The Fishyflex

The Fishyflex The Fishyflex Aquarium is a company that sells aquarium fish foods, accessories and medicines at affordable prices and with high quality and integrity ��
(29)

PREHISTORIC LEGENDARY AROWANACOMPLETE OWNER'S GUIDEArowana ගැන සම්පූර්ණ කරුණු එක තැනකට ගොනු කෙරුනු,මසුන්ට සෑදෙන ලෙඩ වර්ග...
17/03/2024

PREHISTORIC LEGENDARY AROWANA
COMPLETE OWNER'S GUIDE

Arowana ගැන සම්පූර්ණ කරුණු එක තැනකට ගොනු කෙරුනු,
මසුන්ට සෑදෙන ලෙඩ වර්ග 25කට වඩා විස්තර කර ඇති,
Arowana ඉතිහාසයේ සිට ගෘහස්ථ ටැංකි තුල අභිජනනය දක්වා කරුණු කාරණා සහිත මෙම පොත,

මිල දී ගැනීමට අවශ්‍ය කෙනෙක් ඇත්නම් අපට කතා කරන්න.. 0754910654 /0778925362
සීමිත පොත් සංඛ්‍යාවක් පමණක් ඇත.. වටිනා අවස්ථාවක් මග නොහරවා ගන්න ❤️

පොත ගැන සම්පූර්ණ Video එක - https://youtu.be/gksmpyvot04?si=2d95nEcaw-N2HIYN

27/01/2024

Silver Arowana
•Size around 5-5.5inches
•Feeds - Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

14/12/2023

Endlicheri Bichirs (polypterus)
•Size around 5-5.5inch
•Feeds - Shrimps 🍤

For Polypterus Fish Lovers ❤️

12/12/2023

Silver Arowana
•Size around 8-9 inches
•Feeds - Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

11/12/2023

Red Tail Catfish
•Size around 3-4 inches
•Feeds - Shrimps 🍤

For Monster Catfish Fish Lovers ❤️

මම මේක මගේ YouTube Page එකේ නොදා Aquarium page එකේ දාන්න හේතුව තමයි මගෙන් මාලුවෙක් ගන්න බලාගෙන ඉන්න සහා දැනටත් ගන්න වගේම...
24/11/2023

මම මේක මගේ YouTube Page එකේ නොදා Aquarium page එකේ දාන්න හේතුව තමයි මගෙන් මාලුවෙක් ගන්න බලාගෙන ඉන්න සහා දැනටත් ගන්න වගේම අරන් ගිය හැමෝම මෙතන ඉන්න නිසා!

කෙටියෙන් කියන්නම් මොකද මගේ YT channel එකේ මාලුන්ට සම්භන්ධව Videos මම කොහොමත් කරන නිසා.

මම නිතර දකින දෙයක් තමයි ගොඩක් අය මාලු හොයන්නෙ පිස්සුවෙන් වගේ.. හරියට වත්ත පහළ වැසිකිළියට ලෝඩ් වෙලා දුවනවා වගේ.

•100ක් ආවොත් කලබලයක් නැතුව මාලුවෙක් නියම විදිහට බලලා pre plan එකකට අනුව එයාගේ අවශ්‍යතා ගැන දැනුවත් වෙලා ready කරලා එන්නෙ 10% වගේ කොටසක් පමණයි.

•තව 20% ප්‍රමාණයක් ඉන්නවා නොදන්නවා උනත් වැඩේ කියලා දුන්නම “හරි එහෙනම් මාලුවා ගන්න මම පස්සෙ එන්නම් අඩු පාඩු සේරම මම අදම ready කරන්නම්” කියලා වැඩේ කරන අය.

•තව 5% ක් ඉන්නවා ඔස්තාර් level එකේ අය..(අපි එන අයව කාලා බලන්නෙ නෑනෙ..අපිට ඕන hobby එකට නිවැරදි කට්ටිය එකතු කර ගන්න..එතකොට එයාලත් සතුටින් අපිත් සතුටින් මාලුවත් සතුටින්) මෙයාලව අඳුර ගත්තමනම් “හා,ඔව්,පුළුවන්,බෑ,එහෙමද” කියන වචන ටික යොදලා පාඩුවේ ඉන්නවා ඒ ඇයි කියලා අහන්න එපා.. 🫠

•ඉතුරු 65% මම ඒවා ඔක්කොම කරලා ආවෙ, මම කරන්නම්, මට මාලුවා ගන්න හදිස්සියි වගේ විවධ හේතු සපයලා අරන් ගිහින් කියන ටිකවත් හරියට නොකර “අනේ ඌ එක පාරට එහෙට පැන්නා මෙහෙට පැන්නා කැරකිලා මැරුණා” කියන අය.. මෙතනම තව ඉන්නවා මාලුවා කාලයක් කොහොම හරි අල්ලන් ඉඳලා ලෙඩ වෙලා ඌගේ වරල් දිය වෙලා,ඇදිලා ගිහිල්ලා,ඇට වෙලා, ඇස් එලියට පැනලා පණ පිටින් බාගෙට කුණු වෙලා ඉද්දි කිසිම වගකීමක්,වගවීමක් නැතුව “මෙයාට මොනවා හරි වෙලා ටිකක් බලලා කියන්න” කියන අය. තව ඉන්නවා 100කගෙන් විතර treatments අහා අහා ඒ ඔක්කොම අර අසරණයට try කර කර පර්යේශකයෝ වෙන්න හදන අය..

මම කියන්නෙ මෙච්චරයි !

•රැල්ලට මාලු හදන්න එපා. ඔයා ඇත්තටම ආස කරන ඔයාට ගැලපෙන hobby එකද කියලා බලන්න මුලින්ම මේක..
•ඔයාට ගැලපෙන ඔයා ඇත්තටම හදන්න ආස මාලුවද ගන්නෙ කියලා තහවුරු කර ගන්න..
•මොන අයියගෙවත් කීමකට මාලු වර්ග හදන්න තෝරගන්න එපා. ඔයා හදන්න ආසනම් රුපියල් 20-30 ට ඉන්න මාලුවත් මාලුවෙක් රුපියල් 1000000 ට හිටියත් ඉන්නෙ මාලුවෙක්..තෝරාගැනීම් නිවැරදිව කරන්න..
•මාලුන්ගේ අවශ්‍යතා මොනවද කියලා බලලා ඒවා සූදානම් කරලා මාලුවෙක් ගන්න හොයන්න..
•දෙන දෙයක් කන ගානට නැතිව කන දෙයක් දෙන්න පුළුවන් ගානට මනස දියුණු කර ගන්න..
•නමට filter එකක් නැතුව ගැලපෙන්න filter එකක් හදා ගන්න..
•විශේෂයෙන් මාලුවගේ max growth එක ගැන අනිවාර්යයෙන්ම බලලා නඩත්තු කළ හැකිද කියලා තහවුරු කර ගන්න..

මේ hobby එක කරන්න සල්ලි ඕන - හැබැයි සල්ලි තිබුන පලියට මේක කරන්නත් බැහැ..❤️

•ගොඩක් ආදරෙන් උවමනාවෙන් මේ ටික ලිව්වේ hobby එකේ ඔයාලා ඉන්නත් ඕන, මාලුන්ට එයාලගේ ජීවිතේ ලැබෙන්නත් ඕන සහා අපිට මාලුවෙක් දීලා සතුටු වෙන්න පුළුවන් වෙන්නත් ඕන..

ලියනවනම් තියෙනවා එළි වෙනකන් ලියන්න 🥲

මම Aquarium එක කලාට මම විකුණන්නන් වාලේ මාලු විකුණන්නෙ නැහැ…ලෙඩ සත්තු එළියට නොයවා අංගවිකල මාලු සෙට් උනොත් ඒවා එළියට නොයවා ඒවගේ පාඩුව කාලා වතුර,විදුළිය,බෙහෙත් වලට යන වියදම් ඔක්කොම එක්ක ලාබය බලද්දි නිතර surprise වෙන මම වගේ අය ඉන්නෙ මම හිතන්නෙ අතේ ඇඟිලි ගානට.. ඒ ගැන අපිට ආඩම්බරයි ❤️

18/11/2023

Silver Arowana
•Size around 5-6 inches
•Feeds - Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

17/11/2023

Tiger Shovelnoes Catfish
•Size around 2.5-3 inches
•Feeds - Shrimps 🍤

For Catfish Lovers ❤️

17/11/2023

Silver Arowana
SL Breed 🇱🇰
•Size around 2.5 inches
•Feeds - Mainly Live Fish and Shrimps 🍤

For Experienced Arowana Fish Keepers ❤️

07/11/2023

Albino Arowana
•Size around 8-9inches
•Feeds - Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

06/11/2023

Channa Pulchra fish
•Color- Blue
•Size around 6inches
•Feeds - Shrimps 🍤

For Snakehead Fish Lovers ❤️

20/10/2023

Spotted Gar Fish
•Size around 5-5.5inches
•Feeds - Live Fish and Shrimps 🍤

For Gar Fish Lovers ❤️

16/10/2023

Second Red Arowana
•Size around 2.5-3inches
•Feeds - Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

16/10/2023

කහ කෑල්ල ❤️

27/09/2023

Endlicheri Polypterus
•Feeds - Shrimps 🍤
•Size - 3-4inches

Albino Senagle Polypterus
•Feeds - Shrimps 🍤
•Size - 3-3.5 Inches

For Polypterus (Bichirs) Lovers ❤️

27/09/2023

Silver Arowana
•Size around 6 inches
•Feeds - Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

17/09/2023

Red Tail Catfish
•Size around 3 inches
•Feeds - Shrimps 🍤

For Monster Catfish Fish Lovers ❤️

17/09/2023

Alligator Gar Fish
•Size around 5inch+
•Feeds - Shrimps 🍤

For Gar Fish Lovers ❤️

17/09/2023

මගේ ජීවිතේ මට වටිනම දේ 😋❤️
-THE FISHYFLEX- 🇱🇰

16/09/2023

Endlicheri Bichirs (polypterus)
•Size around 3-4inches
•Feeds - Shrimps 🍤

For Polypterus Fish Lovers ❤️

03/09/2023

Red Tail Catfish
•Size around 2 inches
•Feeds - Tubifex worms and Shrimps 🍤

For Monster Catfish Fish Lovers ❤️

02/09/2023

Expensive Tennis Balls 😋❤️

• Panda Butterfly Rayukin Goldfish
Went for new home 🏠

we are always trying to give you the best one
“The Fishyflex”
Thank you for keep trust about us ❤️

31/08/2023

Potamotrygon Motoro
Motoro Stingrays - Wild Caught
•Size around 7-8inches (Disk Width)
•Feeds - Worms 🪱 and Shrimps 🍤

For Stingray Fish Lovers ❤️

27/08/2023

Silver Arowana Fish
•Size 2.5-3 inches/ 5-6inches/ 8-9inches
•Feeds - Pellets and Shrimps 🍤

For Arowana Fish Lovers ❤️

26/08/2023

Payara Fish
Hydrolycus Armatus
•Size around 3inches
•Feeds - Live Fish and Shrimps 🍤

For Payara/Vampire Fish Lovers ❤

Address

146/A, Pahala Biyanwila, Kadawatha
Kadawathabendimulla

Telephone

+94754910654

Website

Alerts

Be the first to know and let us send you an email when The Fishyflex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Fishyflex:

Videos

Share

Category