ඩිස්කස් මසුන්
Blue Turquoise Discus
ජනාධිපතිතුමාගේ හදිසි නිරීක්ෂණය
ජනාධිපතිතුමාගේ හදිසි නිරීක්ෂණය
CHAMARA WEERASINGHE 2005
CHAMARA WEERASINGHE 2005
මේ ගඟ මේ දුරු කතර ගෙවා - නිරංජලා සරෝජිනී
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ
මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ
ඇයි ඔබ ආදර මල පිපුනේ
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ
මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුනේ
ගායනය - නිරංජලා සරෝජිනී පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්. එම්. ජයවර්ධන
රජිව් ගාන්ධිට රයිපල් ප්රහාරයක්
සෙසු සෙබළ සගයන් කිසිවක් නොවූවා සේ සිටින අපූරුව
මගෙ දෙස බස රැස පහරන්නට ආ
සතුරන් පන්නා ජයදද නංවා
දිවි හිමියෙන් මව්බිම රැකලා
මා මියයනවා ආදර අම්මේ
විජිත රෝහණ විජේමුණි සිර ගෙදර සිට අම්මාට.
1987 මව්බිම විදේශයන්ට පාවාදුන් පාලකයන් රජ කල යුගයක් මෙලෙස ඔබට යලි සිහි කරන්නේ මව්බිමේ නිදහස වෙනුවෙන් දීන පාලකයන් මැද උවත් ඔව්න් කල කැපකිරීමට උපහාර ලෙසයි.
ලංකාවෙ එකක් තමයි
ඔව්, ලංකාවෙ තමයි
මට ආරාධනාවක් කලාදෝ
"මට ආරාධනාවක් කලාදෝ"
"Angel Falls"
සිරස TV (එදා)
ඒ තුනම අද අතීතයක් පමණයි, ගීතය ඔබව අතීතයට රැගෙන යාවි.
"දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්රේමාදරේ මියෙන තුරා ස්නෙහයේ"
හිතුවට වඩා ලස්සනයි
අහම්බෙන් වගේ ගැනෙන මේ වගේ වීඩියෝ ක්ලිප් වලත් අමුතුම ගතියක් තියෙනව.
පා යුග නැති ඔබ දකින තුරා...
මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි...
පා යුග නැති ඔබ දකින තුරා...
හම්මේ මේ ...
කවුද කියල අදුරගන්න පුලුවන්ද?