25/11/2022
😭 ගෙදර තියෙන හැම බඩුවම බව්වගෙන් පරිස්සම් කර ගන්න වෙලාද ? 😶
සුරතල් බව්වෙක් ඉන්න හැමෝම ගෙදර තියෙන හැම දේම බවගෙන් බේර ගන්නෙ බොහොම අමාරුවෙන් බව අපි දන්නවා 🤓 ඔයාගෙ ආසම ඇඳුම්, සෙරෙප්පු, සෝෆා ඇතුළු හම දේම එයාල හපනවා.
ඔව් ඒක සාමන්‍යයි ❤️
👉 දැන් ඔබට ඒ වෙනුවට හරි යනම ආදර්ශකයක් තියෙනවා 😍 ඒ කියන්නේ ඔබේ ආසම බඩු බාහිරාදිය තවදුරටත් ඔබේ සුරතල් බව්වාගෙන් ප්‍රවේශම් 🤗
ඔබේ ආදරණීය බව්වාව නිතරම සතුටින් තියන්න
✳️ Rope Chew Toy ✳️
Rs. 510/= සිට ඉහළට
අනිත් සෙල්ල්ම් බඩු එක්ක බලද්දී Rope Toy එකක් ඔබේ බව්වාට වැදගත් ඇයි 🤔
☘️ එය පරිසර හිතකාමීයි වගේම හරිම ආරක්ෂිතයි
👌 ඒ වගේම හරිම දෘඩ ඝණ ද්‍රව්‍ය වලින් සාදලා තියෙන සෙල්ලම් බඩු නිසා ඔබේ බව්වාගෙ දත් කැඩී යාමට හෝ කට තුවාල වීමට පුළුවන්. නමුත් පහසුවෙන් ඉතා මෘදුව හැපීමට හැකි අයුරින් සකසා ඇති මෙම Rope Toys ඔබේ සුරතලාට වඩාත් ආශ්වාදයක් ලබා දෙයි 🌹
😍 තවද ඔබේ සුරතලාගේ IQ ලෙවල් එක වැඩි කර ගනීමටද Rope Toys බෙහෙවින් උපකාරී වෙනවා
එමගින් ඔබේ සුරතලාගේ දත් පිරිසිඳු වීමක්ද වෙන අතරම කම්මැලිකමකින් තොර ක්‍රියාශීලී පැවැත්මක් ඔබේ සුරතලාට නිරන්තරයෙන්ම ලබා දෙනවා 🐶
😍 එය හරිම ආකර්ෂණීයයි වගේම ඔබේ සුරතලා එයට බෙහෙවින් ප්‍රිය කරන බව නොඅනුමානයි 🤗
ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න 👇
☎️ 0740060162