Vet Help Animal Clinic

Vet Help Animal Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vet Help Animal Clinic, Pet service, No; 404, Anguruwathota Road, Horana.

06/10/2023

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - රොට්වයලර් සුරතලුන් ඇති කරන හැම කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව හොඳ ශක්තිමත් අස්ථි, ශක්තිමත් මාංශ පේශි සහිත නිරෝගිමත් සුරතලෙක්. ලෝකයේ රටවල් 86 ඇති, ප්‍රංශයේ රෝයල් කැනින් සමාගම නිෂ්පාදනය කරන Royal Canin Rottweiler Puppy ඔබේ සුරතලාගේ පෝෂණ අවශ්‍යතා ඉතාම හොඳින් සපුරාලයි.

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 ලබා දිය යුත්තේ ඇයි?

🟥 නිවැරදිම පෝෂක, නිවැරදි මාත්‍රාවෙන් :
ඔබ Pet Food එකක් ලබා දෙන්නේ ඔබේ සුරතාලට හොඳම පෝෂණය ලබා දීමටයි. එසේනම් රොට්වයලර් සුරතලුන්ට ලබා දිය යුත්තේ ඔවුන්ගේ Breed එකට ගැළපෙන පෝෂක අඩංගු Dog Food එකක්.

Royal Canin Rottweiler Puppy නිෂ්පාදන කරන්නේ ඔබේ රොට්වයලර් සුරතලාට මාස දෙකේ සිට මාස 15 දක්වා අවශ්‍ය ප්‍රෝටීන්, මේදය (Fat) මෙන්ම විටමින් හා ඛනිජ නියමිත මාත්‍රාවෙන් යුක්තවයි.

🟥 ඉහළ රසය හා සුවඳ :
සුරතල් රොට්වයලර් සතෙක්ගේ ආහාරයේ වැදගත්ම දෙය තමා රසය (Palatability). රෝයල් කැනින් පර්යේෂණ කණ්ඩායම් කළ පර්යේෂණවලට අනුව, ඉහළ රසයකින් හා සුවඳකින් යුක්තව Royal Canin Rottweiler Puppy නිපදවා ඇත.

🟥 ආහාර කැබලිවල ස්වභාවය :
සුරතලුන් ආහාර කැබලි හෙවත් Kibbleවල ස්වභාවය (Texture) පිළිබඳ ඉතාම සැලකිලිමත්. ඔවුන්ට ආහාර කැබලි පහසුවෙන් සැපීමට හැකි විය යුතුයි. Royal Canin Rottweiler Puppy කැබලි සුවිශේෂී පරීක්ෂණ මගින් රොට්වලයර් සුරතලුන් සඳහාම ගැළපෙන ලෙස ස්වභාවය සකසා ඇත.

🟥 ආහාර කැබලිවල හැඩය:
බොහෝදෙනෙකු නොදන්නා කාරණයනම්, සුරතලුන්ට ආහර කැබලිවල හැඩය ඉතා වැදගත්. මොකද, ඔවුන් ආහාර ගන්නේ තොල් සහ දිව ආධාරයෙන්. මිනිසුන්මෙන් අත භාවිත කරන්නේ නැහැ. එම නිසාම Royal Canin Rottweiler Puppyවල ආහාර කැබලි හෙවත් Kibble හැඩය ඔවුන්ටම අවේනික ලෙස සකසා ඇත. (ඔබට වෙනත් Breedවල Royal Canin ආහර කැබලිවල ස්වභාවය සමග සන්සන්ධනය කරන්න පුළුවන්).

🟥 ගැළපෙන පෝෂක :
මෙය Tailor Made Nutrition ලෙස හඳුන්වයි. එක එක බ්රීඩ් එක සඳහා අවශ්‍යවන පෝෂක වෙනස්. Royal Canin Rottweiler Puppy වලින් රොට්වයලර් සඳහා අවශ්‍ය ප්‍රධාන පෝෂක මෙන්ම අනෙකුත් පෝෂක (Trace Nutrients ) ලබාදෙනවා.

🟥 රෝගවලින් වැළකීමට අවශ්‍ය පෝෂණය :
විවිධ Breed විවිධ රෝගවලට මුහුණ දෙනවා. රොට්වලයර් සතුන් අතර හෘද රෝග බහුලයි. එමනිසා හර්ද රෝගවලින් වැළකීමට අවශ්‍ය පෝෂක Royal Canin Rottweiler Puppy තුළ අඩංගු වෙන නිසා, ඔබ ලබාදෙන රෝයල් කැනින් මගින් හෘද ආබාධ අවම කරනවා.

Royal Canin Rottweiler Puppy ලංකාවට ආනයනය කර බෙදාහරින එකම ආයතනය වන්නේ නියුට්‍රි වෙටෝ පුද්ගලික සමාගමයි. ව්‍යාජ නිෂ්පාදන බහුල නිසා අන්තර්ජාලය ඔස්සේ හෝ තනි පුද්ගලයින්ගෙන් මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන්න. ඔබේ ප්‍රදේශයේ නිෂ්පාදන ඇති ස්ථාන පිළිබඳව දැනුවත්වීමට අපට කතා කරන්න.
..................................................................................

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - Complete feed for dogs - Specially for Rottweiler puppies - Up to 18 months old.

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - Benefits

🔴 𝑰𝒎𝒎𝒖𝒏𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎 𝒔𝒖𝒑𝒑𝒐𝒓𝒕
Growth is an essential stage in your dog’s life: it is the time of big changes, discoveries and new encounters. During this key period, the puppy’s immune system develops gradually. Rottweiler Puppy helps support your puppy’s natural defences thanks particularly to a complex of antioxidants including vitamin E.

🔴 𝑬𝒙𝒄𝒍𝒖𝒔𝒊𝒗𝒆 𝒌𝒊𝒃𝒃𝒍𝒆: 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒎𝒐𝒍𝒐𝒔𝒔𝒐𝒊𝒅 𝒋𝒂𝒘
A kibble exclusively designed to make it easier for the Rottweiler puppy to pick up and to encourage him to chew.

🔴 𝑴𝒖𝒔𝒄𝒍𝒆 & 𝒃𝒐𝒏𝒆 𝒅𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒎𝒆𝒏𝒕
Helps support muscle and bone development thanks to an adapted protein content and adequate levels of calcium and phosphorus. This formula also contains L-carnitine.

🔴 𝑫𝒊𝒈𝒆𝒔𝒕𝒊𝒗𝒆 𝒉𝒆𝒂𝒍𝒕𝒉
Combination of nutrients with high quality protein (L.I.P.*) and prebiotics (FOS) to support digestive health and balance of intestinal flora, which contributes to good stool quality. *Protein selected for its very high digestibility.

𝐏𝐫𝐨𝐭𝐞𝐢𝐧: 31.0%
𝐅𝐚𝐭: 16.0%
𝐟𝐢𝐛𝐫𝐞𝐬: 1.8%

𝐂𝐚𝐥𝐥 𝐔𝐬 : 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏

15/09/2023

Beaphar (Netherlands) has been passionate about pets for more than 75 years. Pet lovers in Sri Lanka

15/09/2023

🟥ඔබේ සුරතලාගේ වර්ධනය ගැන ඔබ හිතුවාද?

✅ඕනෙම සුරතලකුගේ නිවැරදි වර්ධනය කියන්නේ අස්ථිවල නිවැරදි සහ උපරිම වර්ධනයයි.

✅නියමිත උස, හිසේ නිවැරදි ප්‍රමාණය වැනි දේවල් ලබාගන්න නම් කැල්සියම් , පොස්පරස් නිවැරදි අනුපාත වලින් ලැබිය යුතුමය.

✅ඔබ තෝරාගන්න කැල්සියම් නිෂ්පාදනය ඉතාම විශ්වාසනීය වගේම ලොව පුරා සුරතල් සතුන් අතිය්කරන වගේම අභිජනනය ( Breeding ) කරන අයගේ විශ්වාසය දිනු නිෂ්පාදනයක් විය යුතුමය.

එසේනම්, ලොව පුරා රටවල් 86 ක ප්‍රචලිත නෙදර්ලන්තයේ Beaphar සමාගමේ Bone Builder ඔබේ සුරතලාට ඉතාම ගැලපෙන නිෂ්පාදනයකි.

බියෆා සමාගම වසර 75 පැරණි GMP වැනි ලොව ඉහලම තත්ත්ව සහතිකලත් නිෂ්පාදන ආයතනයකි.

ඔබේ සුරතලාගේ අස්ථි, හිස වගේම නියමිත උස ලබා ගැනීමට විශ්වාසයෙන් අදම ගන්න, Beaphar Bone Builder.

📲 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏

05/09/2023

Give newborn kittens the best start in life with Beaphar Lactol Kitten Milk! Enriched with DHA, taurine, and essential nutrients, it's perfect for weaning, pregnancy, lactation, and sick cats.

📞Contact us - 077777 3861

05/09/2023

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐀𝐥𝐠𝐨𝐥𝐢𝐭𝐡

ඇල්ගොලිත් - 𝐀𝐥𝐠𝐨𝐥𝐢𝐭𝐡

🟧 ඔබේ සුරතලුන්ට අවශ්‍ය ඛනිජ ගැන ඔබ දැනුවත්ද?
බොහෝ විට ඔබ සැලකිලිමත් වන්නේ කැල්සියම් සහ පොස්පරස් ගැන පමණයි.
🟧 නමුත් තවත් ඛනිජ වර්ග රාශියක් ඔබේ සුරතලාට අවශ්‍ය බව ඔබ දන්නවාද?
අයඩින් එවැනි වැදගත් පෝෂකයක්. විශේෂයෙන් ශරීරයේ නොයෙකුත් ක්‍රියාවලීන්ට මෙන්ම ප්‍රජනක ක්‍රියාවන්ටද ඉතා වැදගත්වේ.
🟧 Mn, Zn, Cu වැනි අත්‍යාවශ්‍ය පෝෂක රාශියක් අඩංගු කර මුහුදු ඇල්ගී වලින් නිපදවූ අල්ගොලිත් දැන් ඔබට මිලදී ගත හැකිය.
🟧 පව්ඩර් වර්ගයක් ලෙස ඔබට, ඔබේ සුරතලාගේ ආහාර සමග මිශ්‍රකර ලබා දිය හැකිය.

🇧🇶 ඇල්ගොලිත් නෙදෙර්ලන්තයේ බියෆා සමාගමේ නිෂ්පාදනයකි.

𝟓𝟎𝟎𝐠 - 𝐑𝐬. 𝟑,𝟓𝟓𝟎.𝟎𝟎

𝐂𝐚𝐥𝐥 𝐔𝐬 - 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏

05/09/2023

🟥ඔබේ සුරතලාගේ වර්ධනය ගැන ඔබ හිතුවාද?

✅ඕනෙම සුරතලකුගේ නිවැරදි වර්ධනය කියන්නේ අස්ථිවල නිවැරදි සහ උපරිම වර්ධනයයි.

✅නියමිත උස, හිසේ නිවැරදි ප්‍රමාණය වැනි දේවල් ලබාගන්න නම් කැල්සියම්, පොස්පරස් නිවැරදි අනුපාතවලින් ලැබිය යුතුමය.

✅ඔබ තෝරාගන්න කැල්සියම් නිෂ්පාදනය ඉතාම විශ්වාසනීය වගේම ලොව පුරා සුරතල් සතුන් අතිය්කරන වගේම අභිජනනය (Breeding) කරන අයගේ විශ්වාසය දිනු නිෂ්පාදනයක් විය යුතුමය.

එසේනම්, ලොව පුරා රටවල් 86ක ප්‍රචලිත නෙදර්ලන්තයේ Beaphar සමාගමේ Bone Builder ඔබේ සුරතලාට ඉතාම ගැළපෙන නිෂ්පාදනයකි.

බියෆා සමාගම වසර 75 පැරණි GMP වැනි ලොව ඉහළම තත්ත්ව සහතිකලත් නිෂ්පාදන ආයතනයකි.

ඔබේ සුරතලාගේ අස්ථි, හිස වගේම නියමිත උස ලබාගැනීමට විශ්වාසයෙන් අදම ගන්න, Beaphar Bone Builder.

500g - Rs.5,550/=

📲 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏

07/05/2023
Cat food adults now available
01/09/2022

Cat food adults now available

Now available
01/09/2022

Now available

19/08/2021
28/07/2021

පූසාගේ කන්, බඩ සහ විදුරු මස් කහ පාට වුනත් මොකද කරන්නේ ?

ඉතාම අසාධ්‍ය, ජීවිතයට හානි කර තත්වයක් බැවින් නොපමාව වෛද්‍ය උපදෙස් සදහා සත්වයා ගෙන යන්න. මෙසේ වීමට හේතුව ඔබ නොදැනුවත්ම ඔබගේ සුරතලා ලෙඩ වී කලක් ගත වීම විය හැකිය.

ඇයි මෙහෙම වෙන්නේ?

මෙසේ වීමට හේතු කිහිපයක් ඇත.

1. අක්මාව රෝගී වීම
2. කිනිතුලු උණ
3. වෙනත් රෝගාබාධ වලින් සත්වයා රෝග වී කාලයක් ගත වීමේදී, එය සුව වීමට බෙහෙත් ලබා නොදීම නිසා වන අතුරු ආබාධ වලින් අක්මාව රෝගී වීම.
4. පරපෝෂිත රෝග
5. අග්න්‍යාශය ලෙඩ
6. වස ශරීර ගත වීම
7. පැනඩෝල් දීම
8. පිත්තාෂයේ ගල් සහ වෙනත් ආසාධන.
9. බැක්ටීරියා ආසාධන
10. දිලීර ආසාධන

මොකද කරන්නේ ?

නොපමාව වෛද්‍ය උපදෙස් සදහා සත්වයා ගෙන යන්න.

අත් බෙහෙත් කර, තව බැලුවොත් මොකද වෙන්නේ

පුසන් ඉතා කුඩා සතුන් බැවින්, අක්මා රෝග දරා ගැනීමට නොහැකිය. එක් දිනක් පැයක් වුවද සත්වයාගේ ජිවිතය බේරා ගැනීම ඔබ වෛද්‍ය වරයාට වැදගත් වේ. අක්මාවේ ඇති හානියේ ප්‍රමාණය ඉතා ඉක්මනින් නැවත ගොඩ ගත නොහැකි තත්වයකට පත්වූවහොත් වෛද්‍ය වරුන් හට වුවද කල හැක්කක් නොමැත.

රුධිර සාම්පල, ස්කෑන් පරීක්ෂණ හෝ ශල්‍ය කර්ම මොකටද ?

විය හැකි ලෙඩ බොහොමයකි. එය දැන සිටින ඔබගේ වෛද්‍යවරයා විසින් නියම කරන පරීක්ෂාවන් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. එය නොපමාව ඔබගේ සුරතලාගේ ජීවිතය බේරා ගැනීමට අත්‍යවශ්‍ය වේ.

While treating 🐕🐕🐕🐕
14/07/2021

While treating 🐕🐕🐕🐕

Available
04/07/2021

Available

01/03/2021

✓ We are hiring for veterinary surgeon ( pre/ post intern),
✓ With accomodations,
✓ Attractive salary.

Available products..
24/01/2021

Available products..

Available products....
24/01/2021

Available products....

Address

No; 404, Anguruwathota Road
Horana

Opening Hours

Monday 08:00 - 12:00
16:00 - 21:00
Tuesday 08:00 - 12:00
16:00 - 21:00
Wednesday 08:00 - 12:00
16:00 - 21:00
Thursday 08:00 - 12:00
16:00 - 21:00
Friday 08:00 - 12:00
16:00 - 21:00
Saturday 08:00 - 12:00
16:00 - 21:00
Sunday 08:00 - 12:00
16:00 - 21:00

Telephone

+94777195022

Website

Alerts

Be the first to know and let us send you an email when Vet Help Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vet Help Animal Clinic:

Share

Category