03/06/2024
"මහ වැස්සේ කලුවරේ ඔයාලා ඈතට ඈතට යනකන් මං බලන් හිටියා...
ගෙදර ආරක්ෂා කරන්න නිර්භීතව ඉන්න ඕන උනත්, ටික ටික වතුර වැඩි වෙනකොට දැනුන සීතලට කඳුලු කැට දෙකක් තුනක් දම්වැල දිගේ වැටුනා නම් තමයි.
ඒත් මං දන්නවා ඔයාලා ආයිත් මාව බලන්න එනවා...
මං තාම මෙතන බලන් ඉන්නවා.."🥺
🌸