Supavich Aquarium

Supavich Aquarium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supavich Aquarium, Pet service, Meepe Road, Horana.

27/09/2023

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍











📷 Credit goes to respective owner ❤🙏

15/09/2023
15/09/2023
For sale to planted tanks
15/09/2023

For sale to planted tanks

31/08/2023
30/08/2023
06/07/2023

ධර්මය අවබෝධ වේවා ...!!!

06/07/2023
24/06/2023

🤗🤗

24/06/2023

Definitely ✍️❤️‍🩹

24/06/2023

සියළු සත්වයෝ සසර බිය දකිත්වා ..!!!

24/06/2023

එක්තරා රටක
බොහොම ලස්සන කාන්තාවක් හිටියා
ඈ විලාසිතා ශිල්පිණියක් නිළියක්
මේ සුන්දර කාන්තාවට පෙම්බැන්ද
ධනවත් සිටුවරයෙක් හිටියා
අවාසනාවකට ඔහුට මේ සුන්දරිය දකින්න ලැබෙන විට ඔහු විවාහකයෙක් වෙලත් වසර කීපයක්..
ලස්සන ඉටි රූපයක් වගේ මේ සුරවමිය කොහොමහරි විවාහ කරගන්න ඔහු කල්පනා කළා..
කල් යල් බලලා ඔහු ඈට විවාහ යෝජනා කළා
"ඔබ මා සමග විවාහ වන්නේ නම් මා මගේ බිරිඳත් දරුවනුත් අතහැර දැමීමට කැමතියි.මගේ බිරිඳ ඔබ තරම් ලස්සන නෑ.ඔබ වගේ ලස්සනට ඇඳුම් පැළඳුම් විලාසිතා කරන්න දන්නෙ නෑ.ඈ හරිම ග්‍රාම්‍යයයි.මං ගත කරන්නෙ හරිම කලකිරුණු ජීවිතයක්"
ඔහු එකහෙළාම කිව්වා
මේ සුන්දරිය ලස්සන වගේම මොළෙත් තියෙන කාන්තාවක්.කරුණාවන්තව ඔහු දෙස බලපු ඈ ඔහුගෙන් එක ඉල්ලීමක් කළා"
"මා ඔබ හා විවාහ වීමට පෙර ඔබේ බිරිඳ හා සවස් කාලයක් ගත කරන්නට මට අවස්ථාව දෙන්න"
බොරු ගාණක් කියලා සිටුතුමා තමුන්ගෙ බිරිඳව මේ සුරංගනාවි හා තේ පානයට යැව්වා.
ඈ හා ලස්සන සන්ධ්‍යාවක් ගත කරපු සුරංගනාවි සිටුවරයාට මෙහෙම කිව්වා.
"ඔබේ භාර්‍යා තනතුර බාර ගන්න මට කොහෙත්ම බෑ.ඒ තනතුරේ දැනට වැඩ කරන කාන්තාව ඉන්නෙ මානසික පීඩනයෙන්.ඈ එක් කලෙක මටත් වඩා සුන්දරව හිටියා.ඔබේ දරුවන් දරා හිඳීමෙන් ඇගේ සිරුර වැහැරිලා.
ඔබේ ගෙදර වැඩ කටයුතු හින්දා ඈට ඈ කැමතිම ගීත ගයන්නවත් නාට්‍ය බලන්නවත් යන්න බෑ.
ඔබ ඇගේ හැඟීම් අවබෝධ කරගෙන නැති නිසා ඇයට රාග සිත් ඇති නොවෙන තරම්.
ඔබ ඇයට වියදම් කරන්න මුදල් නොදෙන නිසා ඇයට එකම ඇඳුම අඳින්න වෙලා.

මගේ සුන්දරකම මගේ තරුණකමයි
මගේ ආකර්ෂණය මා කරන විනෝදාංශ නිසයි
මා මගේ ඇඳුම් වලට හා රූපයට බොහොම වියදම් කරනවා.
ඔබේ භාර්‍යා තනතුරට අයිති ඉතා අඩු මට්ටමේ සැළකීම මට බාර ගන්න බෑ.
ඔබ යම් කලෙක එම තනතුරට අයිති දීමනා හා අයිතිවාසිකම් ඉහළම තැනට පත් කරලා නැවත මා සොයා එන්න.එවිට මට ඔබේ යෝජනාව නැවත සළකා බලන්න පුළුවන්." සුරංගනාවි අවසාන තීරණය දුන්නා.
සිටුවරයට කොහොම හරි මේ සුරවමිය ගෙට ගන්න ඕන වුණා.ඔහු ඔහුගෙ නිවසෙ භාර්‍යාවට හිමි තැන ඉහළටම ගෙන යන්න වෙනම රූපලාවණ්‍ය ශිල්පිණියො, ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියො, දරුවන් බලා ගැනීමට සේවකයො රාශියක් පත් කළා.
මාස ගාණකට පස්සෙ ඔහු ආයෙමත් අර ලස්සන කාන්තාවට විවාහ යෝජනා කරන්න හිතුවා.
ඔහු බොරු රාශියක් ගොතා ගෙන නලඟන සමග තේ පානයට බිරිඳව පොළඹවා ගන්න ඈව සොයා ගියා.
ඔහුගෙ භාර්‍යාවගෙ කුටියෙන් මියුරු ගීයක් ඇහුණා.කුටිය තුළ තාලයට නටමින් හිටිය කාන්තාවක් ඔහු දුටුවා.ඒ තරම් ලස්සන කාන්තාවක් ඔහු ජීවිතේටම දැක නෑ කියලා ඔහුට හිතුණා.ඇත්තටම ඇය සුරඟනක් වගේ .ඔහු නලඟනට විවාහ යෝජනා කරන එක පැත්තකින් තියලා මේ අලුත් සුරංගනාවිත් එක්ක තේ බොන්න වාඩි වුණා.
පසු දවසක ඔහු නලඟනට මෙසේ ලියා යැව්වා.
" මගේ භාර්‍යා තනතුරේ දැනට සිටින්නිය ඔබට වඩා ඒ තනතුරට සුදුසු බව මට වටහා දුන්නාට ඔබට ස්තුතියි."

copied

24/06/2023
17/01/2023

මට හිතෙන හැටි

භාවනාව කියන්නේ නිවනට යන මාර්ගයට භාවිතා කරන උපකරණයක් මෙවලමක්.

ලෞකික මාර්ගයේදී නාමරූප තියාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා ලෞකික වශයෙන් සතර සතිපට්ඨානය මෙනෙහි කරනවා.

නිවනට අවශ්‍ය සීලයනම් මාර්ගය තුළින්ම හටගන්නා ලෝකෝත්තර සීලයයි ලෞකික සීලය හිතලා ඇතිකරගන්නා සීලයයි. ලෞකික සීලයත් ඉතා වැදගත් හැබැයි එය දිය යට තියෙන රබර් බෝලයක් වගේ.

ලෝකෝත්තර ප්‍රතිපදාවේ දී නාමරූප ඇති නොකරගෙන ම එහි නිරෝධය දකිනවා. සතර සතිපට්ඨානය ලෝකෝත්තර වශයෙන් වැඩෙනවා. පටිච්ච සමුප්පන්නව සියලු දේ දකිනවා පංච උපාදානස්කන්ධයේ උදය වැය බලනවා.

17/01/2023
16/01/2023

🥹

Address

Meepe Road
Horana

Telephone

+94714231423

Website

Alerts

Be the first to know and let us send you an email when Supavich Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supavich Aquarium:

Share

Category