

❓ : චොකලට් පෙත්ත කියල ඉල්ලුවට පුරුද්දට , ඇත්තටම මේක චොකලට් තියෙනවද ඩොක්ටර් ?
👨‍⚕️ :ඇත්තටම NEXGARD කියන්නෙ චොකලට් එකක් නෙවේ චොකලට් අඩංගු නැති එහි සුවදවත් නැති ,හරක් මස් රසට හදපු පෙත්තක් .මේකේ පාට නිසයි ගොඩක් අය එහෙම කියන්නෙ .

❓ : මුලින්ම මේ පෙත්තක් දෙනකොට බව්වෙක්ට දෙන උපදෙස් සහ සංකුලතා ඇත්නම් ඒ මොනවද ?
👨‍⚕️ :මෙය දෙන විට බල්ලාට වකුගඩු හෝ අක්මා ආසාදන නොතිබිය යුතුය. වයස මාස 02කට වඩා වැඩි බල්ලන්ට දිය යුතුය. සංකූලතා ලෙස මද වශයෙන් බඩේ අමාරුකම්, වමනය වැනි ලක්ෂණ ඉතාම කලාතුරකින් මතුවිය හැකිය.

මිලදී ගනීමට හැක මෙතනින් - https://wa.me/message/NNTMQSP4DN5PE1

ඉතින් ඔයාලටත් මේ බෙහෙත ගැන දැවෙන ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න 👇👇👇👇

Safeguard your furry friend's health with a yummy treat!Drontal TastyChewable TabletsNo more hassle to deworm your doggy...
13/06/2024

Safeguard your furry friend's health with a yummy treat!

Drontal Tasty
Chewable Tablets

No more hassle to deworm your doggy…

NowAvailable
🔷 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්නත් පුළුවන් 🛵

📲Place your Order via Whatsapp
📞 0766464226

👉🏻 ඉක්මනින් විස්තර සහ මිලදී ගැනීමට ටච් කරන්න -
https://wa.me/message/NNTMQSP4DN5PE1

🆂🅷🅾🅿 🅽🅾🆆
📍Matara Road, Dewata, Galle

❤️𝙏𝙞𝙭 𝙁𝙧𝙚𝙚 -𝙊𝙣 𝙛𝙤𝙧 𝘿𝙤𝙜𝙨❤️  👉සුනඛයින්ගේ කිනිතුල්ලන් මැක්කන් සහ ලේ උරා බොන උකුණන් මර්ධනයට බාහිර ආලේපය සදහා පමනි.✌️🛑 සුරතලා...
13/06/2024

❤️𝙏𝙞𝙭 𝙁𝙧𝙚𝙚 -𝙊𝙣 𝙛𝙤𝙧 𝘿𝙤𝙜𝙨❤️



👉සුනඛයින්ගේ කිනිතුල්ලන් මැක්කන් සහ ලේ උරා බොන උකුණන් මර්ධනයට බාහිර ආලේපය සදහා පමනි.✌️

🛑 සුරතලාගේ බර ප්‍රමානය අනුව අපගේ ශාඛාවෙන් දැන් ලබාගත හැක😍

🔷 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්නත් පුළුවන් 🛵

📲Place your Order via Whatsapp
📞 07766464226

🆂🅷🅾🅿 🅽🅾🆆
📍Matara Road, Dewata, Galle

Address

Galle Town
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Dog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Dog:

Videos

Share

Category


Other Pet Stores in Galle

Show All