Rottwell Kennels

Rottwell Kennels Rottweiler dogs breeding, puppy selling, Stud/crossing etc.....
(3)

🌟තැලෙන්න තැලෙන්න යකඩෙත් තවත් මුහත් වෙනවා🌟👑𝐎𝐟𝐟𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐎𝐟 𝐂𝐇.𝐏𝐑𝐈𝐍𝐂𝐄 👑 සුනඛ තරගාවලි මෙන්ම,සුනඛ තරග ද වැඩි ප්‍රමාණයක් ජයග්‍රහ...
13/05/2024

🌟තැලෙන්න තැලෙන්න යකඩෙත් තවත් මුහත් වෙනවා🌟

👑𝐎𝐟𝐟𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐎𝐟 𝐂𝐇.𝐏𝐑𝐈𝐍𝐂𝐄 👑

සුනඛ තරගාවලි මෙන්ම,සුනඛ තරග ද වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණ තම නම ඉදිරියෙන් තැබූ. ගුණාත්මක අංග ලක්ෂණවලින් මෙන්ම රෝට්වයල සුනඛ ලෝලීන් ආශා කරන අන්දමටම පැටව් බිහි කරන එකම උදාර රෝට්වයල කුමරුවන්……….

👑“𝐂𝐇.𝐏𝐑𝐈𝐍𝐂𝐄 𝐇𝐀𝐔𝐒 𝐎𝐅 𝐀𝐍𝐃𝐑𝐈𝐂𝐒 𝐋𝐈𝐎𝐍“👑

𝐏𝐑𝐈𝐍𝐂𝐄 ගේ අවසන් මුර කිහිපයක වෙනස්ම වූ පැටව් දස(10) දෙනෙක් පහත උදාහරණ සහිතවම.........

(Comments,like කිරීම ඔබ සතුයි මන්ද යත් කුණු කවදත් එකතු වුණේ, කුණු ළඟ මිස සුවඳ හමන මල්🌹💐 ළඟ නොවේ, යථාර්ථය එයයි)

𝐏𝐑𝐈𝐍𝐂𝐄 ගේ පැටියෙක් හදනවද?ඔබගේ ආදරණීය කුණාත්මක සුනඛ දේනුව අභිජනනය කරනවද?

ඒ දෙකම අපි කරලා දෙන්නා අපිට කතා කරන්න
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

බූල් බල්ලෝ සමග                           Rottwell Kennels අපි ❤️කලාව වෙනස් වෙමින් පවතී…………මෙයා ඕනේ කාටද, කතා කරන්න අපිට0...
11/05/2024

බූල් බල්ලෝ සමග
Rottwell Kennels අපි ❤️

කලාව වෙනස් වෙමින් පවතී…………

මෙයා ඕනේ කාටද, කතා කරන්න අපිට
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

10/05/2024

🥰පිනට පහළ වුණු පින්වන්ත රුව ඔබේ🥰


🇧🇦 🇱🇰 𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦 🇱🇰
(HD- A ED-1)
▶️𝐃𝐈𝐀𝐁𝐋𝐎 𝐓𝐈𝐌𝐈𝐓-𝐓𝐎𝐑
⏺️𝐆𝐫𝐚𝐧𝐝 𝐅𝐚𝐭𝐡𝐞𝐫𝐬 𝐨𝐟
▶️𝐀𝐑𝐌𝐀𝐍𝐈 𝐁𝐋𝐀𝐂𝐊 𝐀𝐋𝐋𝐔𝐒𝐈𝐎𝐍

හෙවත් ශ්‍රී ලංකානු රොට්වයල දැවැන්තයා..

පිනක් පාද ගන්න කැමති අය අතිශයින් ප්‍රථම වතාවට ඇමතුමක් දී බලන්න..
☎️0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣☎️

09/05/2024

Watch, follow, and discover more trending content.

08/05/2024

සත්තු කියලා වෙනසක් නෑ ගෑහැනු ගෑහැනුම තමයි….………🫣🤣😂

🤩බූල් බල්ලෝ හෙවත් 𝐏𝐨𝐦𝐞𝐫𝐚𝐧𝐢𝐚𝐧🤩🔅𝐖𝐡𝐢𝐭𝐞 𝐂𝐨𝐥𝐨𝐮𝐫 𝐦𝐚𝐥𝐞 𝐩𝐮𝐩🔅𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞 𝐂𝐨𝐥𝐨𝐮𝐫 𝐦𝐚𝐥𝐞 𝐩𝐮𝐩🔅𝐖𝐡𝐢𝐭𝐞 & 𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐟𝐞𝐦𝐚𝐥𝐞 𝐩𝐮𝐩ඉතා නිර...
07/05/2024

🤩බූල් බල්ලෝ හෙවත් 𝐏𝐨𝐦𝐞𝐫𝐚𝐧𝐢𝐚𝐧🤩

🔅𝐖𝐡𝐢𝐭𝐞 𝐂𝐨𝐥𝐨𝐮𝐫 𝐦𝐚𝐥𝐞 𝐩𝐮𝐩
🔅𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞 𝐂𝐨𝐥𝐨𝐮𝐫 𝐦𝐚𝐥𝐞 𝐩𝐮𝐩
🔅𝐖𝐡𝐢𝐭𝐞 & 𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐟𝐞𝐦𝐚𝐥𝐞 𝐩𝐮𝐩

ඉතා නිරෝගිමත් දින 45ක් වූ මෙම පැටවුන්, පණුවන් හල කෑමට හුරු කර ඇත.parvo එන්නත ලබාදී ඇත….

වසර ගණනකට පෙර ශ්‍රී ලංකාව තුළ නිවෙස්වල ඉතා සුලබ වශයෙන් දක්නට ලැබෙන breed එකක් වුවත්, දැන් ඉතා කලාතුරකින් දක්නට ලැබෙන breed එකක් වී හමාරයි….. නමුත් තවමත් මොවුන්ට ආදරය කරන විශාල පිරිසක් ඇත….

නැවතත් මේ ආදරණීය,ලස්සන 𝐛𝐫𝐞𝐞𝐝 නගා සිටුවීමට සියලු දෙනාගේ සහයෝගය සහ මෙම 𝐛𝐫𝐞𝐞𝐝 සමග සියලු දෙනාම අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කර සිටිමි✊✊(මාගේ පැටව් මුරයක් නොවන බව කරුණාවෙන් සලකන්න)

කතා කරන්න අපිට
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣
0️⃣7️⃣7️⃣8️⃣0️⃣4️⃣4️⃣7️⃣1️⃣5️⃣

04/05/2024

මතක තබාගන්න🫵

ඔබගේ ආදරණීය සුරතලාට, මූලික අවශ්‍යතාවය ආහාර පමණක් නොවන බවත්…. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම “ඔබ ඔහුගේ මුළු ලෝකයම වන බවත් මතක තබාගන්න”

Protect your pet❤️
Rottwell Kennels

 #𝐑𝐢𝐜𝐤𝐲 😞😞😞
03/05/2024

#𝐑𝐢𝐜𝐤𝐲 😞😞😞

𝐑𝐞𝐯𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐌𝐨𝐧𝐬𝐭𝐞𝐫𝐬 👿           නිදාගන්න වෙලාවටමයි මුනුත් වඩා ගන්න එන්නේ……𝐎𝐟𝐟𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐎𝐟  ___________(𝐏𝐑𝐈𝐍𝐂𝐄/𝐁𝐄𝐍𝐄𝐒𝐇)(10...
02/05/2024

𝐑𝐞𝐯𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐌𝐨𝐧𝐬𝐭𝐞𝐫𝐬 👿

නිදාගන්න වෙලාවටමයි මුනුත් වඩා ගන්න එන්නේ……

𝐎𝐟𝐟𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐎𝐟 ___________(𝐏𝐑𝐈𝐍𝐂𝐄/𝐁𝐄𝐍𝐄𝐒𝐇)

(10,20,30,40 හරි ගණන් කරලා හරි කමක් නෑ හරි උත්තරේ ලියන්න🤣)

More information 0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

Shout out to my newest followers! Excited to have you onboard!Srilantha Jeewaka, Hashini Nawela, Sageethya Rathnayaka, A...
01/05/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Srilantha Jeewaka, Hashini Nawela, Sageethya Rathnayaka, Ajith Kumarasiri

𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐥𝐥 𝐊𝐞𝐧𝐧𝐞𝐥𝐬 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐩𝐚𝐠𝐞 ✌️👍

30/04/2024

මොහතකට හදවත නතර වුණා නේද? ඇහැට කඳුළක් ඉනුවද?😞ඉවර වෙනකම්ම බලන්න………….

“මිහි පිට දෙවිවරු…….. වෛද්‍යවරුය”

ඔවුන්ට සැමදා ප්‍රණාමයක්ම වේවා🙏🏼

🌟අභිජනන සඳහා🌟ඔබගේ ආදරණීය සුරතල් සුනඛ දේනුව වෙනුවෙන් ඔබත් සොයන්නේ මෙවැනි ගුණාත්මක අංග ලක්ෂණ වලින් යුත් ආනයනික සුනඛයකු ද?🇧...
27/04/2024

🌟අභිජනන සඳහා🌟

ඔබගේ ආදරණීය සුරතල් සුනඛ දේනුව වෙනුවෙන් ඔබත් සොයන්නේ මෙවැනි ගුණාත්මක අංග ලක්ෂණ වලින් යුත් ආනයනික සුනඛයකු ද?

🇧🇦𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦
🇷🇺𝐋𝐔𝐌𝐈𝐄𝐑 𝐃𝐄 𝐕𝐈𝐄 𝐉𝐎𝐇𝐍 𝐓𝐑𝐀𝐕𝐎𝐋𝐓𝐀🇷🇺
🇧🇦BIS,RBIS.SL.CH SL.JCH.𝐏𝐑𝐈𝐍𝐂𝐄🇧🇦

ඔබගේ ආදරණීය ජනප්‍රිය, ආනයනික සුනඛ වර්ග දෙකම එකම තැනින්……

ඔබට සුහදශීලී සේවාවක් සහ අභිජනන කටයුතු හරියාකාරව කිරීමට උපදෙස් ලබා දෙමින්,අලෙවි කටයුතුවලටත් උපරිම සහයෝගය ලබාදෙන අපි 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐥𝐥 𝐊𝐞𝐧𝐧𝐞𝐥𝐬 ❤️ වරක් පැමිණ වෙනස වටහා ගන්න✌️

(මුදල් මය අභිජනන සඳහා විශේෂ වට්ටම් ද ඇත)

කතා කරන්න අපිට...........
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

25/04/2024

🌟💫සාම්ප්‍රදාය අතික්‍රමණය 💫🌟

🥰𝐎𝐟𝐟𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐎𝐟 𝐁𝐄𝐍𝐄𝐒𝐇🥰

සාම්ප්‍රදාය අතික්‍රමණය කරමින්, ශ්‍රී ලාංකීය රොට්වයලර් සුනක ලෝලීන්ගේ අවශ්‍යතාවය සනසාලන 🇧🇦𝐁𝐄𝐍𝐄𝐒𝐇🇧🇦 ගේ තවත් එක් පුරුකක් දෙහිවල ප්‍රදේශයෙන් 🤩

🌟

මගේ වගකීම සැමදාම මිනිස්සුන්ව කොලිටියට ඇන්දීමයි……....
ඇන්දෙන්න කැමති අය කතා කරන්න
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

ඔබගේ අදහස් සහයෝජනා හැමදාම මට ශක්තියක්👇👇👇
(සල්ලි ඉල්ලුවෙ නෑ නේ🤔ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහාට)

24/04/2024

ඔබේ සුරතලත්, ඔබ නිවස අවට සිටින සුරතල් සතුනුත් තාප ආඝාත තත්ත්වයෙන් බේරා ගනිමු……..

තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා share කරන්න ………..

24/04/2024

බව් යාලුවනේ….. 𝐅𝐫𝐞𝐞 𝐨𝐟 𝐜𝐡𝐚𝐫𝐠𝐞 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞 එකක් දාන විදිහ ඉගෙන ගමුද? 🤔

Today is my birthday 🎂 hope I get some love here 😞🥺
24/04/2024

Today is my birthday 🎂 hope I get some love here 😞🥺







22/04/2024

සුභ උදෑසනක්🌞

සියලු දේ නිමේෂයකින් නිම විය හැක😞……

19/04/2024

ලංකාවටම එකයි.......................

🇧🇦𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🇧🇦
(HD- A ED-1)

Grandson of ...........👇👇👇
( 𝐀𝐑𝐌𝐀𝐍𝐈 𝐁𝐋𝐀𝐂𝐊 𝐀𝐋𝐋𝐔𝐒𝐈𝐎𝐍 & 𝐃𝐈𝐀𝐁𝐋𝐎 𝐓.𝐓)

🇧🇦

More information
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

14/04/2024

🐻‍❄️𝐑𝐞𝐚𝐥 𝐏𝐨𝐥𝐚𝐫 𝐁𝐞𝐚𝐫🐻‍❄️

🤩𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐀𝐬𝐢𝐚𝐧 𝐒𝐡𝐞𝐩𝐡𝐞𝐫𝐝 𝐃𝐨𝐠 නොහොත් 𝐀𝐥𝐚𝐛𝐚𝐢 𝐃𝐨𝐠

කාගේ වුණත් මස 6 වයසැති ලංකාව තුළ සැඟවුණු තවත් සුපිරිම 𝐀𝐥𝐚𝐛𝐚𝐢 සත්වයෙක්🥰

මෙවැනි ලංකාව තුළ තවත් සැඟවුණු සුපිරිම සත්වයින් සිටීනම් කමෙන්ට් කරන්න👇🏻👇🏻👇🏻

ඔබ සැමට සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා🙏🏼❤️
13/04/2024

ඔබ සැමට සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා🙏🏼❤️

10/04/2024

සුනඛ කලාවේ ආදරයෙහි උල්පත 𝐋𝐚𝐛𝐫𝐚𝐝𝐨𝐫 නම්…….
එහි පිකාසෝ 𝐊𝐎̄𝐍𝐀̃𝐑 වේ ……….😍

 🥰𝐌𝐲 𝐒𝐞𝐥𝐟 🥰

මගේ නම
ආදරේට කියන්නේ #කෝනාර් කියලා
මගේ මව් රට 🇷🇺
දැන් නං ඉන්නේ වේ🇱🇰
මගේ තාත්තාගේ නම
මගේ අම්මගේ නම
එයාලා දෙන්නම ලා 🏆
දැන් මගේ ගෙදර

අයියා නං කිව්වේ මං වගේ සුදු බෝලයක් කොළඹ නැහැ කියලා🤩මං වගේ හුරතල් දඟකාර විසේකාර හිම බෝලයක්ට ඔයාලා කැමති නං අපේ අයියට කතා කරන්න….

මං වගේම හිමබෝල බබාලා මම ඔයාලට දෙන්නම්…..
𝐑𝐎𝐓𝐓𝐖𝐄𝐋𝐋 𝐊𝐄𝐍𝐍𝐄𝐋𝐒❤️
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

06/04/2024

සියලුම සත්වල ලෝලීන්ට, ඔයාලගේ ආදරණීය සුරතලාට වැදගත් වෙයි කියලා හිතෙන වීඩියෝවක් නරඹන්න…….

හැකි නම් තව කෙනෙකුට නැරඹීමට share කරන්න👍
Rottwell Kennels❤️

03/04/2024

🥰නිවී සැන්සිල්ලේ බලන් ඉන්න දෙවියෝ මවපු රූප😍

🦍𝐁𝐄𝐍𝐄𝐒𝐇 𝐕𝐎𝐍 𝐃𝐈𝐍𝐀𝐌𝐈𝐎𝐒🦍
(HD- A ED-1)

Sire:
Dam:

🇧🇦 🇱🇰 BOSNIAN BEAST 🇧🇦 🇱🇰

මොරටු ආවොත් වරදිනවා බොරු✌️
0️⃣7️⃣7️⃣5️⃣6️⃣4️⃣1️⃣5️⃣9️⃣2️⃣

Address

24/1 B St . Charles Lane, Willorawatta
Moratuwa
0094

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94775641592

Website

Alerts

Be the first to know and let us send you an email when Rottwell Kennels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rottwell Kennels:

Videos

Share

Category

Nearby pet stores & pet services


Other Moratuwa pet stores & pet services

Show All