Dana Jeewa Aquarium

Dana Jeewa Aquarium Best fish seller in Sri Lanka with excellent delivery services and great customer care and innovator

19/05/2022
27/09/2021

දිවයින පුරා ව්‍යාප්ත කෙරෙන විසිතුරු මත්ස්‍ය තොග බෙදාහැරීමේ වැඩපිළිවෙළේ පළමු අදියර 2021 ඔක්තෝබර් මස 5, 6 දිනයන් වල පොළොන්නරුව සිට යාපනය දක්වා ක්‍රියාත්මක වේ.
එම ප්‍රදේශ වල සිටින ව්‍යාපාරික ඔබට අවශ්‍ය මත්ස්‍ය තොග අදම ඇනවුම් කරන්න.

විමසීම්: 0716 466 466
Dana Jeewa Aquarium (Pvt) Ltd

සැ.යු: ඇනවුම් බාරගන්නා අවසන් දිනය 2021.10.04 බව සලකන්න. දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහා අවශ්‍ය මත්ස්‍ය තොග ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Best fish seller in Sri Lanka with excellent delivery services and great customer care and innovator

18/09/2021

DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයක් මිලදී ගත් පුත්තලමේ ව්‍යවසායකයා.

28/07/2021

මසකට රු.60000 ක ආදායමක් උපයන්න හැකි වන අයුරින් නිර්මාණය කර ඇති ගෘහස්ත විසිතුරු මත්ස්‍ය වගා ඒකකය පිලිබද සම්පූර්ණ විස්තරය -

සම්පූර්ණ Video එක පහත Link එක ඔස්සේ නරඹන්න

https://youtu.be/IDK6STQ_NDE

අප ආයතනයේ පාරිභෝගික මහතෙකුගේ ඉදිවෙමින් පවතින DOFCU ඒකක පහකින් සමන්විත විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයක්.Connect with us Co...
25/07/2021

අප ආයතනයේ පාරිභෝගික මහතෙකුගේ ඉදිවෙමින් පවතින DOFCU ඒකක පහකින් සමන්විත විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයක්.

Connect with us

Contact Number - 0272053232
Visit Website - www.jeewaquarium.com

19/07/2021

අපගේ තවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාරිභෝගික මහතෙකුගෙන් ලබා දුන් මසුන් දින 45 ක් අවසානයේදී නැවත මිලදීගත් අවස්තාවක්.

Connect with us

Contact Number - 0272053232
Visit Website - www.jeewaquarium.com

පොළොන්නරුව ප්‍රදේශයේ අපගේ DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයක් මිළදී ගත් නව පාරිභෝගික මහතෙකුට එම ඒකකය තුළට පළමුවරට මත්ස...
17/07/2021

පොළොන්නරුව ප්‍රදේශයේ අපගේ DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයක් මිළදී ගත් නව පාරිභෝගික මහතෙකුට එම ඒකකය තුළට පළමුවරට මත්ස්‍යයින් නිදහස් කිරීමේ අවස්ථාව. 🐠
_____________________________________________

ශ්‍රී ලංකාව පුරා සිටින ඔබ සැමටත්, අප විසින් ගෙනයන මෙම DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකක ව්‍යාපෘත කිරීමේ වැඩසටහන සමග එක්වී පවත්නා අයහපත් ආර්ථික තත්ත්වය තුළදී, මාසිකව ශක්තිමත් ආදායමක් පහසුවෙන් ලබාගැනීමට වටිනා අවස්ථාවක් අප ලබා දී ඇත..

අප හා එක්වන්න..💙

අප හා එක්වූ ඔබ සැමට අපගේ ස්තූතිය! 💚ඉදියේදිත් අපගේ පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවයක් ලබා දීමට⭐ සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්ත...
16/07/2021

අප හා එක්වූ ඔබ සැමට අපගේ ස්තූතිය! 💚

ඉදියේදිත් අපගේ පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවයක් ලබා දීමට⭐ සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිලිබද දැනුම බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වෙමු...

Dana Jeewa Aquairum ( Pvt ) Ltd

☎️ Our Hotline - 027 2053232

අප ආයතනයේ තවත් පාරිභෝගික මහතකුගේ ඒකක 2 කින් සමන්විත DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයකින් ලබාදුන් මසුන් පලමු දින 45 තු...
16/07/2021

අප ආයතනයේ තවත් පාරිභෝගික මහතකුගේ ඒකක 2 කින් සමන්විත DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්ධන ඒකකයකින් ලබාදුන් මසුන් පලමු දින 45 තුළදීම මිලදී ගත් අවස්ථාව. 🐠

අප DOFCU Unit එකක් ( ගෘහස්ත විසිතුරු මත්‍ස්‍ය වගා ඒකකයක් ) මිලදීගත් පාරිභෝගික මහතෙකුගේ ඒකකය ට මසුන් ලබාදී පළමු දින 45 තු...
14/07/2021

අප DOFCU Unit එකක් ( ගෘහස්ත විසිතුරු මත්‍ස්‍ය වගා ඒකකයක් ) මිලදීගත් පාරිභෝගික මහතෙකුගේ ඒකකය ට මසුන් ලබාදී පළමු දින 45 තුළදීම ලබාදුන් මසුන් නැවත මිළදී ගත් ආකාරය. 🐠

10/07/2021

🚛 අප ආයතන විසින් අපගේ ආයතනයට ලැබෙන විසිතුරු මත්ස්‍ය තොග ඇණවුම් දිවයින පුරා බෙදා හැරීමට වැඩ පිලිවෙලක් සකස් කර ඇත.
එහිදී ඔබ විසින් අපට ලබාදෙන තොග ඇණවුම් මසකට එක් වතාව බැඟින් අදාළ මාර්ග 5 ඔස්සේ ගෙනවිත් ඔබ අසලට ගෙනවිත් ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

ඔබට කළ යුතු වන්නේ අප විසින් අලෙවි කිරීමට සූදානම් මත්ස්‍යයින් වර්ග අපගේ page එක හරහා පෙර දැනුම්දීමක් දුන් පසු, ඔබට අවශ්‍ය මසුන් ප්‍රමාණයන් අපිට දැනුම් දී වෙන්කරවා ගැනීමයි.
ඔබගේ ඇණවුම ලබා දුන් පසු අප විසින් අදාළ මාර්ගයේ පැමිණෙන පළමු ගමන් වාරයේදීම අප ඔබගේ ඇණවුම් රැගෙන එන්නෙමු.

මේ පිලිබද වැඩි විස්තර ඉදිරියේදි අපගේ page එක ඔස්සේ ඔබව දැනුවත් කිරීමට සූදානම්.
අප හා රැදී සිටින්න!... ස්තූතියි 🐠

our customers are our first priority

🚛 අප ආයතන විසින් අපගේ ආයතනයට ලැබෙන විසිතුරු මත්ස්‍ය තොග ඇණවුම් දිවයින පුරා බෙදා හැරීමට වැඩ පිලිවෙලක් සකස් කර ඇත.පහත සදහන...
09/07/2021

🚛 අප ආයතන විසින් අපගේ ආයතනයට ලැබෙන විසිතුරු මත්ස්‍ය තොග ඇණවුම් දිවයින පුරා බෙදා හැරීමට වැඩ පිලිවෙලක් සකස් කර ඇත.

පහත සදහන් මාර්ග ඔස්සේ මසකට එක් වරක් අප ඔබගේ ඇණවුම් Freezer Lorry රථයක් ඔස්සේ ගුණාත්මක බව ආරක්ෂා වන පරිදි ඔබ අසලට ගෙන එනු ලැබේ.

මේ පිලිබද වැඩි විස්තර ඉදිරියේදි අපගේ page එක ඔස්සේ ඔබව දැනුවත් කිරීමට සූදානම්.

අප හා රැදී සිටින්න!... ස්තූතියි 🐠

our customers are our first priority ❤

🐠 අප ආයතනයේ පාරිභෝගික මහතකුගේ DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්දන ඒකකයක්. ☎️ 027-2053232
08/07/2021

🐠 අප ආයතනයේ පාරිභෝගික මහතකුගේ DOFCU විසිතුරු මත්ස්‍ය සංවර්දන ඒකකයක්.

☎️ 027-2053232

*සීමිත රැකියා ඇබෑර්තු* 🐠මත්‍ස්‍ය අභිජනන කරුවෙකු අප ආයතනයේ සේවය සදහා අවශ්‍යයි. හැකි ඉක්මනින් අපව සම්බන්ධ කරගන්න.☎️ 027 20...
06/07/2021

*සීමිත රැකියා ඇබෑර්තු* 🐠

මත්‍ස්‍ය අභිජනන කරුවෙකු අප ආයතනයේ සේවය සදහා අවශ්‍යයි. හැකි ඉක්මනින් අපව සම්බන්ධ කරගන්න.

☎️ 027 2053232

_ Dana Jeewa Aquarium (Pvt) Ltd

අපගේ මත්ස්‍ය ගොවිපළ තුළින් පිටතට ගලායන ජලය ප්‍රයෝජනයට ගන්නා සරුසාර වෙල් යායක්. ❤️~Dana Jeewa Aquarium
05/07/2021

අපගේ මත්ස්‍ය ගොවිපළ තුළින් පිටතට ගලායන ජලය ප්‍රයෝජනයට ගන්නා සරුසාර වෙල් යායක්. ❤️

~Dana Jeewa Aquarium

05/07/2021

වර්තමානයේ ගොවීන් මුහුණපා ඇති විශාල අර්බුදයක් වන පොහොර සම්බන්ධ ගැටලූන්වලටද මෙම විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළින්ම සාර්ථක පිලියම් ලබාගැනීමට හැකියාවක් පවතී.

Dana Jeewa Aquarium ( Pvt ) Ldt

☎️ Contact Number - 027 2053232

අප හා එක්වූ ඔබ සැමට අපගේ ස්තූතිය! 💚ඉදියේදිත් අපගේ පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවයක් ලබා දීමට⭐ සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්ත...
01/07/2021

අප හා එක්වූ ඔබ සැමට අපගේ ස්තූතිය! 💚

ඉදියේදිත් අපගේ පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවයක් ලබා දීමට⭐ සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිලිබද දැනුම බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වෙමු...

Dana Jeewa Aquairum ( Pvt ) Ltd

☎️ Our Hotline - 027 2053232

Carp
17/06/2021

Carp

20/03/2021
05/03/2021
Carp 7'' inch 8''inch
03/03/2021

Carp 7'' inch 8''inch

Address

259 2nd Canal New Town
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Dana Jeewa Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dana Jeewa Aquarium:

Videos

Share


Other Polonnaruwa pet stores & pet services

Show All