❣️විකිණී අවසන් ❣️පාට නොදන්නා නිරෝගී පැලනොප්සිස් පැල 5 ම
රු. 4000/- එක් අයෙකුට පමණයි !
Inbox message
❣️විකිණී අවසන්❣️
පාට නොදන්නා කැට්ලියා පඳුරු 4 ම රු. 3000/-
අවශ්‍ය කෙනෙක් inbox එන්න
❣️විකිණී අවසන් ❣️
Oncidium Shelob big bush Rs. 2000/-
Inbox message
Tolumnia විකිණීමට නොවේ. Not for sale #NotForSale
❣️ විකිණී අවසන්❣️
කැට්ලියා පොහොට්ටු සහිත ගස් 2 ම රු. 3500/-.
එක් අයෙකුට පමණයි
❣️විකිණී අවසන්❣️
Grammatophyllum 🌿 පැළ 2 ම රු. 3000/-.
එක් අයෙකුට පමණයි
❣️විකිණී අවසන්❣️
කැට්ලියා පැළ 3 ම රු. 2500/-
එක් අයෙකුට පමණයි.
පාට නොදන්නා Oncidium පඳුරක් තියෙනවා.
රු. 1000/-.
මිලදී ගන්න කැමැති කෙනෙක් වීඩියෝව හොඳින් බලා ඇනවුම් කරන්න.
පාට නොදන්නා Oncidium පඳුරක් තියෙනවා.
රු. 1000/-.
මිලදී ගන්න කැමැති කෙනෙක් වීඩියෝව හොඳින් බලා ඇනවුම් කරන්න.
❣️වෙන්වී අවසන්❣️
පාට මොකක් උනත් කමක් නෑ. කියලා හිතන කෙනෙකුට මේ ෆැලනොප්සිස් ටික ගන්න පුළුවන්.
5 ම රු. 4000/-
5000 K subscribers ❣️
Thank you very much for your support 🌿🌟❣️🎉🥰
ගොඩක් ස්තූතියි හැමෝටම 💕💕
Channel එක පටන් අරන් මාස 13 කින් ඔයාලා පෙන්නපු ආදරේ තමයි මේ..
ගොඩක් ස්තූතියි මේ ආදරේට 💕💕
දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක.
හැමදාමත් ඔයාලට හොඳම දේ අරන් එන එක තමයි මගේ එකම බලාපොරොත්තුව 🥰🌱🌟🌸
YouTube channel
👇👇
https://youtube.com/@subaimaorchids8727
සුබඉම උඩවැඩියා - Subaima Orchids සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium
මල් මවන මන්තරේ.. 2 in 1 method
කිසිම වියදමක් යන්නේ නෑ..
හදලා බලන්න..
ඇන්තූරියම් ඕකිඩ් විසිතුරු පැල වල මල් පිපෙන්න ගස් හැදෙන්න ගෙදරදීම මං හදා ගන්න දියර පොහොර / කොම්පෝස්ට් 🏵️🌿
ක්‍රම දෙකක් ම තියෙනවා. ලින්ක් පහලින් දාන්නම්.
පහසු විදිහකට කරලා බලන්න..
1 ක්‍රමය
https://youtu.be/JvmHP5HVGJE?si=fVxALMLDR-Lr1wMF
2 ක්‍රමය https://youtu.be/daPxWQHZMG8?si=wtSpQpd-019zpRp6
ජය වේවා !
Badra Goonatillake
සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium
සුබඉම උඩවැඩියා - Subaima Orchids
#anthurium #anthuriumlovers #subaimaanthurium #subaimaorchids #kitchenwaste #pestcontrol
උඩවැඩියා මලේ..
#orchids #orchidslovers #NotForSale
❤️ Gigantia ❤️ #NotForSale
උඩවැඩියා ඇතුළු මල් වගාවේ මයිටා පාලනය Part 2
උඩවැඩියා ඇතුළු මල් වගාවේ මයිටා පාලනය
Part 2
අපේ මල් වගාවට ගොඩක් හානි කරන සතෙක් තමයි මයිටාවා කියන්නේ.
මේ සතා පියවි ඇසින් බලන්න අමාරුයි.
ඒත් පත්‍රවල හා මල්වල යුෂ උරා බොනවා.
මේ නිසා මල් හා පත්‍ර විකෘති වෙනවා.
upload කිරීමේ පහසුව ගැන හිතලා මම වීඩියෝ දෙකක් කරා.
ස්වභාවික හා රසායනික පාලනය ගැන.
අනිත් වීඩියෝ එකේ ලින්ක් එක පහතින් දාන්නම්.
https://fb.watch/pXlTFKxFRf/?mibextid=Nif5oz
ඔයාලා දෙකම බලන්න.
මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා.
උඩවැඩියා ඇතුළු මල් වගාවේ මයිටා පාලනය Part 1
උඩවැඩියා ඇතුළු මල් වගාවේ මයිටා පාලනය
Part 1
අපේ මල් වගාවට ගොඩක් හානි කරන සතෙක් තමයි මයිටාවා කියන්නේ.
මේ සතා පියවි ඇසින් බලන්න අමාරුයි.
ඒත් පත්‍රවල හා මල්වල යුෂ උරා බොනවා.
මේ නිසා මල් හා පත්‍ර විකෘති වෙනවා.
upload කිරීමේ පහසුව ගැන හිතලා මම වීඩියෝ දෙකක් කරා.
ස්වභාවික හා රසායනික පාලනය ගැන.
අනිත් වීඩියෝ එකේ ලින්ක් එක පහතින් දාන්නම්.
https://fb.watch/pXlPMsZmT-/?mibextid=Nif5oz
ඔයාලා දෙකම බලන්න.
මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා.
හන්ගොල්ලන් හා ගොළුබෙල්ලන් රසායනික පාලනය
මොන තරම් ස්වභාවික ක්‍රම අනුගමනය කළත්, වගාවට හානි කරන හංගොල්ලන් හා ගොළුබෙල්ලන් ගෙන් වන හානිය නතර කරගන්න බැරි වුනා ද ?
එහෙමනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්..
Oncidium for sale ඔන්සිඩියම් පඳුරු විකිණීමට අත.
♦️සියල්ල විකිණී අවසන්♦️
පාට නොදන්නවා උනාට කමක් නැහැ කියලා..
Oncidium පඳුරු ඉල්ලපු අයට දැන් මිලදී ගන්න පුළුවන්.
රු. 1000/- සිට තියෙනවා.
පින්තූර සහ මිල ගණන් වීඩියෝ එකේ දාලා තියෙනවා.
ඒ නිසා කරුණාකර සම්පූර්ණ වීඩියෝ එක බලන්න.
Oncidium Sharry baby 🌿💐 නුවර ඉඳන් මාතරට දුර ගමනක් යන එයා ❤️
සුබ ගමන් ! 🚚🎁
🥀🌿🥀🌿🥀🌿
ඕකිඩ් පැල ගැන අහන අයට පොඩි පණිවිඩයක් අරන් ආවා.
මං මේක මීට කලිනුත් කියා තියෙනවා.
🎀 මම දැන් ඕකිඩ් වගාවෙන් ඉවත් වෙලයි ඉන්නේ.
ඒ නිසා මගේ ළඟ ඕකිඩ් වර්ග ගොඩක්
නැහැ.
ඒත් ඉස්සර ගත්ත oncidium හා Cattleya ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
♦️♦️ නමුත් ඒවායේ tag මැකිලා නිසා පාට දන්නේ නැහැ.
ඒ නිසා මල් ආවට පස්සේ තමයි විකුණන්නෙ.
එතකොට fb එකේ සහ YouTube පෝස්ට් එකක් දානවා.