
03/03/2024
2024තරගාවලි දෙකකදි හොද තරග කාලයක් ලබාදුන් පානදුර සුමිත් අයියාගේ සතුන්
*Moratuwa Timing Pigeon - පැය 11 විනාඩ් 06
*K.D.P.A - පැය 11 විනාඩ් 14 ( 🕊️❤️ K.D.P.A ❤️🕊️ සංගමයේ පරවියන් පියාසර තරගාවලි ඉතිහාසය තුළ හොදම තරග කාලය )
🏆️🕊️ congratulations 🏆️🕊️